2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

  • Jul 6, 2012
    10,683
    2,905
    113

    එළම ෂෝ එකක් තිබුනා... ඉස්ටයිල් ඇන්ඩ් කැන්ඩියන් සුපිරිම ෂෝ එකක් කලා... ආයෙත් එළකිරි රේඩියො එක නම්බර් වන් හිට් රේඩියො එක වෙනවා... ඒක කාටවත් නවත්තන්න බැහැ... ජයෙන් ජය... අපේම රේඩියො එක එළකිරි රේඩියො...
    මම දැන් යනව බන්ස්... ටිකක් මහන්සී...

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif


    ගමේහ් අනාතයට නිදාගන්නම රිදිලා:P:P
    Good Night Anjuu:love::love:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අද ෂෝ එක පට්ට ඈ..:D
    මම පළමු වතාවට තමයි රේඩියෝ ත්‍රෙඩ් එකක 1000 වැනි පොස්ට් එක ගත්තේ...:yes:
    ඉතින් මටත් කැපෙන්න වෙලාව හරි ....
    අයෙත් කස්ටිය මේ වගේ එළමකිරි රේඩියෝ ෂෝ එකකින් සෙට් වෙමු ...
    හැමෝටම බුදු සරණයි, සුබ රාත්‍රියක් වේවා!
    එළ එළ මචන්! ආපහු සෙට් වෙමු ! ගුඩ් නයිට්!;)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    http://www.elakiri.com/forum/member.php?u=325999anju.r 255
    DJU9 130
    NUWAN
    BUWA 128
    delmar 99
    <DNA 86
    nuwanchaminda 46
    ModelSriLanka 44
    After_math 40
    mal pappa 37
    rashmithalwatta 33
    U_knw_me 33
    Mrs. delmar 32
    Randike Mendis 27
    AD Udara 24
    එළකිරි කොල්ලෙක් 22
    Twinkle24 17
    kandyan 16
    dilrasan 16
    C h o p p e 6
    ruwanwellarocker 5
    prasad9805 5
    Dinushasankalpa 4
    rocat90 4
    kra 2
    5tech 2
    Radio 2
    රත්තරං 2
    uajanath 1
    I'ts My Style 1
    Hashan dis 1
    mottaya 1
    hancok 1
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    kandyan අයියා & ස්ට්යිලා දෙන්නම එළකිරි show එකක් කරා ... අපිත් ගියාවේ එහෙනං ...
    සුභ රාත්‍රියක් හැමෝටම
    prod_793_23362.gif

    uya yanawanam maata yanawa ..kandiyo nice show time tiyenawanam mata gemba song eka denna...ai mata gemba kiwwe..
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    එළකිරි රේඩියෝ
    :yes::yes::yes::yes::yes: