නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    උබට නින්ද යනවනේ අනේ අපි මෙහෙ බලන් ඉද්දි..:angry::angry: කෘර ලෝකයක් මේක...:rofl::rofl::rofl:

    යකෝ පෙරෙදා නිදා ගත්තට පස්සේ බං අද හවස නිදා ගත්තේ. ඊයේ දවසෙම ඇහැරලා හිටියේ :angry::angry: උඹ මඟුලක් කතා කරනවා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    යකෝ පෙරෙදා නිදා ගත්තට පස්සේ බං අද හවස නිදා ගත්තේ. ඊයේ දවසෙම ඇහැරලා හිටියේ :angry::angry: උඹ මඟුලක් කතා කරනවා

    උබට නින්ද ගියා කියලා අපිට පාං ද ? අර අහිංසකයො දෙන්නා (ෂෙහා + දිනුක)එකතු වෙන්න දගලනවා,,,
    මූ මෙතන බේබද්දේක් වගේ බීලා ඇවිත් දවස් ගනන් එක දිගට නිදාගන්නවා, කූර ලෝකයක් බං මේක, ,, :frown::frown::frown::frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    උබ honeymoon වත් ගියා ද? :rofl::rofl:

    :rofl::rofl:

    උබට නින්ද ගියා කියලා අපිට පාං ද ? අර අහිංසකයො දෙන්නා (ෂෙහා + දිනුක)එකතු වෙන්න දගලනවා,,,
    මූ මෙතන බේබද්දේක් වගේ බීලා ඇවිත් දවස් ගනන් එක දිගට නිදාගන්නවා, කූර ලෝකයක් බං මේක, ,, :frown::frown::frown::frown::frown:

    නිදා ගත්තේ නෑ කිව්වාම මූ කියනවා නිදා ගත්තාලු :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනුශ සංකල්ප කොච්චර ලස්සන නමක්ද බලපං, ඒත් මට උබේ නම කිය වෙන්නෙම සංකපාල කියලා. :rofl::rofl::rofl:
    ඒකට මොකද බං කරන්නෙ ????? :confused::confused::confused::confused:
    :baffled:
    බේතක් නං තියෙනවා ටිකක් ගනං.. ලාබ ඒවත් තියෙනවා.. ඒවා බිව්වට ලෙඩ හොද වෙන් නෑ..
    ශ්‍රී කේසර කළු සන්නම් පානයෙන් එකක් වත් බිව්වා නං නිට්ටාවටම සනීප කරගන්න පුලුවං වෙයි..
    4.gif
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    දිනුශ සංකල්ප කොච්චර ලස්සන නමක්ද බලපං, ඒත් මට උබේ නම කිය වෙන්නෙම සංකපාල කියලා. :rofl::rofl::rofl:
    ඒකට මොකද බං කරන්නෙ ????? :confused::confused::confused::confused:

    matath ohomamai kiya venne
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    උදේට වගේ දාන්නම් බං. දැන් නම් පට්ට් නිදිමතයි. බනින්න නම් එපෝ. දැන් ලිව්වොත් වෙන කතාවක් තමා ලියන්න වෙන්නේ :baffled::baffled: