කැබිලිත්ත

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උබ බුද්ධාගමේ නම් අදහන්නේ බුදු හාමුදුරුවෝ නම් උන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරුම් ගත්ත කෙනෙක් කෙනෙක් නම්. මේ යන තැනත් තියලා තියෙන්නේ බුදුහාමුදුරුවන් නම්... උබ සර්වාගමිකම් පුට්ටු කාරයෙක් නොවේ නම්. උබ කොහේ ගිහින් බුදුහාමුරුවෝ ඇදහුවත් ප්‍රස්නයක් නැහැ. මම නම් පලතුරු වට්ටි අරන් යන්නේ නැහැ. කපුවන්ගේ බඩ කට පුරවන්න.

එත් මගේ දෙයක් තියෙනවා නොදන්නා තැනක් ගැන කෙනෙක් ගෙන් දැනගෙන යන්න ඕන කියලා සිරිතක්. ඉතින් මචන් මම ලංකාවට ආපු නිසා මම මේ ගමන ගිය උන් ගෙන් ඇහුවේ එකයි අර කපුවා විශ්වාස නොකර. fake හැත්තක් මේකේ පුක දුන්නට අඬ අඬ. උන් මගේ නම ජප කරනවා 365 දවසෙම දැන්. ඒ ගහන්න ඕන තැන වලට ගහපු නිසා. නොදන්නා උනුත් දැන් එනවා කොහෙන් මම රිද්දුවද මන්දා..

කොහොම උනත් මේ ඉන්න පොන්ස්ලා ටික හම්බයෝ සහ කුරුසකාරයෝ :lol::lol::lol:

මිත්‍යාදෘෂ්ඨිකයින්ට නිවන් යන්න බෑ පොන්නයො.
තෝ මොනාද දන්නෙ නූගත් බයියො?
කටින් බෞද්ධ. අනේ ගොනෝ තෝයි මායි දන්න බුද්ධාගම.
පුක පලාගන්නෙ නැතුව දුප් හිඟන බයියා :lol:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මෙන්න ඔන්ලයින් "බුද්ධාගම්කාරයෙක්", දෙවියන්වත් අදහන "බුද්ධාගම්කාරයෙක්".
    එලකිරියේ බුදු දහම රකින්න කියලා රඟන හිපාටුවෙක්. :lol: :lol:

    ඒක නෙමෙයි, මොකෝ බං accounts දෙකෙන්ම අවිත් quote කරන්නේ? Browsers දෙක මාරු උනාද? :shocked:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හිතේ දුකට කියපං ඔහොම පොයියෝ

    සදුන් කියන නම තියෙන්නේ ලංකාවේ එකාටද ද ගොනෝ?:lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;15515276 said:
    මිත්‍යාදෘෂ්ඨිකයින්ට නිවන් යන්න බෑ පොන්නයො.
    තෝ මොනාද දන්නෙ නූගත් බයියො?
    කටින් බෞද්ධ. අනේ ගොනෝ තෝයි මායි දන්න බුද්ධාගම.
    පුක පලාගන්නෙ නැතුව දුප් හිඟන බයියා :lol:

    :yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මෙන්න ඔන්ලයින් "බුද්ධාගම්කාරයෙක්", දෙවියන්වත් අදහන "බුද්ධාගම්කාරයෙක්".
    එලකිරියේ බුදු දහම රකින්න කියලා රඟන හිපාටුවෙක්. :lol: :lol:

    ඒක නෙමෙයි, මොකෝ බං accounts දෙකෙන්ම අවිත් quote කරන්නේ? Browsers දෙක මාරු උනාද? :shocked:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හිතේ දුකට කියපං ඔහොම පොයියෝ

    සදුන් කියන නම තියෙන්නේ ලංකාවේ එකාටද ගොනෝ?:lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sadun buwa me wana wita aruna47 ta pu** deema itama sartaka mattamen sidu karagena yana bawa apita darshanaya wenawa. :lol:

    arunayata baninakota sadun buwata hodatama ridila. wedanawe uparima salakunu :lol::lol::lol::lol:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
    මෙත්තං කරොථ මානුසියා පජාය
    දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
    තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

    තේරුම
    අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

    මම නෙවෙයි කියලා තියෙන්නෙ බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ. එහෙම කරන එක වැරදි නම් බුදු හාමුදුරුවො අමනුෂ්‍යයන්ට කියන්නෙ නැහැනෙ දෙන අය රකින්න කියලා. මම වැන්දත් වඳින්නෙ සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ටත් දේශීය බෞද්ධ දෙවිවරුන්ටත් විතරයි. මනංකල්පිත හින්දු දෙවිවරුන්ට නම් මම වඳින්නෙ නැහැ. මොක කොහොම උනත් තමංගෙ ගැලවීම තියෙන්නෙ තමංගෙ අතේ මිසක් දෙවියෙක්ටවත් කාටවත් තමංව ගලෝගන්න බෑ.

    ගැලවුම් කාරයා කියාගෙන බෙරිහන්දෙන නර පණුවො දැක්කම අපි අනුකම්පා කරන්නෝනෙ ඒකයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sadun buwa me wana wita aruna47 ta pu** deema itama sartaka mattamen sidu karagena yana bawa apita darshanaya wenawa. :lol:

    arunayata baninakota sadun buwata hodatama ridila. wedanawe uparima salakunu :lol::lol::lol::lol:

    උං මුගෙ බෞද්ධ වෙස් මූණට රුවටිලා ඉන්නෙ.
    අවුලක් නෑ ඔය බොරුවට වැඩි ආයුෂ නෑ බං.
    ඔක්කොම එකතුවෙලා අරුණයගෙ (_!_) පලන දවස වැඩි ඈතක නෑ :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
    මෙත්තං කරොථ මානුසියා පජාය
    දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
    තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

    තේරුම
    අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

    මම නෙවෙයි කියලා තියෙන්නෙ බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ. එහෙම කරන එක වැරදි නම් බුදු හාමුදුරුවො අමනුෂ්‍යයන්ට කියන්නෙ නැහැනෙ දෙන අය රකින්න කියලා. මම වැන්දත් වඳින්නෙ සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ටත් දේශීය බෞද්ධ දෙවිවරුන්ටත් විතරයි. මනංකල්පිත හින්දු දෙවිවරුන්ට නම් මම වඳින්නෙ නැහැ. මොක කොහොම උනත් තමංගෙ ගැලවීම තියෙන්නෙ තමංගෙ අතේ මිසක් දෙවියෙක්ටවත් කාටවත් තමංව ගලෝගන්න බෑ.

    ගැලවුම් කාරයා කියාගෙන බෙරිහන්දෙන නර පණුවො දැක්කම අපි අනුකම්පා කරන්නෝනෙ ඒකයි.

    oka boru katawak mcn. buddha dharmaye danata tiyenne 50% k witara tamai atta. godak dewal kalayat ekka minissu buddha dharmayata ekatu karapu ewa tamai tiyenne. Dan tiyena samahara dewal budu hamuduruwo kiyalawat nati dewal.

    lankawe dan godak bauddhayo dan grahaloka sarana yanne, deviyan sarana yanne. mewa mityadryshtika dewal witarai.

    western ratak ekka gattama lankawe aya kochchara deviyanta pin denawada ? ehenam itin deviyo ambanata udaw karala lankawa tamai ada loke hodama rata wenna one. lankawe tamai godakma nakat balala wada karanne, ehenam lankawa tamai loke hodama diyunu rata wenna one. eet ehema wenne natte owa okkoma boru mityadryshtika mata nisa,.

    kendara balana eken, deviyan sarana yana eken sata pahakawat wadak wenne na. nikan kalaya kana eka witarai.
     
    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    Machan kabiliththa yanawanam parawal 4k thiyenawa
    1 Kotiyagal
    2 kumana
    3 Yala
    4 galgedar or can't remember
    21 days Pay wenda ona
    have to get 2 jeep around 30000 to 350000 LKR
    if u want ask any thing i will tell u because one of my friend know everything about kabiliththa don't do any bullshit thing i can gurantee that will cause your journey. sure it happen pls be care full when u go there

    last 15,16and 17 we did some Sramadana Campaing At Yala Block B
    http://www.facebook.com/photo.php?f...943.1073741831.154528618072839&type=1&theater
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    මම වැන්දත් වඳින්නෙ සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ටත් දේශීය බෞද්ධ දෙවිවරුන්ටත් විතරයි.

    අපේ දේ අගයමු :yes:
    දේශීය බෞද්ධ දෙවිවරු
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    SL Memes page එකට වඩා මේකෙ තියෙන ඒවා දැකලා හිනා යනවා...

    Anyway, උඹ මොහොමඩ් ෆාවස් නේද? :confused:

    කෝ මේ අරුණ කොලුවා.... මහ දවාලේ sale එක මුර කරන ගමන් phone එකෙන් එලකිරි එනවා ඇති සැරින් සැරේ :oo:

    g5s.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අපේ දේ අගයමු :yes:
    දේශීය බෞද්ධ දෙවිවරු
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    SL Memes page එකට වඩා මේකෙ තියෙන ඒවා දැකලා හිනා යනවා...

    Anyway, උඹ මොහොමඩ් ෆාවස් නේද? :confused:

    කෝ මේ අරුණ කොලුවා.... මහ දවාලේ sale එක මුර කරන ගමන් phone එකෙන් එලකිරි එනවා ඇති සැරින් සැරේ :oo:

    g5s.gif

    අරුණ උගෙ GALAXY S4 ජංගම දුරකථනයෙන්ලුනෙ එලකිරි එන්නෙ :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machan kabiliththa yanawanam parawal 4k thiyenawa
    1 Kotiyagal
    2 kumana
    3 Yala
    4 galgedar or can't remember
    21 days Pay wenda ona
    have to get 2 jeep around 30000 to 350000 LKR
    if u want ask any thing i will tell u because one of my friend know everything about kabiliththa don't do any bullshit thing i can gurantee that will cause your journey. sure it happen pls be care full when u go there

    සිංහලෙන් දාපං අරුණයා ඉංග්‍රීසි දන්නෙ නෑ :lol::lol::lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    wahanayak kiwwe bus or van ekakda? bus wala nam kebaliththa devale ta yanna be. paththre thibune tractors walin lu yanne .tractor ekak hoya ganna
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    අපේ දේ අගයමු :yes:
    දේශීය බෞද්ධ දෙවිවරු
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    SL Memes page එකට වඩා මේකෙ තියෙන ඒවා දැකලා හිනා යනවා...

    Anyway, උඹ මොහොමඩ් ෆාවස් නේද? :confused:

    කෝ මේ අරුණ කොලුවා.... මහ දවාලේ sale එක මුර කරන ගමන් phone එකෙන් එලකිරි එනවා ඇති සැරින් සැරේ :oo:

    g5s.gif

    හැබෑද ? :) හාස්‍ය රසය මතු කරලා මම කීව දේ යටපත් කරන්න බැහැනෙ. නම්වලට ජාති භේද නැහැ කියලා මම ඊයෙත් කිව්වනේ උදාහරණ ඇතිව. මේ කාරණය ගත්තොත් කෙනෙක්ට සුගතියේ උපත ලබන්න ඒ කෙනා බෞද්ධම වෙන්න ඕනෙ නැහැ. නොදැනුවත්ව හරි අබෞද්ධව ඉඳගෙන තමං පිං සිද්ධ වෙන දේවල් කළා නම් ඒ අය කර්මානුරූපව මරණයෙන් පස්සේ උසස් තලවල උපදිනවා. ඒ වුනාට මේ අය ඉන්නේ අර ඉඳපු මිත්‍යා මතවලම තමයි. තාවකාලිකව ඒ තැන්වල ඉන්නවා මිසක් සසර ගමනේ ඉවරයක් නැහැ. ඉතින් මිත්‍යාදෘෂ්ඨික දෙවිවරුන්ට මම පිදුම් කරන්නේ නැහැ මොකද ඒ අය ආලෝකයෙන් අඳුරට යන අය මිසක් ආලෝකයෙන් ආලෝකයට එන අය නොවෙන නිසා.

    දේශීය දෙවිවරු වෙලා ඉන්නවා කියලා විශ්වාස කෙරෙන බොහොමයක් අය ඉතිහාසයේ රට ජාතිය වෙනුවෙන් කැප කිරීම් කරපු අය. ඉතින් ඒ දෙවිවරු ලෙස උපත ලබලා ඉන්නවා කියලා කියවෙන බෞද්ධ දෙවිවරුන්ට පිදුම් කරන්න මගේ අකමැත්තක් නැහැ. දෙවිවරු නොවුනත් ඒ අයට සදා පින් දිය යුතු යුතුකම් රටට ජාතියට කරලා තියෙන නිසා.
     
    oya katara gama deviyo kiyala kiyana ekkena manussayek wela innakota ratata jatiyata karapu dewal monawada bn ? danne nati nisa ahanne. etakota gambara deviyo ratata jatiyata monawada karela tibune ?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    oka boru katawak mcn. buddha dharmaye danata tiyenne 50% k witara tamai atta. godak dewal kalayat ekka minissu buddha dharmayata ekatu karapu ewa tamai tiyenne. Dan tiyena samahara dewal budu hamuduruwo kiyalawat nati dewal.

    lankawe dan godak bauddhayo dan grahaloka sarana yanne, deviyan sarana yanne. mewa mityadryshtika dewal witarai.

    western ratak ekka gattama lankawe aya kochchara deviyanta pin denawada ? ehenam itin deviyo ambanata udaw karala lankawa tamai ada loke hodama rata wenna one. lankawe tamai godakma nakat balala wada karanne, ehenam lankawa tamai loke hodama diyunu rata wenna one. eet ehema wenne natte owa okkoma boru mityadryshtika mata nisa,.

    kendara balana eken, deviyan sarana yana eken sata pahakawat wadak wenne na. nikan kalaya kana eka witarai.

    ඕක ඇවිත් රතන සූත්‍රයේ දෙවනියට තියෙන කියවීම. බුද්ධාගම වෙනස් වෙලා හෝ නෑ කියන්න නිර්ණායකයක් නැහැනෙ. ඔය ආකාරයට ඕනෑ කෙනෙක්ට තමංට එන හැඟීම අනුව මේක වෙනස් වෙලා ඇති මේක වෙනස් වෙලා ඇති කියන්න පුළුවනි. ඒ නිසා ඒක පිළිගන්න බැහැ. බුදු හාමුදුරුවෝ දානය එහෙමත් නැත්තං දීම කියන දේ අගයනවා. මිනීමරුවෙක්ට කන්න ටිකක් දුන්නත් හිඟන්නෙක්ට කන්න ටිකක් දුන්නත් ඒකෙන් පිනක් සිද්ධ වෙනවා. ඉතින් දෙවිවරුන්ට මේ වගේ දානයක් දීමේ පිනක් දීමේ වරදක් නැහැ.

    මෙතන තියෙන්නේ මිනිස්සුන් තමංට ඕනෑ ආකාරයට වාසියට කියා තියෙන දේ යොදා ගැනීමේ අවධානම. ඉස්ලාමය ගන්න. මුස්ලිම් රටවල බැලුවම භාවනා කරන අතිශය අහිංසක මිනිස්සු පවා ඉන්නවා . කුරාණයේ තියෙන අන්‍යාගමිකයන්ට අරෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කපා කොටා මැරීමේ උපදෙස් ගැන ලියා තිබීම ගැන ප්‍රශ්ණ කළාම ඔවුන් කියන්නෙ ඒ කාලයේ තිබුණු යුධ සමයේ දෙවියන්ගෙන් ඉස්ලාමයයි මුස්ලිම්වරුන්ටයි ඇති වුණු තර්ජන නිසා ඒ දෙක රැකගන්න ලැබුනු උපදෙස් මිසක් අද සමාජයේ මේ තියෙන දේවල් ගැන කියපු දෙයක් නොවෙයි කියලයි.

    මේ අය මෙහෙම කියද්දි ඒ කුරාණයම අතේ තියාගෙන ලෝකේ අනික් පැත්තේ මුස්ලිම්වරු කපා කොට කොට යුධ කරනවා ලෝකේ මුස්ලිම් කරන්න අර වාක්‍යයටම වෙනත් අර්ථකතනයක් දීලා. ඕක තමා ගැටළුව වාසියට තමංට ඕනෙ නිර්වචන දීලා මිනිස්සු ඒ දේවල් කරන්න බලනවා. බුදු හාමුදුරුවෝ කියලා නැහැ මේ අයට වැඳ වැටීගෙන බිලි පූජා කරලා ඒක ආගමක් වශයෙන් අදහන්න කියලා.
     
    Status
    Not open for further replies.