මචන්ලා මට ලොකූ උදව්වක් ඕනේ. මගේ කෙල්ල මේ අවුරුද්දේ A/L කරා (මමත් කලෙමී)..එයා කලේ Biology වලින්..එයා කැමති Field එක තමයි Microbiology, Molecular Biology වගේ Field එකක්. ලංකාවේ ඇතුලේ ඒ වගේ Field එකකින් Career එකක් පටන්ගන්න පුලුවන් Courses මොනවාද? එයාට at least BBC වගෙ Result එකක් එනවා කියල Sure. එයා දැන් හිත හිත ඉන්නේ 2nd shy එකක් කරනවාද නැද්ද කියලා..මම නම් කිව්වේ කරන්න කියලයි. ඒත් එයා කැමති නැ තව අවුරුද්දක් A/L දුක විඳින්න...ඔයගොල්ලෝ හිතන විදියට මම කියපු Field එකෙන් යන්න ලන්කාවෙ කරන්න පුලුවන් හොඳම Course එක මොකක්ද? Pharmacology වුනත් ශේප් ද? මම නම් ඕව ගැන වැඩිය දන්නේ නැ...මේකෙ ඉන්න Luckyluke aiya එහෙම මට පොඩ්ඩක් උදව් කරන්නකෝ මේ ප්රශ්නේ විසඳගන්න..
ලංකාවේ ඒ ෆීල්ඩ් එකට සම්බන්ධ Diplomas and Degrees aththatama තියෙනවාද ? (as a professional qualification)
mata e courses walata yana cost eka genath puluwan nam දළ වශයෙන් විස්තරයක් දෙන්න...අනේ පුලුවන් තරම් ඉක්මනට මට උත්තරයක් දෙන්න...හැමෝටම ගොඩක් පිං..මට දෙන්න REP ද මොකක්ද එක නම් නෑ මම තාම පෝස්ට්ස් 100 පහු කරලත් නැහැනේ..
බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න...

මටත් යන විදියට Molecular තමයි සෙට් වෙන්නෙ බොහෝ විට
කෙලවිලාම නොගියොත් ඇරෙන්න

මම මේ තුන් පාරක්ම කරල විලි ලැජ්ජාවක් නැතුව ඉන්නෙ

so, mama Jeewakage nawaththapu eka loku waraddak wuna..dan ithin Revision eke Jeewakage digatama yanawa... 