A Microbiology Course in Sri Lanka..Where to study??

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මට ලොකූ උදව්වක් ඕනේ. මගේ කෙල්ල මේ අවුරුද්දේ A/L කරා (මමත් කලෙමී)..එයා කලේ Biology වලින්..එයා කැමති Field එක තමයි Microbiology, Molecular Biology වගේ Field එකක්. ලංකාවේ ඇතුලේ ඒ වගේ Field එකකින් Career එකක් පටන්ගන්න පුලුවන් Courses මොනවාද? එයාට at least BBC වගෙ Result එකක් එනවා කියල Sure. එයා දැන් හිත හිත ඉන්නේ 2nd shy එකක් කරනවාද නැද්ද කියලා..මම නම් කිව්වේ කරන්න කියලයි. ඒත් එයා කැමති නැ තව අවුරුද්දක් A/L දුක විඳින්න...ඔයගොල්ලෝ හිතන විදියට මම කියපු Field එකෙන් යන්න ලන්කාවෙ කරන්න පුලුවන් හොඳම Course එක මොකක්ද? Pharmacology වුනත් ශේප් ද? මම නම් ඕව ගැන වැඩිය දන්නේ නැ...මේකෙ ඉන්න Luckyluke aiya එහෙම මට පොඩ්ඩක් උදව් කරන්නකෝ මේ ප්රශ්නේ විසඳගන්න.. :) ලංකාවේ ඒ ෆීල්ඩ් එකට සම්බන්ධ Diplomas and Degrees aththatama තියෙනවාද ? (as a professional qualification) :eek: mata e courses walata yana cost eka genath puluwan nam දළ වශයෙන් විස්තරයක් දෙන්න...අනේ පුලුවන් තරම් ඉක්මනට මට උත්තරයක් දෙන්න...හැමෝටම ගොඩක් පිං..මට දෙන්න REP ද මොකක්ද එක නම් නෑ මම තාම පෝස්ට්ස් 100 පහු කරලත් නැහැනේ.. :( බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    Microbiology and Biochemistry කරන්න 1.8 ක් වටේ තියන z score එකක් ඕනෙ කොළඹින්නම්. කෙල්ල කොහෙන්ද කලේ.
    SSS , CS... වගේ අනාත මට්ටමක නෙමෙයි නිසා ඉන්නෙ 2nd shy කරන්න කියහන් උපරිමයෙන්. ගොඩක් හොඳ z score එකක් ගන්න පුළුවන්
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යකෝ මම ඒ ලෙවල් කලේ 2004 බං.. දැන් අලුතින් ක්ෂේත්‍ර කීයක් ඇවිත්ද..? මම පොඩි එකෙක්ව අල්ලගෙන අහල හෙට අනිද්දා දිහාට කියන්නම් මල්ලි.. BBC රිසල්ට් එකක් ශුවර් නම් ආයෙ කරන්න කියපන්කො...
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    මටත් ඕක ගැන නම් දැන ගන්න ඕන.:baffled: මටත් යන විදියට Molecular තමයි සෙට් වෙන්නෙ බොහෝ විට :no:කෙලවිලාම නොගියොත් ඇරෙන්න:sorry:
    Bt Z එක නම් ගිය පාර මාතර පැත්තෙනුත් 2.0 + ගියේ බං:sorry:
    ඒ කියන්නෙ AACවත් ඕන වෙයි:dull:
    ආපහු කරන්න කියපං;)
    අවුරුද්දක් කට්ට කෑව කියල මැරෙනව ද බං? :growl:මම මේ තුන් පාරක්ම කරල විලි ලැජ්ජාවක් නැතුව ඉන්නෙ:sorry:

    :yes: :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඊට ඉස්සෙල්ල උඹ MBBS select වෙලා ඉඳහන්
    නැත්තන් ඕකුන් කෙලින්ම කැම්පස් එකේ නමයි ඩිග්‍රියයි බොදු ගොවි රූමත් සිහින් කියල පත්තරේ දාල නවතින්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙ හරි ඉන්ජිනේරුවෙක්ගෙ හරි ඇඟේ. තෝ අනාතයි එතකොට:rofl::rofl::rofl::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    oka lankawe karanawata wada Indiawe karana eka laabai kiyai samaharu...eth MALATH Indiyawata nam yawanna epa!!!
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Microbiology and Biochemistry කරන්න 1.8 ක් වටේ තියන z score එකක් ඕනෙ කොළඹින්නම්. කෙල්ල කොහෙන්ද කලේ.
    SSS , CS... වගේ අනාත මට්ටමක නෙමෙයි නිසා ඉන්නෙ 2nd shy කරන්න කියහන් උපරිමයෙන්. ගොඩක් හොඳ z score එකක් ගන්න පුළුවන්

    colombo walin kale...eka thamai mamath kiuwe..balamuko... :) thanks.. :)

    යකෝ මම ඒ ලෙවල් කලේ 2004 බං.. දැන් අලුතින් ක්ෂේත්‍ර කීයක් ඇවිත්ද..? මම පොඩි එකෙක්ව අල්ලගෙන අහල හෙට අනිද්දා දිහාට කියන්නම් මල්ලි.. BBC රිසල්ට් එකක් ශුවර් නම් ආයෙ කරන්න කියපන්කො...
    PMed..thanks :)

    එළකිරි කොල්ලෙක්;15518328 said:
    මටත් ඕක ගැන නම් දැන ගන්න ඕන.:baffled: මටත් යන විදියට Molecular තමයි සෙට් වෙන්නෙ බොහෝ විට :no:කෙලවිලාම නොගියොත් ඇරෙන්න:sorry:
    Bt Z එක නම් ගිය පාර මාතර පැත්තෙනුත් 2.0 + ගියේ බං:sorry:
    ඒ කියන්නෙ AACවත් ඕන වෙයි:dull:
    ආපහු කරන්න කියපං;)
    අවුරුද්දක් කට්ට කෑව කියල මැරෙනව ද බං? :growl:මම මේ තුන් පාරක්ම කරල විලි ලැජ්ජාවක් නැතුව ඉන්නෙ:sorry:

    ekama thamai aiye mamath kellata explain karanna try karanne..balamuko.. thanks .. :)

    ඊට ඉස්සෙල්ල උඹ MBBS select වෙලා ඉඳහන්
    නැත්තන් ඕකුන් කෙලින්ම කැම්පස් එකේ නමයි ඩිග්‍රියයි බොදු ගොවි රූමත් සිහින් කියල පත්තරේ දාල නවතින්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙ හරි ඉන්ජිනේරුවෙක්ගෙ හරි ඇඟේ. තෝ අනාතයි එතකොට:rofl::rofl::rofl::lol:

    mata kawamadaawath doctor kenek wenna baaa aiyee :( :no: :no: :no:

    oka lankawe karanawata wada Indiawe karana eka laabai kiyai samaharu...eth MALATH Indiyawata nam yawanna epa!!!

    apo naha waradilaaawath yawanne na mehema thiyaagannawa...ehe yawala baane...

    lankawe nikan ne bola.:dull::dull:

    :cool: :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    colombo walin kale...eka thamai mamath kiuwe..balamuko... :) thanks.. :)

    PMed..thanks :)

    ekama thamai aiye mamath kellata explain karanna try karanne..balamuko.. thanks .. :)

    mata kawamadaawath doctor kenek wenna baaa aiyee :( :no: :no: :no:

    apo naha waradilaaawath yawanne na mehema thiyaagannawa...ehe yawala baane...

    :cool: :cool:
    ha ha ehema kiyala eyata karanna epa kiyannepa. ubata mna wage result ekak eyida. dennath ekka 2nd shy karahan aathal ee :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ela ela:D jeewakayage palayan;)

    yea..mata kelawuneth chem thama...Mul maasa thuna (2011) gewal laga group class ekakata giya..e sir fast wadiyi..anith eka e sir class eka patangaththe 2nd unit eken :growl: ...passe mama giya April wala Jeewakage..Next year May wenakan giya...mata hariyata 1st unit eka oluwata giye nathi nisa (mula indanma kerune naane mata) mata hithune hema section ekakma mata bariwei kiyala.. :no: e dawaswala "Molecular Shape" ekak dakinakotath bayayi :lol: passe Individual ekak daagaththa with a friend..e sir mulin nam niyameta kara passe passe uuta salli loku wuna..apita kela wuna.. :P so, mama Jeewakage nawaththapu eka loku waraddak wuna..dan ithin Revision eke Jeewakage digatama yanawa... :)
     
    mama mulinma shakthi widyawa patan ganna dawase giye. edaama anaathayata nagala class nawaththuwa:lol::lol: aayi giye organic wala idan. organic and electro poth 2 witharai gaththe. ithuru tika ahagana hitiya. mokatada e halparuwata pudanne topiyak kanawane e salliyen:dull::dull::oo::oo::oo: