ado rep denna baha lu. isella thread eke hitapu apathayo tika mekatath awith
ela post eka machan
ela post eka machan
ela post eka machanහිත එහෙම නැත්නම් මොළය තමයි ඔය හැම දේටම මුලික වෙන්නේ.
පුලුවන්නම් Dr.කාලෝ ෆොන්සේකාව හදාරපන් , තව කට්ටිය ඉන්නවා එක උබේ කැමැත්ත අනුව තමයි.
ඔය ඕන එකෙකට මම අබියෝග කරනවා හැබැයි කොන්දේසි පිට .
මෙතන කියල වැඩක් නැ , එහෙම දෙවියොන් ගෙන් වැඩ ගන්න එකෙක් ඉන්නවනම් මම කැමති හම්බුවෙන්න.
හිත කියන එකයි ඇසට නොපෙනෙන අදෘශ්යයමාන බලවේගයි කියන දෙකේ ලොකු වෙනසක් තියනවා සහෝ... කාලෝෆොන්සේකා කියන්නේ මොන පඟර නැට්ටෙක්ද.? උඹට වඩා හොඳට මම ඕකව දන්නවා මම කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ අවුරුදු 6ක් හිටි නිසා... ඕනේ තරම් දෙවියන්ගෙන්, අමුනුශ්යයින්ගෙන් වැඩක් ගන්න මම දන්න අය ඉන්නවා.. විශ්වාසයක් නැති අය කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ එහෙම අයට ඒ ගැන තොරතුරු දීලා වැඩක් නැහැ...

කියල.මෙහෙමයි විස්වාස කරන එකාට ඕව කරලා වැඩක් නැ.මොකද උට හද පෙන්නලා ඉර කිව්වත් "ඔව්"පුලුවන්නම් Dr.කාලෝ ෆොන්සේකාව හදාරපන් , තව කට්ටිය ඉන්නවා එක උබේ කැමැත්ත අනුව තමයි.
අදෘශ්යයමාන බලවේග.. දෙවියන් ප්‍රේතයින් විතරක් නෙවේ.. තව කොච්චර සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නෙ නැති සත්ව කොට්ටාශ තියනවද.. ඒව නැහැයි කියන්න බැහැ.. ඒත් ඉතින්.. බයිසිකලේ ඉන්ෂුවරන්ස් එක දාන්න රුපියල් 1500 දීල පූජා වට්ටියටක් අරගෙන දෙයියන්ගෙ ඔෆිස් එකට යන මිනිස්සු දැක්කහම නම් දුකයි බං..
තව දුරටත් කිව්වොත් මෙහෙමයි.. මුස්ලිම් මිනිස්සුන්ව ගමු උදාහරනෙකට.. උන්ට කොච්චර කිව්වත් අල්ලාහ් කියල පොරක් නැහැය කියල උන් පිලි ගනීද ? පිලිගන්නව තියා ඒ ගැන හිතන්න වත් බයයි.. මොකද පොඩි කාලෙ ඉදල උන් අහන්නෙ දකින්නෙ ඒව.. බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ.. කරන්න දෙයක් නැහැ.. ආයෙ උන්ව හදන්න යන එක ගොන් වැඩක්..
අන්න ඒ වගේ තමයි බං.. දැන් ඔය දෙවියන්ගෙ පිහිටක් තියනව කියල හොයාගෙන යන දෙවියන් ගැන විරුද්ද මතයක් දරන්න හැදුවත් අම්බෝ මට කෙල වෙයි හෙන ගහයි කියල හිතෙන්නෙත් ඒ බ්‍රේන් වොෂ් වෙලා තියන විදියටම තමා.. හිතන්න බයයි.. දැන් මේක බලල එකෙක් ට හිතුනොත් මට දෙවියන් ගෙන් වැඩක් නැහැ.. බුදු දහමට අනූව ජීවත් වෙනව කියල.. පහු වෙනිද ඌට කෙල වෙන සීන් ටිකක් උනොත් ඌ හිතන්නෙ මම අර විදියට දෙවියන් ගැන හිතුව නිසා තමා මේ මට කෙල වෙලා තියෙන්නෙ කියල.. ඒ මොකද කොච්චර කිව්වත් දෙවියන්ට බයයි.. කොටින්ම කිව්වොත් වෙලා තියෙන්නෙ දෙවියන්ට බය කරල තියනව මිනිස්සුන්ව..
බුදු දහමෙ තියෙන්නෙ බං.. කවුරුවත් දෙයක් කිව්වට වත්.. පොතක තිබිච්ච පලියට වත්.. උන්වහන්සේ දේශනා කල පලියට වත් පිළිගන්න එපා.. බුද්ධියෙන් විමසල බලල.. තමන්ට සහ දැන් කාලයට ගැලපේනම් නම් පමණක් පිළිගන්න කියල.. එච්චර ශ්‍රේෂ්ට දහමක් තියාගෙන.. මේ දෙකයි පනහෙ වැඩ කරන්න ඕනෙ නැහැ නෙ බං අපි..
මේක මගේ අදහසක් විතරයි..
![]()

ඔය කෑල්ල ඇරෙන්න අනිත් ටිකත් එක්ක මම එකගයි ..අදෘශ්යයමාන බලවේග.. දෙවියන් ප්‍රේතයින් විතරක් නෙවේ.. තව කොච්චර සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නෙ නැති සත්ව කොට්ටාශ තියනවද.. ඒව නැහැයි කියන්න බැහැ
ඔය කෑල්ල ඇරෙන්න අනිත් ටිකත් එක්ක මම එකගයි ..
දෙවියන් කොච්චර විශ්වාසද කියනවනම් පාප් වහන්සේත් යන්නේ වෙඩි නොවදින රථයක
![]()

ඔතන හාස්කම් ගොඩක් තියන තැනක් කියලා මිනිස්සු විශ්වාස කරනවා... සමහර මිනිස්සු හිනාවේවී දෙවියෝ කියන්නේ මොන බයිලාද කියලා.. මගේ 18-22 වයස කාලේ මමත් හිතුවා ඔව්වා මොන බොරුද කියලා.. ඒත් සමන් දෙවියන්ගේ හාස්කමක් හැබැහින් ඇස් දෙකෙන් මම අත්විඳලා තියනවා වයස 25 දි කට්ටිය එක්ක රත්නපුරා පාරෙන් ශ්‍රී පාදේ යන්න ගිහින්. එදායින් පස්සේ ඇසට නොපෙනෙන බල වේග ගැන විශ්වාස කරන්න පටන් ගත්තා.. ඔය හැම දේකටම බලපාන්නේ හිතේ විශ්වාසය... නමුත් කට වරද්දගෙන ඉල්ලන් කාපු අයත් මම දැකලා තියනවා.... ඒ ඇසට නොපෙනෙන බලවේග වලට අභියෝග කරන්න අපිට හිතන්නවත් බැහැ.. කැබිලිත්ත දේවාලයත් ඒ වගේ තැනක්.. ඔව්වා විශ්වාස කරන්නේ නැතුව පොර ටෝක් දෙන සමහරු කසාදයක් බඳින්න ගියාම හඳහන් ගලපන්නේ, ගෙයක් හදන්න ගත්තම නැකැත් බලන්නේ, ළමයෙක් ඉපදුනාම ඉඳුල් කට ගෑම්, අකුරු කියවීම වගේ දේවල් පවා නැකැතකට කරන්නේ ඇයිද කියන එක මට ලොකු ප්‍රශ්ණයක්... මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක් ඒත් රස්සාව එක්ක බැහැ බං.. හැමදාම කිල්ලට අහුවෙනවා.. කොහෙ දවස් 21ක් ඉන්නද.?

ඔය කෑල්ල ඇරෙන්න අනිත් ටිකත් එක්ක මම එකගයි ..
දෙවියන් කොච්චර විශ්වාසද කියනවනම් පාප් වහන්සේත් යන්නේ වෙඩි නොවදින රථයක
උබ අල්ලාහ් ගැන කියනවා නේ. බොහොමයක් එංගලන්තේ ඉන්න 15-25 අතර හම්බයෝ රැඩිකල් නෙම. උන් ඉගෙන ගත්ත උන්. උන්ගේ අල්ලහව උන් අදහන්නේ නැහැ මුණ වහන් අල්ලාහ් කියලා මහාපාරේ දෙකට නැමිලා උන් අල්ලාහ් අදහන්නේ නැහැ. එතකොට උන්ගේ දෙමව්පියෝ ඉන්නේ අර පකිස්තාන් විදිහට උන්ගේ මොළ තියෙන්නේ අල්ලාහ් තරම් එකෙක් නැහැ කියලා.කොටින්ම කිව්වොත් උන් නුගත් හැත්තක්.
දැන් අපේ ලංකාවේ ගත්තොත් 1% උගත් හම්බයෝ ඉන්නේ අනික් ඔක්කොම නුගත් ඒකට හේතුව අල්ලාහ් & කුරානේ ඇරෙන්න උන් දෙයක් කරන්න ඉගෙන ගන්න ආස නැහැ. මපට් නබිගේ විදිහට තමයි ඌ ඉන්න ඕන. පකිස්තනෙන් හෙට කිව්වොත් අල්ලාහ් රිපුවා කන්න කියලා ලංකාවේ හම්බයෝ කනවා...
මුස්ලිම් උන් එක්ක අනික් දේවල් සසදන්න බැහැ බන්.
දැන් උබ මොකටද ලොල්ලාහ් ට බැන බැන කබිලිත්තෙ යන්න හදන්නෙ ?
![]()

පගර නැට්ටෙක් කියල කියන්න ඉස්සෙල්ල උබ ඉන්න තැනයි, ඒ මනුස්සය ඉන්න තැනයි පොඩ්ඩක් හිතල බලපන්. එකයි මම කිව්වේ
කියල.මෙහෙමයි විස්වාස කරන එකාට ඕව කරලා වැඩක් නැ.මොකද උට හද පෙන්නලා ඉර කිව්වත් "ඔව්"
කියනවා උදාහරණයකට මුස්ලිම් ආගමේ වගේ (නිකන් බලපන් Allah's Miracle කියල Youtube එකේ ඒවා විශ්වාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.උන් ඒව "බොරු" කියල කියන්නේ නැත්තේ ඔන්න ඔය නොපෙනෙන බල වේග වලට බයේ ) . විශ්වාස නොකරන එකෙක්ට ඔය වැඩ පෙන්නුවානම් තමයි මම හිතන්නේ වැඩක් තියෙන්නේ. උබ මෙඩිකල් ෆැකල්ටියේ අවුරුදු 6ක් ඉදලත් ඔහොම අදහස් තියෙන එක ගැන හරි දුකයි .
මට හිතුනේ විදියට උබ "හිත" කියල කිව්වෙත් මොලයට නෙමෙයි
ps :- මේකනම් මගේ අදහසක් ;
මම දකින විදියට ගොඩක් දෙවිවරු පස්සේ යන්නේ තමන්ට ගොඩක් ප්‍රශ්ණ තියෙන අය, ඒවට උත්තර හොයාගෙන,ගොඩක් මානසිකව වැටිච්ච අය. මම ජොතිෂ්‍ය 5% ක් විතර විශ්වාස කාරනාව (එකේ මැජික් නැති නිසා) . එක උනත් ඕනාවට වඩා යන්නේ මම ඔය පෙර කිව්වා ජාතියේ කට්ටිය
උබ ඩොක්ට කෙනෙක් නෙද බන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න එපා යාතිකා කරපන්![]()
මට උඹත් එක්ක තර්ක කරන්න ඕනේ නෑ මචං.. මම කරන්න ඕනේ දේවල් කරලා තියනවා එලකිරියේ පොර ටෝක් නොදුන්නට සැබෑ ජීවිතයේදී.. කාලෝෆොන්සේකා ගෑන උඹලා පිටතින් දන්න තරම් හොඳ මිනිහෙක් නෙමෙයි හොඳටම දන්න නිසයි කිව්වේ.. හොයලා බලලා දෙයක් දාපන් නිකන් ලංකාව ප්‍රසිද්ද නම තිබ්බ පලියට මිනිහෙක් හොඳ මිනිහෙක් වෙන්නේ නෑ... මම උඹට ආයේ රිප්ලයි කරන්නේ නෑ මචං... මොකද උඹ එක්ක තර්ක කරලා තේරුමක් නැහැ.. මම ඇස් දෙකටම දැකලා තියෙන නිසයි කිව්වේ.. බුදු හාමුදුරුවොත් කියලා තියනවනේ දෙයක් තමාට කෙනෙක් කිව්ව පලියටවත්, දැක්ක පලියටවත්, පොතපතේ තිබ්බ පලියටවත් පිළිගන්න එපා කියලා.. සිහිබුද්ධියෙන් හිතලා පිළිගන්න කියලනේ දේශනා කරලා තියෙන්නේ.. මම දැක්කා, මම සිහි බුද්ධියෙන හිතුවා ඒ නිසා මම පිළිගන්නවා.. මතක තියාගනින් මිනිහගේ ඇඟේ නැනෝමීරට් 390-700 ක් වගේ පරාසයක් විතරයි.. ඒයින් ඔබ්බට දේවල් පේන්නේ නෑ... නමුත් සමහර අවස්තාවල සමහර පුදගලයින්ගේ පරාස වලට ඔව්වා හසුවෙනවා.. කනෙන් ඇහෙන ශබ්දත් එහෙමයි...
අනික සහෝදරයා ඔයා බුදුන් වහන්සේව දැකලා තියනවාද.?? එහෙනම් ඇයි එතුමානන්ව අදහන්නේ.. ඇයි පන්සල් ගිහින් බෝධීන් වහන්සේට වන්දනාමාන කරන්නේ.. ඒක බුද්ධකාලේ තිබ්බ රුක්ෂ වන්දනාවට සමාන වන්දනාවක්නේ.. එතකොට ඇයි චෛත්‍යයට වඳින්න්නේ..? එතකොට ඇයි පිළිම වහසේට වඳින්නේ..? ඒක ගල් වැඳීමක් හා සමානයිනේ..? සමහර විට ඔය වඳින බෝදීන් වහන්සේ කාක් වසුරු ගොඩකින් පැල වුනු එකක්ද කියලා කව්ද දන්නේ...?? නැහැ සහෝදරයා අපේ හිතේ බුද්ධාදී අටතැන් පිළිබඳ සැකයක් නැහැ.. ඒ නිසා අපි ඒ හැම දෙයක්ම හිතේ උපදින ශ්‍රද්ධාව නිසා පිළිගන්නවා.. මනුස්සයෙක්ගේ හිතේ ඉපදෙන ශ්‍රද්ධාව ජීවීතේ ප්‍රශ්ණ මතක් උනාම ඇතිවෙන දෙයක් කියලාවත්, ඒක මෝඩ මානසිකත්වයක් කියලවත් හෑල්ලුවට ලක් කරන්න එපා.. අනික සමහර ලෙඩ රෝග තියනවා මූල බීජයක් හොයාගන්න බැරි.. එව්වාට හේතු වෛද්‍යය විද්‍යයාවෙන් පැහැදිලි කරන්න බැරි... උඹ ඒ ගැන දන්නේ නැහැනේ... ඒ නිසා ඒකත් කියලා වැඩක් නැහැ... අනික ඔව් මම ඩොක්ටර් කෙනෙක් ඒ උනාට අනික් බොහෝ දේ වලට ගරුකරණවා... සහෝ දන්නවානම් ගොඩක් වෛද්‍යයවරු තමුනේ දරුවන්ට, තමුන්ට බටහිර වෛදයය ඖෂධ ලබා දෙන්නේ නැතුව ආයුර්වේද බෙහෙත් ලබා දෙනවා... ඒකට හේතුව බටහිර ඖෂධ වල තියෙන අතුරු ආබාධ වැඩි වීම.. අනික පොඩි උන්ට එන රථ ගායට බෙහෙත් දෙන දොස්තර තමුන්ගේ දරුවාට රථ කල්කය දෙනවා.. සහෝගේ මානසිකත්වය අනුව බටහිර වෛද්‍යවරු ගල් යුගයේ බෙහෙත් අනුගමනය කරන්නේ..
අන්තිමට කියන්නේ මම ඇස්දෙකෙන් දැකලා තියන නිසා මම පිළිගන්නවා.. පිළිගන්න කෙනෙක් ඉන්නවානම් උදාහරණ දෙක තුනක් PM කරන්නම් තමුන්ටම ගිහින් බලාගන්න... පිළිගන්නේ නැති අය ගැන කතා කරලා වැඩක් නැහැ මොකද මගේත් මුල් තරුණ කාලේ මමත් ඔව්වට විරුද්දව කතා කලා... ඒක ගැන සහෝ දුක් වෙන්නේ එපා ඒක මගේ වැඩක්... අකමැතිනම් මගේ පෝස්ට් කෝට් කරන්න එපා...
උඹේ මානසිකත්වේ මම දන්නවා සහෝ දාපු පෝස්ට් වලින්.. වයස 25 පැනලා නැහැ නේද..?? ඔබ සමග තර්ක කර වැඩක් නැහැ.. බුදු සරණයි...
ඔයා මහා නරකයි
මම යන්නේ මක්කමේ
උබ ඔය කාලෝ ෆොන්සේක මහත්තයයගෙම කොපිය නෙ ගහන්නෙ.. මාත් ගරු කරන පුත්ගලයෙක් තමයි.. ඒත් සමහර දේවල් වලට ලොවෙත් එකග වෙන්නෙ නම් නැහැ බං..
මොකද උබ ජෝතිෂ්‍ය පිලිගන්නව කිව්ව.. තරු ග්‍රහලෝක වලින් කොහොමද බං මිනිහෙක් ගෙ අනාගතේ කියන්නෙ.. එතනම ලොල් නේද ? ඒත් මමත් ජෝතිෂ්‍ය පිලිගන්නව.. ඒකෙ ඇලිල අපලයි කියල මානසිකව වැටිලා කුජීත වෙන්නෙ නැති උනාට..
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන මොකද්ද කියන්නෙ ? කාලෝ ෆොන්සේකා මහත්තය ගෙ මතයට අනූව ඒක ලොල්.. ඒත් නැහැයි කියල ඔප්පු කරන්න බැහැ.. හොර කාලකන්නි කපුවො නිසා බාල්දු වෙලා තියන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන මොකද කියන්නෙ ? මමත් කරල බලල තියන නිසා කියන්නෙ.. පිරිත් වල ගාථා වලත් බලයක් නැද්ද එතකොට..
දෙයක් නැහැයි කියපන්.. උබට ඒ දේ නැහැයි කියල ඔප්පු කරන්න පුළුවන් නම්..
දැන් උබෙන් ඇහුවොත් කියයි.. මොළයයි හිතයි කියන්නෙ එකක් කියල..
![]()