ඔය ඔක්කොම තම්න්ගේ හිතේ තියෙන විස්වාස බං. තමන්ගේ හිතේ දැඩි විස්වාසයක් යමක් කෙරෙහි තියෙනවා නම්, ඒක මත පදනම් වෙලා හිතේ දෛර්‍ය වැඩි කරවන්න පුලුවන්. බොරුවකින් හරි යමෙක්ගේ හිතර ශක්තියක් දෙන්න පුලුවන් නම් ඒක ඒ පුද්ගලයාට ගැම්මක් වෙනවා.
හිතේ දෛර්‍යෙන්, විස්වාසෙන් කරන ඕනම වැඩක් හරියනවා, වැරදෙන්න ගියත් හරිගස්ස ගන්න පුලුවන් අපේ හිතට.
සුර, නූල් ඔක්කොම ඔය විදියේ හිත රවට්ටලා හිතට ශක්තිය දෙන දේවල්.
මං උඹට නිකන් artificial මැනික් ගලක් දීලා කිව්වොත් මේක මහ බලගතු මැනිකක්, සාක්කුවේ දාගෙන් යන්න, මේ විදිහට පේ වෙන්න, එතකොට කරන කියන හැම වැඩක් ම හරියනවා කියලා:
උඹ ඒක තදින්ම විස්වාස කරලා ඒ විදිහටම කලොත්, උඹට ම්ං කිව්ව විදිහටම ප්‍රතිඵල ලැබෙනවා. මොකද බොරුවකින් හරි තමන්ගේ හිතර ශක්තියක් ලැබුන නිසා. (තමන් දන්නේ නෑ බොරුවක් කියලා)
![]()
ඒක ඔබගේ මතය සහෝ.. ඒත්.. ශ්‍රද්ධාවෙන් සිරීපාදේ ගිහින් අතරමං උනොත්.. රත්නපුරා පාරේන් අපි ගියේ සමහර විට සුමන සමන් දෙවියන්ව ඇස් දෙකෙන් දැකගන්න පුලුවන් වේවි...







