මේකට නම් මාත් එකඟයි මාත් දන්න යාලුවෙක් ඉන්නවා... ඌ ඔය බොරු මිත්‍යයා මත පස්සේ යන්නේ නැහැ... ඌ මුස්ලිම් ඒත් නෝම්බි ඇල්ලීම ගැන, අල්ලා දෙවියන් දුන්නුදේ මේ දේවල් අපිට වෙනස් කරන්න බෑ වගේ ගොන් මත වලින් පරි භාහිරයි... ඒත් පොඩ්ඩක් හොයලා බලපන් කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙක් ඉන්නවා මුස්ලිම් ( නම කියන්නේ නෑ හරි නැති නිසා) මේ විශේෂඥ වෛද්‍යයවරයෙක් උපත් පාලනය කරන්න කරන LRT - Ligation of tubes , Vasectomy වගේ ස්තිර උපත්පාලන ක්‍රම කරවන්නේ නැහැ.. හේතුව දෙවියන්ට පටහැනි නිසා... ළමයි නැති ශුක්‍ර තරලයේ ගැටලු නිසා ළමයි හම්බුවෙන්නේ නැති අයට IUI - Intra Uterine Insemination කියලා වෙන කෙනෙකුගෙන් ලබාගත් ශුක්‍රාණු ඇතුලට විදීමක් කරලා ළමයින් හැදීමක් කරන දෙයක් තියනවා ඒ වගේ දේවල්, නැත්නම් Impotence (නගින්නේ නෑ කියන්නේ) වගේ දේවල්, ක්ෂණික මෝචනය වගේ දේවල් වලට බෙහෙත් කරන්න පුලුවන් කම තියෙදිත් කරන්නේ නෑ... හේතුව දෙවියෝ දීලා තියෙන දේ එච්චරක් නිසා.. අනේ මන්දා බං හිනාත් යනවා.. ඒත් මනුස්සයාගේ එක හොඳක් තියනවා.. මනුස්සයා කරවන්නේ නැති උනාට වෙන කන්සල්ටන්ට් කෙනෙක්ට රිෆර් කරනවලු එහෙම කේස්...