කැබිලිත්ත

  • Jul 6, 2012
    10,687
    2,909
    113
    ඔව් සහෝ.. නමුත් මහන්සි වෙන ජීවිතය ගොඩනගා ගන්න දුක් විඳින කෙනෙක්ගේ හිතේ ඔය දේවල් පිළිබඳ විශ්වාසයක් තියෙනම් අනිවාර්‍යයෙන්ම ඒ කෙනාට ඒ දෙයින් ආශිර්වාද ලැබෙනවා....
    :yes: හැම දෙයකටම වැදගත් තමන් ගැන තියන ආත්ම විශ්වාසය. භක්තිය කියන දේ කියන්නෙ අමතර තල්ලුවක් නැද්ද අයියෙ?
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උබ අල්ලාහ් ගැන කියනවා නේ. බොහොමයක් එංගලන්තේ ඉන්න 15-25 අතර හම්බයෝ රැඩිකල් නෙම. උන් ඉගෙන ගත්ත උන්. උන්ගේ අල්ලහව උන් අදහන්නේ නැහැ මුණ වහන් අල්ලාහ් කියලා මහාපාරේ දෙකට නැමිලා උන් අල්ලාහ් අදහන්නේ නැහැ. එතකොට උන්ගේ දෙමව්පියෝ ඉන්නේ අර පකිස්තාන් විදිහට උන්ගේ මොළ තියෙන්නේ අල්ලාහ් තරම් එකෙක් නැහැ කියලා.කොටින්ම කිව්වොත් උන් නුගත් හැත්තක්.

    දැන් අපේ ලංකාවේ ගත්තොත් 1% උගත් හම්බයෝ ඉන්නේ අනික් ඔක්කොම නුගත් ඒකට හේතුව අල්ලාහ් & කුරානේ ඇරෙන්න උන් දෙයක් කරන්න ඉගෙන ගන්න ආස නැහැ. මපට් නබිගේ විදිහට තමයි ඌ ඉන්න ඕන. පකිස්තනෙන් හෙට කිව්වොත් අල්ලාහ් රිපුවා කන්න කියලා ලංකාවේ හම්බයෝ කනවා...

    මුස්ලිම් උන් එක්ක අනික් දේවල් සසදන්න බැහැ බන්. :no::no::no:

    මේකට නම් මාත් එකඟයි මාත් දන්න යාලුවෙක් ඉන්නවා... ඌ ඔය බොරු මිත්‍යයා මත පස්සේ යන්නේ නැහැ... ඌ මුස්ලිම් ඒත් නෝම්බි ඇල්ලීම ගැන, අල්ලා දෙවියන් දුන්නුදේ මේ දේවල් අපිට වෙනස් කරන්න බෑ වගේ ගොන් මත වලින් පරි භාහිරයි... ඒත් පොඩ්ඩක් හොයලා බලපන් කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙක් ඉන්නවා මුස්ලිම් ( නම කියන්නේ නෑ හරි නැති නිසා) මේ විශේෂඥ වෛද්‍යයවරයෙක් උපත් පාලනය කරන්න කරන LRT - Ligation of tubes , Vasectomy වගේ ස්තිර උපත්පාලන ක්‍රම කරවන්නේ නැහැ.. හේතුව දෙවියන්ට පටහැනි නිසා... ළමයි නැති ශුක්‍ර තරලයේ ගැටලු නිසා ළමයි හම්බුවෙන්නේ නැති අයට IUI - Intra Uterine Insemination කියලා වෙන කෙනෙකුගෙන් ලබාගත් ශුක්‍රාණු ඇතුලට විදීමක් කරලා ළමයින් හැදීමක් කරන දෙයක් තියනවා ඒ වගේ දේවල්, නැත්නම් Impotence (නගින්නේ නෑ කියන්නේ) වගේ දේවල්, ක්ෂණික මෝචනය වගේ දේවල් වලට බෙහෙත් කරන්න පුලුවන් කම තියෙදිත් කරන්නේ නෑ... හේතුව දෙවියෝ දීලා තියෙන දේ එච්චරක් නිසා.. අනේ මන්දා බං හිනාත් යනවා.. ඒත් මනුස්සයාගේ එක හොඳක් තියනවා.. මනුස්සයා කරවන්නේ නැති උනාට වෙන කන්සල්ටන්ට් කෙනෙක්ට රිෆර් කරනවලු එහෙම කේස්...
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    එලකිරි මචන්
    මමත් මගේ අලුතෙන් ගත්තු Evoque එකෙන් යන්න බැලුවේ. ජීප් ඕනේ නෑ. :cool:
    දෙවියෝ කෝප වෙයිද? :oo:

    මං අර අරුණ කොලුවවත් දාගෙන යනවා, පව් කොල්ලටත් ඔහෙ යන්නම ඕනේ කිය කිය හිටියේ. මේ දවස් වල ඌට හරියට කරදරයිලු. :(

    g5s.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mata machan deviyangen illanna deyak naha. mokada deviyan nema mata kanna bonna denne. adinna dunne igannuwe. mama ada hoda life ekak gewanne deviyo nisa nema. mage amma thaththa nisa. anna e ayayi deviyo ....

    weshi fuka pala ganna onada balapiya mage thread eke kiyala tiyana dewal.. kapuwa kiwwa dewal thopen ahuwe

    කපුව දැන් උබට මොනාදක් කිව්වෙ.. එකපාරටම ඔහෙ යන්න ආසාවක් ආවෙ ඇයි ?

    gPuCpCR.png
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එළකිරි කොල්ලෙක්;15518746 said:
    :yes: හැම දෙයකටම වැදගත් තමන් ගැන තියන ආත්ම විශ්වාසය. භක්තිය කියන දේ කියන්නෙ අමතර තල්ලුවක් නැද්ද අයියෙ?

    මම හිතන විදිහටත් එහෙම තමයි.. ඒ භක්තිය ඇති අපිව අතුරු ආන්තරා වලින් ආරක්ෂා කරන්න.. සමහරු ඕකට කර්මය කියාවී.. නමුත් ඇසට නොපෙනෙන බලවේගයක් සෑම මනුස්සයෙකුගේම පි‍ටුපසින් ඉෂ්ඨදේවතාවෙක් ඉන්න බව ගොඩාක් දෙනෙක් දන්නේවත් විශ්වාස කරන්නෙවත් නැහැ.. මට ඔය කතාව කිව්වේ ටී.වී එක බණ කියන ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමක්.. මම පෞද්ගලිකව පොඩ්ඩක් අඳුනනවා... ඒ හාමුදුරුවෝ කිව්වා අපි කරන පින් ලබාගන්න බලාගෙන ඉෂ්ඨ දේවතාවෙක් අප පසුපසින් ඉනවයි කියලා... අපි වැඩි පුර පින් කරද්දි වැඩි පින් බලයක් තියෙන වඩා ප්‍රභල ඉෂ්ඨ දේවතාවෙක් අපේ පසු පසට එනවලු අපෙන් තව තවත් පින් බලාපොරොත්තුවෙන්...පින් වැඩිපුර වැඩිපුර කරද්දි ඒ තැන ගන්න තවත් පින් බලය වැඩි ඉෂ්ඨ දේවතාවන් උත්සාහ කරනවාලු.. පින් බලය වැඩි ඉෂඨ දේවතාවුන් වහන්සේලා පසුපසින් ඉද්දි අපිට ලැබෙන ආරක්ශාව, ආශිර්වාදයත් වැඩ්යිලු... ඒ වගේම තමයි පව් කරද්දි කරද්දි පින් බලය අඩු අයලු එන්නේ ඉන්න අයත් යනවලු.. එහෙම අයට පෙර පින් නිසා මේ මොහොතේ හොඳට ඉන්නවා වගේ පෙනුනත් පසු කාලීනව හරි පින් අඩුවුනාම විපාක දෙනවලු.. මන්දා හාමුදුරුවෝ තමයි කිව්වේ.. මමත් හැබැයි ඒක විශ්වාස කරනවා...
     
    aruna47

    Well-known member

  • කපුව දැන් උබට මොනාදක් කිව්වෙ.. එකපාරටම ඔහෙ යන්න ආසාවක් ආවෙ ඇයි ?

    gPuCpCR.png

    ea sutta kiyanawa. aluth kosu idal aran yannalu, hama dema aluthen aran yannalu.. liquor ganna baha lu. ea unata ara deyiyage otunne tiyanne ganja :lol: mala gewal hospital yanna epalu. mama thread ekak dala ahuwe ape ungen mewwa ehemmama karanna onada kiyala. ue kiyanawa sukannath bahalu. ane huke katharagama deyiya :lol: eka nathnam ade nana puka deyi. deyiya wadak na :lol:
     
    aruna47

    Well-known member
  • මේකට නම් මාත් එකඟයි මාත් දන්න යාලුවෙක් ඉන්නවා... ඌ ඔය බොරු මිත්‍යයා මත පස්සේ යන්නේ නැහැ... ඌ මුස්ලිම් ඒත් නෝම්බි ඇල්ලීම ගැන, අල්ලා දෙවියන් දුන්නුදේ මේ දේවල් අපිට වෙනස් කරන්න බෑ වගේ ගොන් මත වලින් පරි භාහිරයි... ඒත් පොඩ්ඩක් හොයලා බලපන් කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙක් ඉන්නවා මුස්ලිම් ( නම කියන්නේ නෑ හරි නැති නිසා) මේ විශේෂඥ වෛද්‍යයවරයෙක් උපත් පාලනය කරන්න කරන LRT - Ligation of tubes , Vasectomy වගේ ස්තිර උපත්පාලන ක්‍රම කරවන්නේ නැහැ.. හේතුව දෙවියන්ට පටහැනි නිසා... ළමයි නැති ශුක්‍ර තරලයේ ගැටලු නිසා ළමයි හම්බුවෙන්නේ නැති අයට IUI - Intra Uterine Insemination කියලා වෙන කෙනෙකුගෙන් ලබාගත් ශුක්‍රාණු ඇතුලට විදීමක් කරලා ළමයින් හැදීමක් කරන දෙයක් තියනවා ඒ වගේ දේවල්, නැත්නම් Impotence (නගින්නේ නෑ කියන්නේ) වගේ දේවල්, ක්ෂණික මෝචනය වගේ දේවල් වලට බෙහෙත් කරන්න පුලුවන් කම තියෙදිත් කරන්නේ නෑ... හේතුව දෙවියෝ දීලා තියෙන දේ එච්චරක් නිසා.. අනේ මන්දා බං හිනාත් යනවා.. ඒත් මනුස්සයාගේ එක හොඳක් තියනවා.. මනුස්සයා කරවන්නේ නැති උනාට වෙන කන්සල්ටන්ට් කෙනෙක්ට රිෆර් කරනවලු එහෙම කේස්...

    කතරගම දෙයියාගේ ඔටුන්නේ ගංජා කොලේ ගහලා තියෙනවලු :oo: මට කියපන් අරක්කු සිගරට් බොන්න හොද නැහැ ගංජා ගැහුවට කමක් නැහැලු? මොකක්ද බන් ඒ කුණුහරපෙ. :no: අහ් තව ජිගි ජිගි දාන්න හොදත් නැහැලු. :lol: අනේ සුකේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම හිතන විදිහටත් එහෙම තමයි.. ඒ භක්තිය ඇති අපිව අතුරු ආන්තරා වලින් ආරක්ෂා කරන්න.. සමහරු ඕකට කර්මය කියාවී.. නමුත් ඇසට නොපෙනෙන බලවේගයක් සෑම මනුස්සයෙකුගේම පි‍ටුපසින් ඉෂ්ඨදේවතාවෙක් ඉන්න බව ගොඩාක් දෙනෙක් දන්නේවත් විශ්වාස කරන්නෙවත් නැහැ.. මට ඔය කතාව කිව්වේ ටී.වී එක බණ කියන ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමක්.. මම පෞද්ගලිකව පොඩ්ඩක් අඳුනනවා... ඒ හාමුදුරුවෝ කිව්වා අපි කරන පින් ලබාගන්න බලාගෙන ඉෂ්ඨ දේවතාවෙක් අප පසුපසින් ඉනවයි කියලා... අපි වැඩි පුර පින් කරද්දි වැඩි පින් බලයක් තියෙන වඩා ප්‍රභල ඉෂ්ඨ දේවතාවෙක් අපේ පසු පසට එනවලු අපෙන් තව තවත් පින් බලාපොරොත්තුවෙන්...පින් වැඩිපුර වැඩිපුර කරද්දි ඒ තැන ගන්න තවත් පින් බලය වැඩි ඉෂ්ඨ දේවතාවන් උත්සාහ කරනවාලු.. පින් බලය වැඩි ඉෂඨ දේවතාවුන් වහන්සේලා පසුපසින් ඉද්දි අපිට ලැබෙන ආරක්ශාව, ආශිර්වාදයත් වැඩ්යිලු... ඒ වගේම තමයි පව් කරද්දි කරද්දි පින් බලය අඩු අයලු එන්නේ ඉන්න අයත් යනවලු.. එහෙම අයට පෙර පින් නිසා මේ මොහොතේ හොඳට ඉන්නවා වගේ පෙනුනත් පසු කාලීනව හරි පින් අඩුවුනාම විපාක දෙනවලු.. මන්දා හාමුදුරුවෝ තමයි කිව්වේ.. මමත් හැබැයි ඒක විශ්වාස කරනවා...
    meke aththk thiyenwa ,api hodata hitiyoth apita dewiyannge udaw ganna puluwan ,hdisi anthuru waldi beruna aya mewage katha kiyanwa ,mama ahala thiyenwa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113
    බෞද්ධයො මොකට යනවාද බන් ඔය කතරගම එකා පස්සෙ මොන හාස්කම්ද? හාස්කම් තියෙනවානම් අහිංසකයො මරලා කොටි ඔවා අස්සෙ හිටියෙ කොහොමද සත්තු මරාගෙන කැවෙ කොහොමද
    පත්තර වල බොරු බයිලා වලට උබලා රැවටෙන්න එපා මතකද දොලු කන්ද ගැන පත්තර වලින් කියපුවා මුලින් පස්සෙ ඇත්ත ඔප්පු උනෙ

    දෙවියො කියලා ජාතියක් ඉන්නවා උන් පින් නැතිව ඉන්නෙ අපෙන් පින් බලාගෙන නැතිව ලොකෙම මොනම දෙවියෙක්වත් නැහැ අපිට උදවු කරන පිහිට වෙන .

    දැන් සිංහල පරන මිනිස්සු ඔය මහසෙන් සමන් වගෙ අයට දෙවිවරු විදියට සලකනවා එ රටට ජනතාවට වැඩක් කරපු මිනිස්සු නිසා අපෙ සිංහලයා හිතනවා දෙවිවරු විදියට එ මිනිස්සුන්ව

    අසරන වෙලා ඉන්න වෙලාවක අපිට කවුරු හරි උදවු කරොත් අන්න එ මිනිහා දෙවියා

    කපුවො කියන්නෙ දෙවියන් පෙන්නලා ගාන කාඩා ගන්න මිනිස්සු කොටසක් එතකොට උන් යක්කු
    එතකොට දෙවියොයි මිනිස්සුයි අතර සම්බන්දය තියා ගන්න උදවු කරන්නෙ යක්කුද:lol:
    :lol::lol::lol::lol::lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    අනිවා !
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කතරගම දෙයියාගේ ඔටුන්නේ ගංජා කොලේ ගහලා තියෙනවලු :oo: මට කියපන් අරක්කු සිගරට් බොන්න හොද නැහැ ගංජා ගැහුවට කමක් නැහැලු? මොකක්ද බන් ඒ කුණුහරපෙ. :no: අහ් තව ජිගි ජිගි දාන්න හොදත් නැහැලු. :lol: අනේ සුකේ
    kathragama dewiyo gana soma hamuduruwo kiwa bank thiyenwa puluwanm ahanna hoyagena
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;15518649 said:
    ඒක ඇත්ත බං. විද්‍යාව කියන එකෙන් විතරක් ඒක පැහැදිලි කරන්න බෑ නෙ? මමත් ඇස් දෙකට දැකල කන් වලින් අහල තියනවා අපේ ගෙදර ගැනත් එහෙම කියපු හුඟක් දේවල් ඇත්ත. ඒක තව මනුස්සයෙක් ගිහින් කලින් කිව්ව කියලත් හිතන්න බෑ. අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ කියන්නෙ එක්කො උන් ඒ මත්තෙම බැහැල ඉන්නෙ නැත්නම් උන් නිකන් ඇහැට පේන දේ විශ්වාස කරන්නෙ නෑකිසි දෙයක් ගැණ විවෘතව බලන්න අපේ උන්ට තේරෙන්නෙ නෑ

    එකනෙ බං අපේ වරද.. එකක් ගැන එක රාමුකට කොටු වෙලා එතනින් එලියට යන්න කවදාවත් උත්සහ කරන්නෙ නැහැ..

    ඕවා ගැන මුන්ට පැහැදිලි කරලා නිකන් උඹේ කාලෙ නාස්තිකරගන්න එපා. ඕවා ගැන දන්නෝ දනිති. මගේ ලඟත් තියෙනවා රෙකෝර්ඩ් කරපු ඒවා හිටන්. උඹ ඔය කිව්වා වගේ මැරුණ මිනිස්සු ගෙන්නපුවා ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට කතා කරපු හැසිරුණු විදියටම වැඩේ වෙනවා.

    අනිවා බං.. අත්දැකීමෙන්ම අත්දැක ගත්තෙ නැති උන්ට තේරුම් කරන්න යන ඒකත් මහ බොරු වැඩක් තමා..

    gPuCpCR.png
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    බෞද්ධයො මොකට යනවාද බන් ඔය කතරගම එකා පස්සෙ මොන හාස්කම්ද? හාස්කම් තියෙනවානම් අහිංසකයො මරලා කොටි ඔවා අස්සෙ හිටියෙ කොහොමද සත්තු මරාගෙන කැවෙ කොහොමද
    පත්තර වල බොරු බයිලා වලට උබලා රැවටෙන්න එපා මතකද දොලු කන්ද ගැන පත්තර වලින් කියපුවා මුලින් පස්සෙ ඇත්ත ඔප්පු උනෙ

    දෙවියො කියලා ජාතියක් ඉන්නවා උන් පින් නැතිව ඉන්නෙ අපෙන් පින් බලාගෙන නැතිව ලොකෙම මොනම දෙවියෙක්වත් නැහැ අපිට උදවු කරන පිහිට වෙන .

    දැන් සිංහල පරන මිනිස්සු ඔය මහසෙන් සමන් වගෙ අයට දෙවිවරු විදියට සලකනවා එ රටට ජනතාවට වැඩක් කරපු මිනිස්සු නිසා අපෙ සිංහලයා හිතනවා දෙවිවරු විදියට එ මිනිස්සුන්ව

    අසරන වෙලා ඉන්න වෙලාවක අපිට කවුරු හරි උදවු කරොත් අන්න එ මිනිහා දෙවියා

    කපුවො කියන්නෙ දෙවියන් පෙන්නලා ගාන කාඩා ගන්න මිනිස්සු කොටසක් එතකොට උන් යක්කු
    එතකොට දෙවියොයි මිනිස්සුයි අතර සම්බන්දය තියා ගන්න උදවු කරන්නෙ යක්කුද:lol:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කතරගම දෙයියාගේ ඔටුන්නේ ගංජා කොලේ ගහලා තියෙනවලු :oo: මට කියපන් අරක්කු සිගරට් බොන්න හොද නැහැ ගංජා ගැහුවට කමක් නැහැලු? මොකක්ද බන් ඒ කුණුහරපෙ. :no: අහ් තව ජිගි ජිගි දාන්න හොදත් නැහැලු. :lol: අනේ සුකේ

    ගංජා කියන්නෙනම් සිංහල ආයුර්වේදේ ගන්න ප්‍රධාන පහේ බෙහෙතක් බං... තව බටහිර වෛද්‍යය විද්‍යයාවේ Psychostimulant එකක් විදිහට ගන්න පුලුවන් Concentration එක පවත්වාගන්න... සෙක්ස් කරන්න එපයි කියන්නේ නම් ඇයිද කියන්න දන්නේ නෑ.. අනික හොස්පිටල් යන්න එපයි කියන්නේ..? මොකද මගේ බෙල්ලේ සුරයක් තියනවා.. දැවමොට්ටාවේ අමරවංශ හාමුදුරුවෝ ගැන දන්නවානම් ඒ හාමුදුරුවෝ ලංකාවේ ගොඩක් පන්සල් තමුන්ගේ තියෙන ලොකු ලොකු සම්බන්ධකම් වලින් නඩුකාරයන් අල්ලගෙන නඩු දිනලා අල්ලගෙන තියනවා.. නමුත් එහෙම කියපු එකම එක නඩුවක් පැරදිලා තියනවා එක හාමුදුරු නමකට.. ඒ හාමුදුරුවෝ කරලා තියෙන්නේ අලුතින් පීදිච්ච තැඹිලි ගසකින් කඩාගත්තු තැඹිලි ගෙදියක් ලෝහ මිශ්‍ර නොකර තැඹිලි තෙල් සිඳලා ජලනන්දන පිරිත 108 වාරයක් ජීවම් කරලා නඩුවට යද්දි අරගෙන ගිය එක විතරයිලු... ඒ තෙල් බෝතලයෙන් තෙල් ටිකක් මගේ බෙල්ලේ තියන සුරයෙත් තියනවා... හාමුදුරුවෝ කිව්වේ මිනීපෙට්ටියක් කරගහන්න එපා, අරක්කු බොන්න එපා කියලා සුරේ දාගෙන අනිවා සුරේ පැලෙනවා කියලා.. ඒත් මළගෙවල් වල යන්න එපා කියලා කිව්වේ නැහැ... අනික මාස තුනක් මස් මාලු මොකුත් නොකා ඉන්න කිව්වා එච්චරයි... එහෙම සුරයක් දාගෙන මළගෙවල්, හොස්පිටල් ගානේ යද්දි ප්‍රශ්ණයක් නැත්නම් අරම දේකට එපා කියන්නේ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක් මට... අනේ මන්දා බං...

    පසුව ලියමි : දැන් සමහරු කියාවි ජලනන්දන පිරිත සහ කතා වස්තුව කියන එක මහනුවර යුගයේ ගොතපු කතාවක් කියලා... ඒ උනාට ජලනන්දන පිරිතෙන් ඔහොම මතුරපු තෙල් වල හාස්කම් මම ඇස් දෙකෙන් දැකලා තියනවා.. ඒකයි මුල ඉඳන්ම කීවේ ඇස් දෙකට දකින්න නැති දේවල් ඕනේ තරම් තියනවා කියලා දෙවියන්ගේ පිහිට ඇතුලුව... විශ්වාස නොකරන කෙනා කොහොමත් විශ්වාස කරන්නේ නැහැ බං....
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0

    පගර නැට්ටෙක් කියල කියන්න ඉස්සෙල්ල උබ ඉන්න තැනයි, ඒ මනුස්සය ඉන්න තැනයි පොඩ්ඩක් හිතල බලපන්. එකයි මම කිව්වේ
    කියල.මෙහෙමයි විස්වාස කරන එකාට ඕව කරලා වැඩක් නැ.මොකද උට හද පෙන්නලා ඉර කිව්වත් "ඔව්"
    කියනවා උදාහරණයකට මුස්ලිම් ආගමේ වගේ (නිකන් බලපන් Allah's Miracle කියල Youtube එකේ ඒවා විශ්වාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.උන් ඒව "බොරු" කියල කියන්නේ නැත්තේ ඔන්න ඔය නොපෙනෙන බල වේග වලට බයේ ) . විශ්වාස නොකරන එකෙක්ට ඔය වැඩ පෙන්නුවානම් තමයි මම හිතන්නේ වැඩක් තියෙන්නේ. උබ මෙඩිකල් ෆැකල්ටියේ අවුරුදු 6ක් ඉදලත් ඔහොම අදහස් තියෙන එක ගැන හරි දුකයි .
    මට හිතුනේ විදියට උබ "හිත" කියල කිව්වෙත් මොලයට නෙමෙයි

    ps :- මේකනම් මගේ අදහසක් ;
    මම දකින විදියට ගොඩක් දෙවිවරු පස්සේ යන්නේ තමන්ට ගොඩක් ප්‍රශ්ණ තියෙන අය, ඒවට උත්තර හොයාගෙන,ගොඩක් මානසිකව වැටිච්ච අය. මම ජොතිෂ්‍ය 5% ක් විතර විශ්වාස කාරනාව (එකේ මැජික් නැති නිසා) . එක උනත් ඕනාවට වඩා යන්නේ මම ඔය පෙර කිව්වා ජාතියේ කට්ටිය

    ඔය කෑල්ල ඇරෙන්න අනිත් ටිකත් එක්ක මම එකගයි ..

    දෙවියන් කොච්චර විශ්වාසද කියනවනම් පාප් වහන්සේත් යන්නේ වෙඩි නොවදින රථයක

    the-pope-in-bullet-proof-car.jpg

    11.gif
    [/IMG]

    මට නම් අල්ලත් පොන්ස් කෙනෙක් කතරගමයත් පොන්ස් කෙනෙක්ම තමයි
    11.gif

    භ්‍රභාකරන් සිය දහස් ගානක් මරණ කොට මුන් කියන කතරගම, විශ්ණු පොන්ස් ලා කොහෙද දන්නෙ නෑ හිටියේ.
    අදහනවා නම් බුදු දහම අද හන්න ඕනේ... නැත්නම් ඉන්දියාවෙන් ආපු බමුණු ආගම අදහන්න ඕනේ
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ගංජා කියන්නෙනම් සිංහල ආයුර්වේදේ ගන්න ප්‍රධාන පහේ බෙහෙතක් බං... සෙක්ස් කරන්න එපයි කියන්නේ නම් ඇයිද කියන්න දන්නේ නෑ.. අනික හොස්පිටල් යන්න එපයි කියන්නේ..? මොකද මගේ බෙල්ලේ සුරයක් තියනවා.. දැවමොට්ටාවේ අමරවංශ හාමුදුරුවෝ ගැන දන්නවානම් ඒ හාමුදුරුවෝ ලංකාවේ ගොඩක් පන්සල් තමුන්ගේ තියෙන ලොකු ලොකු සම්බන්ධකම් වලින් නඩුකාරයන් අල්ලගෙන නඩු දිනලා අල්ලගෙන තියනවා.. නමුත් එහෙම කියපු එකම එක නඩුවක් පැරදිලා තියනවා එක හාමුදුරු නමකට.. ඒ හාමුදුරුවෝ කරලා තියෙන්නේ අලුතින් පීදිච්ච තැඹිලි ගසකින් කඩාගත්තු තැඹිලි ගෙදියක් ලෝහ මිශ්‍ර නොකර තැඹිලි තෙල් සිඳලා ජලනන්දන පිරිත 108 වාරයක් ජීවම් කරලා නඩුවට යද්දි අරගෙන ගිය එක විතරයිලු... ඒ තෙල් බෝතලයෙන් තෙල් ටිකක් මගේ බෙල්ලේ තියන සුරයෙත් තියනවා... හාමුදුරුවෝ කිව්වේ මිනීපෙට්ටියක් කරගහන්න එපා, අරක්කු බොන්න එපා කියලා සුරේ දාගෙන අනිවා සුරේ පැලෙනවා කියලා.. ඒත් මළගෙවල් වල යන්න එපා කියලා කිව්වේ නැහැ... අනික මාස තුනක් මස් මාලු මොකුත් නොකා ඉන්න කිව්වා එච්චරයි... එහෙම සුරයක් දාගෙන මළගෙවල්, හොස්පිටල් ගානේ යද්දි ප්‍රශ්ණයක් නැත්නම් අරම දේකට එපා කියන්නේ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක් මට... අනේ මන්දා බං...

    පසුව ලියමි : දැන් සමහරු කියාවි ජලනන්දන පිරිත සහ කතා වස්තුව කියන එක මහනුවර යුගයේ ගොතපු කතාවක් කියලා... ඒ උනාට ජලනන්දන පිරිතෙන් ඔහොම මතුරපු තෙල් වල හාස්කම් මම ඇස් දෙකෙන් දැකලා තියනවා.. ඒකයි මුල ඉඳන්ම කීවේ ඇස් දෙකට දකින්න නැති දේවල් ඕනේ තරම් තියනවා කියලා දෙවියන්ගේ පිහිට ඇතුලුව... විශ්වාස නොකරන කෙනා කොහොමත් විශ්වාස කරන්නේ නැහැ බං....

    ඔය ඔක්කොම තම්න්ගේ හිතේ තියෙන විස්වාස බං. තමන්ගේ හිතේ දැඩි විස්වාසයක් යමක් කෙරෙහි තියෙනවා නම්, ඒක මත පදනම් වෙලා හිතේ දෛර්‍ය වැඩි කරවන්න පුලුවන්. බොරුවකින් හරි යමෙක්ගේ හිතර ශක්තියක් දෙන්න පුලුවන් නම් ඒක ඒ පුද්ගලයාට ගැම්මක් වෙනවා.
    හිතේ දෛර්‍යෙන්, විස්වාසෙන් කරන ඕනම වැඩක් හරියනවා, වැරදෙන්න ගියත් හරිගස්ස ගන්න පුලුවන් අපේ හිතට.

    සුර, නූල් ඔක්කොම ඔය විදියේ හිත රවට්ටලා හිතට ශක්තිය දෙන දේවල්.

    මං උඹට නිකන් artificial මැනික් ගලක් දීලා කිව්වොත් මේක මහ බලගතු මැනිකක්, සාක්කුවේ දාගෙන් යන්න, මේ විදිහට පේ වෙන්න, එතකොට කරන කියන හැම වැඩක් ම හරියනවා කියලා:
    උඹ ඒක තදින්ම විස්වාස කරලා ඒ විදිහටම කලොත්, උඹට ම්ං කිව්ව විදිහටම ප්‍රතිඵල ලැබෙනවා. මොකද බොරුවකින් හරි තමන්ගේ හිතර ශක්තියක් ලැබුන නිසා. (තමන් දන්නේ නෑ බොරුවක් කියලා)

    g5s.gif
     
    aruna47

    Well-known member
  • ගංජා කියන්නෙනම් සිංහල ආයුර්වේදේ ගන්න ප්‍රධාන පහේ බෙහෙතක් බං... තව බටහිර වෛද්‍යය විද්‍යයාවේ Psychostimulant එකක් විදිහට ගන්න පුලුවන් Concentration එක පවත්වාගන්න... සෙක්ස් කරන්න එපයි කියන්නේ නම් ඇයිද කියන්න දන්නේ නෑ.. අනික හොස්පිටල් යන්න එපයි කියන්නේ..? මොකද මගේ බෙල්ලේ සුරයක් තියනවා.. දැවමොට්ටාවේ අමරවංශ හාමුදුරුවෝ ගැන දන්නවානම් ඒ හාමුදුරුවෝ ලංකාවේ ගොඩක් පන්සල් තමුන්ගේ තියෙන ලොකු ලොකු සම්බන්ධකම් වලින් නඩුකාරයන් අල්ලගෙන නඩු දිනලා අල්ලගෙන තියනවා.. නමුත් එහෙම කියපු එකම එක නඩුවක් පැරදිලා තියනවා එක හාමුදුරු නමකට.. ඒ හාමුදුරුවෝ කරලා තියෙන්නේ අලුතින් පීදිච්ච තැඹිලි ගසකින් කඩාගත්තු තැඹිලි ගෙදියක් ලෝහ මිශ්‍ර නොකර තැඹිලි තෙල් සිඳලා ජලනන්දන පිරිත 108 වාරයක් ජීවම් කරලා නඩුවට යද්දි අරගෙන ගිය එක විතරයිලු... ඒ තෙල් බෝතලයෙන් තෙල් ටිකක් මගේ බෙල්ලේ තියන සුරයෙත් තියනවා... හාමුදුරුවෝ කිව්වේ මිනීපෙට්ටියක් කරගහන්න එපා, අරක්කු බොන්න එපා කියලා සුරේ දාගෙන අනිවා සුරේ පැලෙනවා කියලා.. ඒත් මළගෙවල් වල යන්න එපා කියලා කිව්වේ නැහැ... අනික මාස තුනක් මස් මාලු මොකුත් නොකා ඉන්න කිව්වා එච්චරයි... එහෙම සුරයක් දාගෙන මළගෙවල්, හොස්පිටල් ගානේ යද්දි ප්‍රශ්ණයක් නැත්නම් අරම දේකට එපා කියන්නේ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක් මට... අනේ මන්දා බං...

    පසුව ලියමි : දැන් සමහරු කියාවි ජලනන්දන පිරිත සහ කතා වස්තුව කියන එක මහනුවර යුගයේ ගොතපු කතාවක් කියලා... ඒ උනාට ජලනන්දන පිරිතෙන් ඔහොම මතුරපු තෙල් වල හාස්කම් මම ඇස් දෙකෙන් දැකලා තියනවා.. ඒකයි මුල ඉඳන්ම කීවේ ඇස් දෙකට දකින්න නැති දේවල් ඕනේ තරම් තියනවා කියලා දෙවියන්ගේ පිහිට ඇතුලුව... විශ්වාස නොකරන කෙනා කොහොමත් විශ්වාස කරන්නේ නැහැ බං....

    hari ehema nam ai ganunta yanna denne naththe?? date dawas walata ekkan enna epaalu... mama nam oya kiyana hamuduruwo gana ahala naha.. habayi kuswala hamudruwo gana nam dannwa. mokada ea hamuduruwo wada karaya kiyala. gena ledek hoda karawala yawanne..