තේරවිලි...

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    seconds 100 wath ona wei...:P:P

    12 1 giyama =13 i ai 1 apau enakota 1k yanwa
    8+6 giyama=14 ai 6 apau enawa
    1+6 giyama=7i mokada apau 1 enawa
    1+3 giyama=4k wenawa apau eka enwa
    1 thaniyama yanna baha:lol::lol:
    try karanna

    apahu enakotath yanawada.anith eka 5 denaine inne.dennek gihilla ekkenekwa thiyala ewanawanan.ekkenekta thaniyama yanna wenawane.ehema naththan anthima dennama ekatama eha paththata yanawa.ehema neda.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇදලා විසි කරොත් දුර ඉන්න එකා ඉවරයි, ඇදලා ළඟ තියාගත්තොත් තමන් ඉවරයි. කියහන් පුලුවන්නම්.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඇදලා විසි කරොත් දුර ඉන්න එකා ඉවරයි, ඇදලා ළඟ තියාගත්තොත් තමන් ඉවරයි. කියහන් පුලුවන්නම්.

    අර පින් එක අදින්න තියෙන බෝම්බ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇදලා විසි කරොත් දුර ඉන්න එකා ඉවරයි, ඇදලා ළඟ තියාගත්තොත් තමන් ඉවරයි. කියහන් පුලුවන්නම්.
    රබර් බෑන්ඩ් එක
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඇදලා විසි කරොත් දුර ඉන්න එකා ඉවරයි, ඇදලා ළඟ තියාගත්තොත් තමන් ඉවරයි. කියහන් පුලුවන්නම්.

    කෑල්ල නේ ..... :rofl::rofl::rofl::lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රබර් බෑන්ඩ් එක

    අර පින් එක අදින්න තියෙන බෝම්බ

    අත් බොම්බය

    ඇදලා විසි කරොත් දුර ඉන්න එකා ඉවරයි, ඇදලා ළඟ තියාගත්තොත් තමන් ඉවරයි. කියහන් පුලුවන්නම්.

    මගේ ප්‍රශ්නේ විසදන්න් බැරිද ?????:oo::oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1573141&page=136

    comment #1353
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    1+3 යවනවා එතකොට විනාඩි 3
    ඉට පස්සේ 6+12 යවනවා එතකොට විනාඩි ඉස්සෙල්ලා 3+ දැන් 12යි = 18
    දැන් 1 මේ පැත්තට ගෙන්න ගන්නවා එතකොට = විනාඩි 18+1 = 19
    දැන් 1 +8 යවනවා එතොට 19+8 = 27 යි හරිද ?

    නැහැ මචන් 1+3=4 මොකද 1 ආයෙත් එන්න එපායේ ....තනියෙන් ආයෙත් එකෙක් මේ පැත්තට එන්න ඕනේ ගෙනිච්ච කෙනාව අතහැරලා
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    12i 1i mulin yanawa,1 apahu enawa.. time=13
    6i 8i yanawa.. time=8
    anthimata 1i 3i yanawa.. time=3

    total= 24

    නැහැ නැහැ යන කෙනා ආයෙත් එන්න ඕනේ .....යනකොට කොහොමත් වැඩිපුර වෙලා තියෙන එකවයිගණන් ගන්නේ ..හැබැයි ආපහු එනකොට තනියම එන එකාගේ වෙලාවත් ගණන් ගන්නවා ......
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නැහැ නැහැ යන කෙනා ආයෙත් එන්න ඕනේ .....යනකොට කොහොමත් වැඩිපුර වෙලා තියෙන එකවයිගණන් ගන්නේ ..හැබැයි ආපහු එනකොට තනියම එන එකාගේ වෙලාවත් ගණන් ගන්නවා ......

    ithin oon balanna yanna puluwan aduma kaalaya
    1,12 yanawa 12 thiyanawa 1 enawa=13
    1,8 yanawa 8 thiyanawa 1 enawa=9
    1,6 yanawa 6 thiyanawa 1 enawa=7
    1,3 yanawa=3
    13+9+7+3=32:confused: