කතරගම~මිත්‍යාව

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    හරි ඉතින් විශ්වාස1% කරන උන්ට ඕන මගුලක් කරගන්න කියලා උබලා විශ්වාස නොකර ඉදිල්ලා..:lol:..අනික ඒ මිනිස්සු කරන්නේ උන්ට ඕන දේ.අපිට බැහැනේ ඒවා වෙනස් කරන්න.:no:

    10000000% agreed with you macho,,,,
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්‍රයා හම්බ වුනානම් තව මොන කතාද? ඒවා ගැනත් වාදයක් ඕනී. එතකොට සියලූම ජාතක කතා බොරු වෙන්නත් ඕන.

    කතාව පටන් ගන්න කලින්ම කියන්නෙ මම දැන් අවුරුදු ගාණක ඉදන් ඔබතුමාගෙ එකවුන්ට්ස් බර ගාණක් එක්ක කතා කරලා තියෙනවා. මෙයාගෙ හැටි තමා මෙයාගෙ ගොබ්බ තර්ක බිඳලා පෝස්ට් එකක් දැම්මම ඒකෙන් පොඩි කොටසක් විතරක් කෝට් කරලා මොනවා හරි කියලා රිප්ලයි කරන එක. අර බිඳුනු තර්ක සේරම මග අරිනවා. මේකෙනුත් කොටසක් කෝට් කරයි බොහෝ දුරට. මොකද පුද්ගලයගෙ හැටි මම දන්නවා හොඳට.

    දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය.

    ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ලොල්. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න.

    දෙවියෙක් නැහැ කියනවා නම් රහතුන් නෑ වෙන්නෝනෙ කියන දෙකේ සම්බන්ධයක් නෑ. ඒක හරියට අර ඔබතුමා කියන කතාවල් වගෙම තමා හරියට මහින්ද හොරා නිසා ලංකාවට සම්බාධක දාන්න ඕනෙ කිව්වා වගෙ කතාවක්.

    ඉතින් ආයිත් කියන්නෙ දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් මොකද ? දෙවියා කියන වචනෙ අරන් කෑ ගහන්න එපා. අපි කියන්නෙ ලෝක නිර්මාපක දෙවියෙක් නැහැ කියලයි. අන්න ඒකයි අපි කියන්නෙ. සර්ව බලධාරියෙක් නැහැ කියලයි අපි කියන්නෙ. මැවුම් කාරයෙක් නෑ කියලයි කියන්නෙ. ඒක දේවවාදයනෙ අද ජනප්‍රිය මිත්‍යාදෘෂ්ඨිකයන් අතරෙ. අන්න ඒකයි අපි පිළිගන්නෙ නැත්තෙ.

    ඔය දෙවියා ඉන්නවා තමයි කියන අය බුද්ධාගමෙත් කියලා තියෙනවා දෙවිවරු ඉන්න බව කියලා උදාහරණ පෙන්ව පෙන්ව දෙවිවරු පිළිගන්න කියනවායි කියමු. එතකොට බුද්ධාගමේ තියෙන නිසා පිළිගන්න කියලා අපට පෙන්ව පෙන්ව කියනවා නම් කියන්න තියෙන්නෙ

    බුද්ධාගමේ කියලා තියෙනවා කියලා මනුෂ්‍ය අපටත් අපිටත් දෙවිවරු වෙන්න පුළුවන් බව. අන්න ඒකත් පිළිගන්නවදැයි අහන්න ඕනෙ. ඒක කිව්වොත් පිළිගනීවිද ? නෑ පිළිගන්නෙ තමංට වාසි කොටසයි.

    ඒකත් හරි තේරුම දන්නෙ නැතිව වචනේ සමානත්වය නිසා. දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් ඒකත් හරි. එහෙම කිව්වට මේ අය පිළිගන්නෙ නැහැනෙ. නිකන් ශබ්ද කරන වචනෙ සමාන කම කියලා සර්ව බලධාරියෙක් ඉන්නවා කියලා අපිට පිළිගන්න කියනවා.

    ඉතින් ඒ උසස්තලවල ඉන්න අය ඉන්න තැන හඳුන්වන වචනය තමයි දිව්‍ය ලෝකය නැතිව ඔය මිත්‍යා දෘෂ්ඨිකයො කියනවා වගේ පාරාදීසයේ සදාකල් ඉන්න එකක් නෙවෙ. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඒක අනිත්‍යයි දෙවියො ආයි එතනින් චුතවෙලා ඇවිත් පෘථිවියෙ සත්ත්වයන් ලෙස උපදිනවා කියලා. කවිවල තියෙනවා සක්‍ර දෙවියා උන කෙනා පවා යම් දවසක අපායෙ ලෝ දිය බොන්න සිද්ධ වෙනවා කාලයාගේ ඇවෑමෙන් තියෙන විසඳුම නිවන මිස මේ එකක්වත් නෙවේ කියලා. සර්වබලධාරියා මැවුම් කාරයා ගැලවුම් කාරයා ගැන කියන අය මේවා පිළිනොගෙන අර උසස් තලවල ඉන්න අය හඳුන්වන්න පාවිච්චි කරපු දෙවියා කියන වචනය අල්ලගෙන අපිට කියනවා සර්ව බලධාරී දෙවියා පිළිගන්නලු.
     
    • Like
    Reactions: MihiCherub

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    uba hari machan.. man kiyanneth ekai. thavath agamakata banina eka varadi. man koi veleth kive ekai. man hodata bududahamata adahana kenek. eth man kamathi naha thava agamakata baninavata. ape agame thiyana katha vala hatiyata ehenam serama boru venna ona. eth eva boru neme eva aththa. a api eva vishvasa karana nisa.

    a vage thama deviyoth. dutu gamunu rajathumata yudde dinanna katharagama deviyo udau kala ehenam eva boru venna ona. a karapu udavvata thama Kirivehera haduve.

    Devivaru athi boruvata hadagaththa.
    Eth
    Saman Deviyo
    Katharagama Deviyo
    Vishnu Deviyo

    kina devi varu mathu budu venna prarthana karana ayai. ehema ayata baninna epa machan eka pavak. ubata deviyo sapa karanne naha ubava yaha magata gani. math oma kalayak deviyanta bana bana avidda eth matama theruna eka maha pissuvak vikarayak kila.

    budun vadina api oma hithanna one naha machan...

    බෞද්ධ සාහිත්‍යයේ එන සියලු දේ ගිරවුන් වගේ පිලිගන්නවට වඩා, පොඩ්ඩක් නුවනින් විමසල , තාර බර ඇරලා ගත්තහම ඉතුරු වෙනවා මිනිස් ජීවිතය ගැන කියන ගැඹුරු දර්ශනයක්. ඒක පිළිගන්න මුණු හයක් තියන දෙවියකුවත්, යක්ෂයින් වත් අදහන්න අවශ්‍ය නැහැ. දේව ඇදහීම් වලින් තොර බුදුදහමක් ගැන සිතන්න මිනිසුන් පැකිලෙන්නේ සාම්ප්‍රදායික මත හා විශ්වාස වලින් ඔබ්බට සිතීමට ඇති නොහැකියාව සහ සමාජයේ ගැරහුම් ලබෙවියයි තිබෙන බියෙන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කතාව පටන් ගන්න කලින්ම කියන්නෙ මම දැන් අවුරුදු ගාණක ඉදන් ඔබතුමාගෙ එකවුන්ට්ස් බර ගාණක් එක්ක කතා කරලා තියෙනවා. මෙයාගෙ හැටි තමා මෙයාගෙ ගොබ්බ තර්ක බිඳලා පෝස්ට් එකක් දැම්මම ඒකෙන් පොඩි කොටසක් විතරක් කෝට් කරලා මොනවා හරි කියලා රිප්ලයි කරන එක. අර බිඳුනු තර්ක සේරම මග අරිනවා. මේකෙනුත් කොටසක් කෝට් කරයි බොහෝ දුරට. මොකද පුද්ගලයගෙ හැටි මම දන්නවා හොඳට.

    දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය.

    ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ලොල්. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න.

    දෙවියෙක් නැහැ කියනවා නම් රහතුන් නෑ වෙන්නෝනෙ කියන දෙකේ සම්බන්ධයක් නෑ. ඒක හරියට අර ඔබතුමා කියන කතාවල් වගෙම තමා හරියට මහින්ද හොරා නිසා ලංකාවට සම්බාධක දාන්න ඕනෙ කිව්වා වගෙ කතාවක්.

    ඉතින් ආයිත් කියන්නෙ දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් මොකද ? දෙවියා කියන වචනෙ අරන් කෑ ගහන්න එපා. අපි කියන්නෙ ලෝක නිර්මාපක දෙවියෙක් නැහැ කියලයි. අන්න ඒකයි අපි කියන්නෙ. සර්ව බලධාරියෙක් නැහැ කියලයි අපි කියන්නෙ. මැවුම් කාරයෙක් නෑ කියලයි කියන්නෙ. ඒක දේවවාදයනෙ අද ජනප්‍රිය මිත්‍යාදෘෂ්ඨිකයන් අතරෙ. අන්න ඒකයි අපි පිළිගන්නෙ නැත්තෙ.

    ඔය දෙවියා ඉන්නවා තමයි කියන අය බුද්ධාගමෙත් කියලා තියෙනවා දෙවිවරු ඉන්න බව කියලා උදාහරණ පෙන්ව පෙන්ව දෙවිවරු පිළිගන්න කියනවායි කියමු. එතකොට බුද්ධාගමේ තියෙන නිසා පිළිගන්න කියලා අපට පෙන්ව පෙන්ව කියනවා නම් කියන්න තියෙන්නෙ

    බුද්ධාගමේ කියලා තියෙනවා කියලා මනුෂ්‍ය අපටත් අපිටත් දෙවිවරු වෙන්න පුළුවන් බව. අන්න ඒකත් පිළිගන්නවදැයි අහන්න ඕනෙ. ඒක කිව්වොත් පිළිගනීවිද ? නෑ පිළිගන්නෙ තමංට වාසි කොටසයි.

    ඒකත් හරි තේරුම දන්නෙ නැතිව වචනේ සමානත්වය නිසා. දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් ඒකත් හරි. එහෙම කිව්වට මේ අය පිළිගන්නෙ නැහැනෙ. නිකන් ශබ්ද කරන වචනෙ සමාන කම කියලා සර්ව බලධාරියෙක් ඉන්නවා කියලා අපිට පිළිගන්න කියනවා.

    ඉතින් ඒ උසස්තලවල ඉන්න අය ඉන්න තැන හඳුන්වන වචනය තමයි දිව්‍ය ලෝකය නැතිව ඔය මිත්‍යා දෘෂ්ඨිකයො කියනවා වගේ පාරාදීසයේ සදාකල් ඉන්න එකක් නෙවෙ. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඒක අනිත්‍යයි දෙවියො ආයි එතනින් චුතවෙලා ඇවිත් පෘථිවියෙ සත්ත්වයන් ලෙස උපදිනවා කියලා. කවිවල තියෙනවා සක්‍ර දෙවියා උන කෙනා පවා යම් දවසක අපායෙ ලෝ දිය බොන්න සිද්ධ වෙනවා කාලයාගේ ඇවෑමෙන් තියෙන විසඳුම නිවන මිස මේ එකක්වත් නෙවේ කියලා. සර්වබලධාරියා මැවුම් කාරයා ගැලවුම් කාරයා ගැන කියන අය මේවා පිළිනොගෙන අර උසස් තලවල ඉන්න අය හඳුන්වන්න පාවිච්චි කරපු දෙවියා කියන වචනය අල්ලගෙන අපිට කියනවා සර්ව බලධාරී දෙවියා පිළිගන්නලු.

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...
    අමුතුවෙන් අපායවල්, දිවිය ලෝකවල් අපිට ඕනි නැහැ, ඔය දෙකම මේ ලෝකෙම තියනවා... ඒ වගේම මිනිස්සුත් දෙවියෝ වෙන වෙලාවල් තියනව... හොඳම උදාහරණය ජීවිත බේරගන්න දොස්තරලා...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම මේ ත්‍රෙඩ් එකේම් කොහෙදිවත් සර්ව බලාධාරි දෙවි කෙනෙක් ඉන්නව කියල නෑ.. සමහර අංශ වලින් දෙවිවරු අපිටත් වඩා අසරණයි.. මම කලිනුත් ඕක කියල තියෙනව. අල්ලහ් දෙවියන් ඔය ග්‍රීක්, හින්දු, සහ වෙනත් කියන කිසිම දෙවරෙක් වගෙ නෙමේනෙ. එතන තියෙන්නෙ වෙනම දෙයක් නෙ බන්. කතරගම දෙවියන් ඉන්නව කියල පිලිගන්න හැමෝම ඇයි අල්ලහ් කියන දෙවියන් ඉන්නව කියල පිලිගන්න ඕනෙ. මේක මාර කතාවක් නෙ බන්.. :confused: එක දෙවි කෙනෙක් ගැන සදහන් උන පලියට සියලුම දෙවියන් ඉන්නව කියල කියන්නෙ මොන පදනමෙන්ද? :dull:

    සුමන සමන් අඩවියේදි ඇයි කවුරුත් මස් මාශ රහමෙර වලින් වැලකිල ඉන්නෙ.. ඇයි කටින් පිට වෙන වචන ගැනත් සැලකිලිමත් වෙන්නෙ කාට බයේද? එතකොට එහෙමයි කියල අල්ලහ් ගැන ඒ විදියට බය වෙන්න ඕනෙ නම් ඒ ඇයි. මට සම්බන්දයක් පෙන්නපන්කො බන්? :oo: අල්ලහ් කියන මිත්‍යාව හා මේ අපි කතාකරන දෙවිවරු ගැන පුරාවෘත්ත හැකියාවන්, පැවැත්ම 100%ක් වෙනස් මචෝ.. ඒ දෙක කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. ඒවට උත්තර දෙන්න නෑ මම ආයිත්. ඔය ප්‍රශ්නය අහන කවුරුත් හරියට බුදුදහමවත්, දෙවිවරු ගැනවත්, අල්ලහ් ගැනවත් දන්නෙ නෑ...

    මචන් විවෘත මනසකට වරෙන් එතකොට ගොඩක් දේවල් පිලිබද වැටහීමක් ලැබෙනව. හැබැයි එතකොට අපට පෙනෙන බොරුව බොරු විදියට දැකින්න ඕනෙ. උදාහරනයක් විදියට ගිනි පැගීම, මේකට ගන්නෙ විශේශිත තාපාංකය ඉතා අඩු දර. මේ ඇත්ත අර දේව භක්තියෙන් වෙන් වෙනව අදුන ගන්න ඕනෙ. ඕක කාලෝ ෆොන්සේක මහත්තය තාපාංකය ඉතා වැඩි මතක හැටියට 1:60 වැඩි දරක කපුවෙකුට ගිනි පාගන්න කියල ඒ අභියෝගෙ බාර අරගෙන කකුල පිච්චිල රෝහල් ගත කරපු කතාත් මම කියෝල තියෙනව ඒ වගේම ආනන්ද හාමුදුරුවො ඇතුලු ගොඩක් හිමිවරු ගිනිපාගන දාට දෙවිමෙන් හදිසි රුවක් පෙනෙන බවත් ඒව දැකපු බවකුත් සදහන් වෙන කතාත් කියෝල තියෙනව. ඒ නිසා කලින් කිව්ව වගේ විද්‍යාව අත්දැකීම් එක්ක අපි ඉස්සරහට ගියොත් මේවයෙ ඇත්ත හොයාගන්න පුලුවන්. එහෙම මිසක් මේව නෑ කියල පුහු ටෝක් දෙන එක කරන්න බෑ.. :no:

    මැවුම් ගැන සදහන් වෙන අවස්තාවක් කියන්නම්. මට නම්ගම් හරියට මතක නෑ. බණකට අහපු කතාවක්.. වෙන කෙනෙක් හරියටම දායි මේක දැකල..
    එක හාමුදුරුනමක් පිණ්ඩපාතය වඩින කොට ආහර ගොඩක් ලැබුනලු.. ඒත් අනුභව කරන්න යනකොට කිසිම දෙයක් නෑලු.. ආයිත් පිණ්ඩපාතය වඩිනකොට හොදට ආහාරපාන ලැබුනත් අනුභව කරන්න යනකොට ආහර නෑලු. එතන අතුරුදහන් වීමක් ගැන කියනව.. මේක කර්ම් භවය අනුව උනදෙයක් බව දැකපු සීවලී හාමුදුරුවන් (මතක හැටියට ) මේ හාමුදුරුවන්ට ඇති තරම් කන්න ආහර මවල දුන්නලු. මේව බණ කියපු හාමුදුරුවො අලංකාර පිනිස කිව්වද ඇත්තටම උනාද දන්නෙ නෑ ඒත් ඔවැනි කතාත් මම අහල තියෙනව.
    ----------------------------------------------------------
    අනික තිබ්බතය කියන්නෙ බුදුදහම හා බැදුනු ගොඩක් වැඩ ගනිපු දේශයක් ලෙස ප්‍රසිද්ධයි.. නාලන්දා විනාශයෙන් ඒ රහස් ගොඩක් නැති උනා.. ඒවයේ දෙවියන් දැකීමට අදාල වෙනම භාවනා ක්‍රම සදහන් වෙනව. කුන්ඩලීනී සමග මණ්ඩල අභ්‍යාස හා මහා මුද්‍රා අභ්‍යාස ප්‍රගුණ කිරීම මගින්..ඉපැරනි බුද්ධ ප්‍රතිමාවල මේ මුද්‍රා අභ්‍යාස සලකුනු තියෙනව.

    උබ නොකිව්වට එක ඉවත දාන්න බැ නේ ද මචන් ?
    මොකද ඇදහීම කියනේ එක දෙයක් අර මම කිව්වා වගේ Crystal බෝලෙට යොදන නම තමයි වෙනස් වෙන්නේ .
    උබ අහපු එකට සරල උත්තරයක් දෙනවනම් ...
    සුමන සමන් අඩවියේ මස් මාංශ නැති උනාට රම්බෝ සුරුට්ටු තියෙනවා.
    ඒවා ඒ පැත්තට ආවේනික නිසා සිතල යන්න මිනිස්සු බොනවා .
    එතන වෙන්නේ සුරාව කියල අමතක වෙනවා එතකොට එතන මුල්තැන ඉන්නේ දෙවියන් .
    එතකොට මස් මාංශ වලින් වැලකි පෙ වෙනවා කියනවා , ඒ කියන්නේ මස් කනවා හැබැයි දෙවියන් වෙනුවෙන් මොහොතකට එක නවත්තනවා..හැබැයි ආගම බුද්ධහගම.දෙවියන්ට ලේසි වෙන්න බුදු ධහම වෙනස් කරනවා කියල උබට හිතෙන්නේ නැද්ද ?
    මගේ අදහස තමන්ගේ හිත හයියනම් කට නෙමෙයි මොකක්වත් පරිස්සම් කරගන්න ඕනේ නැ ..
    මම හොදක් කරොත් මට සතුටු වෙන්න පුළුවන්.මම වැරද්දක් කරොත් මට දුක් වෙන්න වෙනවා , ඕක තමයි ආගම.පන්සලේ පිං කැටේ කඩුවට බුදුන් ඒ මනුස්සයට සැප කරන්නේ නැ .
    ඒ හොරකම් කරපු මනුස්සය ට යහතින් ඉන්න පුළුවන් ද බැරිද කියල තිරණය වෙන්නේ එතනින් පස්සේ ගන්න තීරණ මත. කර්මය කියන්නේ එක. (මුගලන් හාමුදුරුව්වෝ කියල එකෙන් ගැන මම කියවල තියෙනවා )
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...
    අමුතුවෙන් අපායවල්, දිවිය ලෝකවල් අපිට ඕනි නැහැ, ඔය දෙකම මේ ලෝකෙම තියනවා... ඒ වගේම මිනිස්සුත් දෙවියෝ වෙන වෙලාවල් තියනව... හොඳම උදාහරණය ජීවිත බේරගන්න දොස්තරලා...

    අනික් කාරණය මචන් බෞද්ධ සාහිත්‍ය කියවලා ඇවිත් දර්ශනය ගැන කරන තර්කවලට ඒවා අදාල කරගන්න හදනවා. බෞද්ධ සාහිත්‍ය කියන්නෙ එකක් බෞද්ධ දර්ශනය කියන්නේ තව එකක්. ජාතක කතා අරන් කියනවා පිළිගන්නලු සර්ව බලධාරී දෙයය්යා. :rofl:

    අනික ඔය මම කිව්ව දේවල්වලටත් ඔලුව වනලා සහතික ඇත්ත කියන බෞද්ධයො ඉන්නවා. ඒ අය කියන්නෙ මචන් දෙවියො ඉන්නවා. අසුවල් දෙවියො කියන්නෙත් ඒ වගේ උසස් තලේක ඉන්න පුද්ගලයෙක්. ඒ නිසයි අපි අසුවල් දෙවියා වඳින්නේ කියලා කියනවා.

    ඒත් ඒ අයත් මේකෙ නිවැරදි තත්ත්වය හරියටම පිළි අරන් ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ අයගෙන් ඇහුවොත්

    මේ... ඔය වඳින අසුවල් දෙවියා ඉන්නවනෙ. ඉතිං ඔය දෙවියා බුද්ධ ධර්මයට අනුව මගේ බිරිඳ, දරුවා, සහෝදරී වෙලා හිටියා කියලා පිළිගන්නවද ? එහෙමත් නැත්තං කවදා හරි ඔය දැන් උඹලා පවුල් පිටින් ගිහින් දේවාලෙ ගිහින් වඳින අසුවල් දෙවියා ඉදිරියට සංසාර ගමනෙ ගියොත් මගෙ දරුවා, මගෙ අම්මා, මගෙ බිරිඳ වෙනවා කියන එක පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒක පිළිගන්නවා නම් බෞද්ධයා. නැත්තං මිනිහා ඇඟට ගොඩවෙන්න පුළුවනි. නැත්තං වස් වදී කියයි. බණී. ඕකයි ඇත්ත.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya okkomala Deviyo boru kinava nam visheshayen

    Vishnu Deviyo
    Katharagama Deviyo
    Saman Deviyo

    ehenam serama boru venna ona.
    Sri pade yanna epa machan mokada Saman Deviyange budunta aradana kala enna kila Sri Pada kandata. ehenam Ubala kina vidihata Saman Deviyoth boru venna ona.

    Vishvasei vadagath machan.

    Thavath agamakata ehema naththam devi kenekuta baninna epa. uba eka athmeka katharagama Deviyo hodatama adahapu kenek venna puluvan.

    man mage jivithe deviyanta bara dila naha. eth thavath agamakata baninna epa.

    faw bn uba. mityadryshtikayek.
    saman kiyanne deviyek nevei, raja tumek da koheda. eyala marunama e kale hitapu minissu deviyo kiyala kiyanna patan gatta. e wunata eya api wagema hitapu kenek witarai. not a god
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය.

    ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ලොල්. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න.

    ඉතින් ආයිත් කියන්නෙ දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් මොකද ? දෙවියා කියන වචනෙ අරන් කෑ ගහන්න එපා. අපි කියන්නෙ ලෝක නිර්මාපක දෙවියෙක් නැහැ කියලයි. අන්න ඒකයි අපි කියන්නෙ. සර්ව බලධාරියෙක් නැහැ කියලයි අපි කියන්නෙ. මැවුම් කාරයෙක් නෑ කියලයි කියන්නෙ. ඒක දේවවාදයනෙ අද ජනප්‍රිය මිත්‍යාදෘෂ්ඨිකයන් අතරෙ. අන්න ඒකයි අපි පිළිගන්නෙ නැත්තෙ.

    ඉතින් සර්වබලධාරියා මැවුම් කාරයා ගැලවුම් කාරයා ගැන කියන අය මේවා පිළිනොගෙන අර උසස් තලවල ඉන්න අය හඳුන්වන්න පාවිච්චි කරපු දෙවියා කියන වචනය අල්ලගෙන අපිට කියනවා සර්ව බලධාරී දෙවියා පිළිගන්නලු.
    ත්‍රෙඩ් එකපුරාම මට කියන්න ඕන උනෙත් මේක. සරලව මේ කියල තියෙන්නෙ.. අනික අපි මේ දෙවියන් කියල පිලිගන්න අය මූන 06 අත් 12 ක් තියෙන අය නෙමේ. බොහෝ විට මේවත් සත් පියුම් වගේ වෙන්න ඇති. හින්දු දහම ගැන වැඩිය දන්නෙ නෑ. දෙවිවරු යනු මේ කියල තියෙන විදියට උසස් තලවල ඉන්න අය.. :yes::yes:
    11.gif
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බෞද්ධ සාහිත්‍යයේ එන සියලු දේ ගිරවුන් වගේ පිලිගන්නවට වඩා, පොඩ්ඩක් නුවනින් විමසල , තාර බර ඇරලා ගත්තහම ඉතුරු වෙනවා මිනිස් ජීවිතය ගැන කියන ගැඹුරු දර්ශනයක්. ඒක පිළිගන්න මුණු හයක් තියන දෙවියකුවත්, යක්ෂයින් වත් අදහන්න අවශ්‍ය නැහැ. දේව ඇදහීම් වලින් තොර බුදුදහමක් ගැන සිතන්න මිනිසුන් පැකිලෙන්නේ සාම්ප්‍රදායික මත හා විශ්වාස වලින් ඔබ්බට සිතීමට ඇති නොහැකියාව සහ සමාජයේ ගැරහුම් ලබෙවියයි තිබෙන බියෙන්.

    munta one atta buddha dharmaya nevei bn, supernatural religion ekak. mun ekka kata karala wadak ne.
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    නියමයි මේක තමයි ඇත්ත ඔය හින්දු දෙවියෝන්ගේ ගොන් පාර්ට් ගොඩාක් තියනවා
    කතරගම දෙය්යා ගේ හොර ගෑනිත් දෙයක් නේ අර වල්ලිඅම්මා කියන එකී බැරිද දන්නේ නෑ අපිටත් සෙට් කරගන්න
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya mas kanna one nati seen na bn. api kataragama devale gihin tiyenawa muwa mas kala e patte trip ekak giyapu dawas wala. no problem. arakku beela giyak awulak ne. owa okkoma minissu hada gatta dewal.

    sri pada kanda nagina suddo ehema hodata beela, mas kala inne. unta mokut wenne na. anit ayatat e tikama tamai.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    chapter 01.
    මචං උඹ හරි. ඒත් මෙතන උඹට පොඩි වැරදීමක් වෙලා තියෙනව. මාත් ලඟක් වෙනකන් මේ විදිහට හිතගෙන හිටිය, ඒත් තේරුන අව්ල් සහගතයි කියල. හොයනකොට උත්තරේ හම්බුන. මේකයි,
    Gods and Deities කියල හඳුන්වන්නෙ දෙගොල්ලක්. Gods කියන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වන මේ ලෝකෙ මැව්ව කියන අය.

    මේ චක්‍රාවාටයේ තල 31ක් තියෙනව මචන්. මේ මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය, නිරය, බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක තමයි මේ තල 31 ට ඇතුලත් වෙන්නෙ. අන්න ඒ තල 31න් 6ක් දිව්ය ලෝක. අන්න ඒ දිව්ය ලෝක වල ඉන්න දෙවිවරු තමඉ Deities කියන්නෙ.
    ඇත්තටම Deities ල ඉන්නව. Gods ල නම් ඉතින්න්.... :P :P
    මෙතනදි එන ප්‍රශ්නයක් තමයි "කෝ ඉතින් අපි මේ Deities ල ව දැකල නෑ නෙ", මේ චක්‍රාවාටයේ මනුස්ස සතුන්, තිරිසන් සතුන් හා නිර සතුන් ට තමයි මේ අපිට පේන විදිහෙ ශරීරයක් (කරජ කයක්) තියෙන්නෙ. ඒ කියන්නෙ අපි 3න් කට්ටුව තමයි අම්මගෙ බඩේ ඉඳල හරි බිත්තර වලින් හරි එන්නෙ. අනිත් තල 29යෙම සංසාර සත්ත්වයින් උපදින්නෙ ඕපපාතිකව. ඒ කියන්නෙ හුටස් ගාල එක පාරට ඉපදෙනව. ඒ අයගෙ හැඩරුවක් මෙන්න මේකයි කියල පෙන්නන්න බෑ. ගොඩක් දුරට මම දන්න විදිහට ශක්තිප්‍රභවයක් වගේ තමයි එයාල. හැබැයි ඕන නම් එයාලට මනුස්ස කයක් වගේ හදාගෙන මේ ලෝකෙට ඇවිල්ල ඉන්න හැකියාව තියෙනව. අපිත් ඕන තරම් දැකල ඇති. ඕන නම් අපිටත් ඊලඟ ආත්මේ ඒ වගේ තලයක ඉපදෙන්න පුලුවන් ද්වේශය ගොඩාක් අඩු කරගත්තොත්. (ඒත් ඒක නෙවේ සිදුවිය යුත්තෙ, හේතුපල දහම දැනගෙන යතාර්තය දැකල සංසාර ගමන නවත්තන එක)

    chapter 02.
    මේ සෑම දේකටම මුල වන හේතුඵල දහම ස්වයං භූ ඤාණයෙන් දැනගෙන ලොව්තුරා බුදු රජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මය තේරුම් නොගත්තාම පෘතක්ජනක මිනිස්සුන්ට හිතෙන්නෙ මේ හැම දේ ම දෙය්යො මැව්ව කියල. එතකොට දෙය්යොන් ව මවල තියෙන්නෙ කව්ද?:confused:

    chapter 03 (ලංකාවෙ ඔය Label බෞද්ධයො ගිහිල්ල යදින පතන දෙය්යො කවුද?)
    දෙවි කීයන්නෙ ද්වේශයෙන් වෙන් වූ කියන තේරුම.
    ඉස්සර මේ හෙළ බිමේ දෙවියන් කියල කොට්ඨාශ 3ක් සඳහන් කරල තියෙනව.

    01. විශුද්ධි දේව.
    02. උප්පත්ති දේව.
    03. සම්මත දේව.

    විශුද්ධි දේව කියල හඳුන්වල තිබිල තියෙන්නෙ කෙලෙස් ප්‍රහානය කරපු අරහතුන් වහන්සේ ල ට..
    උප්පත්ති දෙවි කියල හඳුන්වල තියෙන්නෙ ඔය උඩින් කිව්ව වගේ Deities ල ව.සම්මත දෙවියන් කියල හඳුන්වල තියෙන්නෙ ඒ කාලේ (හෙලබිම කොටස් 4කට බෙදා පාලනය වූ කාලයේ) ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු රජවරු. මේ රජවරුන්ට ඒ කාලෙ වැසියන් අමතල තියෙන්නෙ දේවයන් වහන්ස කියල. ඒ කාල වලදි ඔය රජවරුන් වැසියන්ගෙ පුද පූජා වන්දනා මාන වලට පාත්‍ර වේලා තියෙනව. ඒ කාලයෙ රුහුණෙ කාචරගාම පාලනය කරපු මහාසේන නැමැති දේව ගෝත්‍රික රජතුමාටත් මේ විදිහට මිනිස්සු වන්දනාමාන කරල තියෙනව. ඉතින් මේ රජු මරණයට පත්වුනාමත් මිනිස්සු රජු වෙනුවෙන් පුදපූජා පැවැත්වීම දිගටම කරගෙන ගිහිල්ල තියෙනව. ඒක තමයි මේ විදිහට තාමත් කතරගම දෙය්යො වෙනුවෙන් පුදපූජා පවත්වන්නෙ.
    මේ විදිහම තමයි සම්න් දෙවියො කියන්නෙ ශ්‍රී පාද අඩවිය, රත්නපුර අයත් ප්‍රදේශය පාලනය කරපු සමන රජතුමත්.
    ඒ රජ්ජුරුවො නම් ගෛතම බුදුහාමුදුරුවො ශ්‍රී පාදයට වැඩම කල අවස්තාවෙ බුදු හාමුදුරුවන්ගෙ බණ අහල සෝවාන් ඵලයටත් පත් වෙලා තියෙනව කියල සටහන් වෙලා තියෙනව.

    මේ විදිහ තමයි දේවියන් හ්ඳින්වෙන්නෙ. අද සමාජය ඔක්කොම පටලවගෙන. ඒත් පවිත්‍ර සිරි සද්ධර්මය එසේම නොනැසී පවතිනව.
    මේ මගේ post එක බලන්න. ඔයාලගෙ ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ post එකේ තියෙනව කියල හිතනව
     
    • Like
    Reactions: MihiCherub

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආගම මොකක් උනත් දෙවියන්ගේ නාමයෙන් කරන කුණු හරුප වැඩ නවත්වනවා නම් හොඳයි. මනුෂ්‍යයා තමයි, දෙවියන්ගේ නාමයෙන් කියල තමන්ගේම එකෙක් මරණ එකම ජීවීයා.

    කෙනෙක්ට කියන්න පුළුවන් ආගම අදහන්න නිදහස තියෙන්න ඕනේ කියල..... ඔව්, හැබැයි ඒ ආගම සිවිල් සමාජයට ගැලපෙන්නේ නැති වනචාරී එකක් නම්, ඒ වගේ ආගම් වලින් අපේ සමාජය ආරක්ෂා කරගන්නත් අපි දැනගන්න ඕනේ.

    මොකද කොච්චර හොඳ මනුස්සයෙකුට උනත් පිස්සු බල්ලන් එක්ක එකට
    ජීවත් වෙන්න බැහැනේ.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....

    munta one atta buddha dharmaya nevei bn, supernatural religion ekak. mun ekka kata karala wadak ne.

    ehenam katha nokara inna. athithaya venas karanna ona eth dan parakkui.. le rath karaganne nathuva kala bila idapan machan.

    deviyo vadina eka deviyo vadi.. budun vadina eka budun vadi.. uba a dekama karanne naththam katavahagena idapan...

    uba deviyo boru karannavath deviyo aththa karannavath yanna epa. eka kalayata bara dila idapan.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    අනික් කාරණය මචන් බෞද්ධ සාහිත්‍ය කියවලා ඇවිත් දර්ශනය ගැන කරන තර්කවලට ඒවා අදාල කරගන්න හදනවා. බෞද්ධ සාහිත්‍ය කියන්නෙ එකක් බෞද්ධ දර්ශනය කියන්නේ තව එකක්. ජාතක කතා අරන් කියනවා පිළිගන්නලු සර්ව බලධාරී දෙයය්යා. :rofl:

    අනික ඔය මම කිව්ව දේවල්වලටත් ඔලුව වනලා සහතික ඇත්ත කියන බෞද්ධයො ඉන්නවා. ඒ අය කියන්නෙ මචන් දෙවියො ඉන්නවා. අසුවල් දෙවියො කියන්නෙත් ඒ වගේ උසස් තලේක ඉන්න පුද්ගලයෙක්. ඒ නිසයි අපි අසුවල් දෙවියා වඳින්නේ කියලා කියනවා.

    ඒත් ඒ අයත් මේකෙ නිවැරදි තත්ත්වය හරියටම පිළි අරන් ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ අයගෙන් ඇහුවොත්

    මේ... ඔය වඳින අසුවල් දෙවියා ඉන්නවනෙ. ඉතිං ඔය දෙවියා බුද්ධ ධර්මයට අනුව මගේ බිරිඳ, දරුවා, සහෝදරී වෙලා හිටියා කියලා පිළිගන්නවද ? එහෙමත් නැත්තං කවදා හරි ඔය දැන් උඹලා පවුල් පිටින් ගිහින් දේවාලෙ ගිහින් වඳින අසුවල් දෙවියා ඉදිරියට සංසාර ගමනෙ ගියොත් මගෙ දරුවා, මගෙ අම්මා, මගෙ බිරිඳ වෙනවා කියන එක පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒක පිළිගන්නවා නම් බෞද්ධයා. නැත්තං මිනිහා ඇඟට ගොඩවෙන්න පුළුවනි. නැත්තං වස් වදී කියයි. බණී. ඕකයි ඇත්ත.

    බොක්කෙන්ම මචන්,
    සාහිත්‍යයි , දර්ශනයයි වෙන් කරගන්න ගොඩ දෙනෙක්ට බෑ.
    මෙතන සමහරු කිව්වා ගැමුණු රජතුමාට කතරගම දෙය්යෝ උදව් කරා කියල මහාවන්ශේ තියනවා කියල.
    ඔය මහාවන්ශේමනේ බන් තියෙන්නේ සිංහබාහු ඉපදුනේ සිංහයෙකුට දාව කියල.
    බෞද්ධ සාහිත්‍යයේ තියන සමහර කතා කෙලින්ම බයිබලයේ , කුරානයේ , මහාභාරතයේ ,
    රාමායනේ තියන මැජික් වලින් පිරුණු කතා වලට සමානයි. පියාබන දෙවිවරු, පියාඹන අලි ඇතුන් අශ්වයින් , මකරන් ගෙන් පිරුණු ඒ කතා සාහිත්‍යමය වශයෙන් අලංකාර උනාට තර්කානුකුලව සිතන්නෙකුට පිළිගැනීමට අපහසුයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බොක්කෙන්ම මචන්,
    සාහිත්‍යයි , දර්ශනයයි වෙන් කරගන්න ගොඩ දෙනෙක්ට බෑ.
    මෙතන සමහරු කිව්වා ගැමුණු රජතුමාට කතරගම දෙය්යෝ උදව් කරා කියල මහාවන්ශේ තියනවා කියල.
    ඔය මහාවන්ශේමනේ බන් තියෙන්නේ සිංහබාහු ඉපදුනේ සිංහයෙකුට දාව කියල.
    බෞද්ධ සාහිත්‍යයේ තියන සමහර කතා කෙලින්ම බයිබලයේ , කුරානයේ , මහාභාරතයේ ,
    රාමායනේ තියන මැජික් වලින් පිරුණු කතා වලට සමානයි. පියාබන දෙවිවරු, පියාඹන අලි ඇතුන් අශ්වයින් , මකරන් ගෙන් පිරුණු ඒ කතා සාහිත්‍යමය වශයෙන් අලංකාර උනාට තර්කානුකුලව සිතන්නෙකුට පිළිගැනීමට අපහසුයි.

    MLSK kiyannet sahitya saha darshanaya wena kara ganna bari ektara pudgalayek.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ත්‍රෙඩ් එකපුරාම මට කියන්න ඕන උනෙත් මේක. සරලව මේ කියල තියෙන්නෙ.. අනික අපි මේ දෙවියන් කියල පිලිගන්න අය මූන 06 අත් 12 ක් තියෙන අය නෙමේ. බොහෝ විට මේවත් සත් පියුම් වගේ වෙන්න ඇති. හින්දු දහම ගැන වැඩිය දන්නෙ නෑ. දෙවිවරු යනු මේ කියල තියෙන විදියට උසස් තලවල ඉන්න අය.. :yes::yes:
    11.gif

    :D

    ඔවු. අත් ගොඩක් තියන අය ගැන මගෙ මතේ දැම්මා මම මේ ලඟදි එළකිරි එකේ. මගෙ සීයා කෙනෙක් උන්නා ටයර් සංස්ථාවෙ වැඩ කළෙ. කැළණි ටයර් දන්නව ඇතිනෙ. මනුස්සයට විසි ගාණෙන් වරමක් ලැබුනා කියලා එකක් උනා. පස්සෙ කතරගම ගිහින් අරවා මේවා කරලා දන්නැද්ද. අන්තමේදි යන්ත්‍රමන්ත්‍ර වැඩ කළා මැරෙන තුරු. ඇත්ත දන්නෙ ඉතින් අපිනෙ.

    මිනිස්සුන්ට කහ දෙනවා පේ වෙනවා තියා මොකුත් නැහැ. ගෙනියන්න එන දවසට නිකන් වතුර දමලා හදලා දෙනවා. මිනිස්සු පින් දිදී අරන් ගිහින් ස්තූති ලිපි එවනවා වැඩේ හරිගියා කියලා. කණේ පාරක් ගහලා එක පාරක් ගෑණියෙක්ගෙ ඔළුව නරක් වෙලා තිබ්බ එකක් හරි ගියා. ඇත්තට වැඩත් කළා මනුස්සයා. ඒ උනාට අනවශ්‍ය දේවල්වලට ඔය වගේ වැඩ කළා. ගොඩක් මිනිස්සුන්ට කිවිසුමක් ගියත් දෙය්යො හොයන් එනවා. විකාර.

    කෙනෙක් අසුවල් දෙවියාගේ හාස්කම් කියලා දේවල් කියමින් විජ්ජා පෙන්නනවා නම් ඒකටත් උත්තර තියෙනවා. මිත්‍යාව නෙවේ මිනිස්සු තේරුම් ගන්නෝනෙ. අපට නොපෙනෙන ලෝකය නෙවෙ වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ වගේ නමක් තිබ්බ මහත්මයෙක් ලියලා තිබ්බ පොතක් කියෙව්වා මම දෙදාස් ගණන්වල ලස්සනට තියෙනවා හාස් කම් ගැන.

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehenam katha nokara inna. athithaya venas karanna ona eth dan parakkui.. le rath karaganne nathuva kala bila idapan machan.

    deviyo vadina eka deviyo vadi.. budun vadina eka budun vadi.. uba a dekama karanne naththam katavahagena idapan...

    uba deviyo boru karannavath deviyo aththa karannavath yanna epa. eka kalayata bara dila idapan.

    ridunada pute ?
    apita nam kataragama deviyo inne trip yanna. api ewa wala yanne mas kala, atal aran photo ganna witarai bn. ubala wage mityadryshtikayo nevei.
    Buddha dharmaye ena deviyo wenas, eka gana wenama thread ekak dala kata karanna puluwan passe, anit eka buddha dharmaye ena deviyonta puda pooja pawat wanna kiyala naha.

    buddha dharmaye ena deviyo pansil rakina bawuddhayanta namas kara karanawa kiyala tamai tiyenne.

    oya kataragama wage ayata puda puja karanne manasikawa watunu weak personals like u
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    උබ නොකිව්වට එක ඉවත දාන්න බැ නේ ද මචන් ?
    මොකද ඇදහීම කියනේ එක දෙයක් අර මම කිව්වා වගේ Crystal බෝලෙට යොදන නම තමයි වෙනස් වෙන්නේ .
    උබ අහපු එකට සරල උත්තරයක් දෙනවනම් ...
    සුමන සමන් අඩවියේ මස් මාංශ නැති උනාට රම්බෝ සුරුට්ටු තියෙනවා.
    ඒවා ඒ පැත්තට ආවේනික නිසා සිතල යන්න මිනිස්සු බොනවා .
    එතන වෙන්නේ සුරාව කියල අමතක වෙනවා එතකොට එතන මුල්තැන ඉන්නේ දෙවියන් .
    එතකොට මස් මාංශ වලින් වැලකි පෙ වෙනවා කියනවා , ඒ කියන්නේ මස් කනවා හැබැයි දෙවියන් වෙනුවෙන් මොහොතකට එක නවත්තනවා..හැබැයි ආගම බුද්ධහගම.දෙවියන්ට ලේසි වෙන්න බුදු ධහම වෙනස් කරනවා කියල උබට හිතෙන්නේ නැද්ද ?
    මගේ අදහස තමන්ගේ හිත හයියනම් කට නෙමෙයි මොකක්වත් පරිස්සම් කරගන්න ඕනේ නැ ..
    මම හොදක් කරොත් මට සතුටු වෙන්න පුළුවන්.මම වැරද්දක් කරොත් මට දුක් වෙන්න වෙනවා , ඕක තමයි ආගම.පන්සලේ පිං කැටේ කඩුවට බුදුන් ඒ මනුස්සයට සැප කරන්නේ නැ .
    ඒ හොරකම් කරපු මනුස්සය ට යහතින් ඉන්න පුළුවන් ද බැරිද කියල තිරණය වෙන්නේ එතනින් පස්සේ ගන්න තීරණ මත. කර්මය කියන්නේ එක. (මුගලන් හාමුදුරුව්වෝ කියල එකෙන් ගැන මම කියවල තියෙනවා )
    දෙවියෝ ඉන්නව කියල විතරයි මම කිව්වෙ. අදහන්න කිව්වෙ නෑ.. ඇදහුවත් එහෙම දේවල් ලැබෙන්නෙ නෑ කියලත් කිව්වෙ බන්. ඇයි මේ ආයිත් එකම කියන්නෙ.
    :confused: මෙන්න නියම උත්තරය
    දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය.

    ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ලොල්. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න.
    මෙතන මොකා මොන බයිල ගැහුවත් අදටත් සිරිපාදෙ යන කවුරුත් කාට හරි බයේ ඕව ගැන සැලකිමත් වෙනවනෙ. :rofl: මෙතන ලොකුවට අනේ අපිනම් නෑ කිව්වට එහෙම තමයි.. ඔය ආවරෙ සිරිපා ගිය අයගෙන අහන්න යන්න කලින් මොන වගේ වැඩද කලේ කියල. කාට බයේද? බේරෙන්න "බුදුන්ට කරන ගෞරවයක්" විදියට කෙනෙක් කිව්වට පෝයට පන්සලට ගිහින් බුදුන් වදින කොට "ඔච්චර සැලකිලිමත් වෙනවද" කියල ඇහුවොත් උත්තර නෑ. :D යතාර්තය එයයි මචන්.. :yes: පිළිම වන්දනාව කොහොමද කියල මම කිව්වනෙ.. ඒ මතය හරි.. :yes:
     
    • Like
    Reactions: MC New York