කතරගම~මිත්‍යාව

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    Mchn attama matath oka nam maara prashnayak thamai
    Godak ma katharagama enne business karana aya
    Xbitiz kiyana eka attada kiyalath hithenawa eka welaawakata
    Eth maath godak owa wishwaasa karanne na
    Eth mama danna hoda business karana awuruddamata 1k or 2k aniwaryen yanawa katharagama
    Balannako eh patte unath vehicles ehema
    BMW nam keeyak tiyenawada oya niwaadu dawasaka ehema
    Matath meka nam terenne na bn
    Api hodata hitiyoth apita hodak wei kiyala hithala mama jeewath wenawa misak wena itn mona karannada

    Salli thibbata mole nathi minissuu........, buddagame haraya danne nathi ewan. Unta hari giyoth hithanne deviyo hinda kiyala, waradunoth thaman nisa :D
     
    • Like
    Reactions: Dishta Didin

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇත්ත දෙවියෝ කියල අය නැ. ඔය දෙවියෝ කියල අපේ උන් අදහන්නේ අතීතයේ හිටපු සමාජයට අතිවිශාල මෙහෙයක් කරපු අය. සමහරැ රජවරු, ප්‍රාදේශිය පාලකයෝ වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Dishta Didin

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mchn attama matath oka nam maara prashnayak thamai
    Godak ma katharagama enne business karana aya
    Xbitiz kiyana eka attada kiyalath hithenawa eka welaawakata
    Eth maath godak owa wishwaasa karanne na
    Eth mama danna hoda business karana awuruddamata 1k or 2k aniwaryen yanawa katharagama
    Balannako eh patte unath vehicles ehema
    BMW nam keeyak tiyenawada oya niwaadu dawasaka ehema
    Matath meka nam terenne na bn
    Api hodata hitiyoth apita hodak wei kiyala hithala mama jeewath wenawa misak wena itn mona karannada

    Salli thibbata mole nathi minissuu........, buddagame haraya danne nathi ewan. Unta hari giyoth hithanne deviyo hinda kiyala, waradunoth thaman nisa :D

    ප්‍රදානම දේ හින්දු දෙවිවරු සහ අත් ගොඩවල් තියෙන ඔලු ගොඩවල් තියෙන දෙවිවරු එක්ක බුදු දහම පටලව ගන්න එපා. .
    වැඩියෙන් බෞද්දයෝ දේවාල වලට ගියාට ඔය කතාව අනිත් හැම ආගමක මිනිස්සුන්ට අදාලයි. .
    හින්දු, කතෝලික, මුස්ලිම් කියලා වෙනසක් නෑ ඔවුනුත් කරන්නේ ඔවුන්ගේ දෙවියන්වහන්සේලාගෙන් යම් යම් දේවල් ඉල්ලන එක, උදව් ගන්න එක. .
    පොඩි වෙනසකට තියෙන්නේ බවුද්දයෝ බවුද්ද දෙවිවරුන්ට පින් අනුමෝදන් නොකර උදව් ඉල්ලන් හින්දු දෙවියෝ පස්සේ යන එක. .

    බුද්ද දර්මය පැත්තකින් තියලා කතාකලොත් ඔය ප්‍රදාන දේවාල වලට යන සමහරුන්ගේ යම් දියුනුවක් මන් දැකලා තියෙනවා. .
    ලීබඩු ශොප් වල අයත් ඉන්නවා ඒ ඒ දෙවියන් වෙනුවෙන් හැමදාම පූජා තියන, පහන් තියන. . සුපිරි සල්ලි කාරයෝ. .
    මම ඔය දේවාලවලට ගිහින් උදව් ඉල්ලලා නැති නිසා හරියටම උදව් ඇබෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. . ඒත් දකින දේවල් අනුවනම් උදව් ලැබෙන බවක් පේනවා. .
    පල්ලි වලත් ඔය සීන් එක හොදටම තියෙන බව පේනවා. .
    බෞද්ද වෙලා ඉද්දි පන්සලකට නොගිය දේවාලෙකට නොගිය මිනිස්සු ආගම වෙනස් කරන් පල්ලියට ගිහින් දියුනු වෙච්ච අය ඉන්නවා. . කොහොමද මෙහෙම ඉක්මනට දියුනුවුනේ ඇහුවොත් ජේසුස් වහන්සේ දුන්නා කියලා තමා කියන්නේ. . හැම ඉරිදම දෙවියන්ට යාක්ඤා කරනවා. . වෙනසකට තියෙන්නේ සමහරක් පලතුරු වට්ටි තියලා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා සමහරක් ඉටිපන්දම් පත්තු කරලා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. .

    මේදවස්වල ගුප්ත විශයන් සම්බන්දව පොඩි සමික්ශනයක් කරනවා. . ලැබෙන අත්දැකීම් එක්ක ත්‍රේඩ් එකක් ඉදිරියෙදි දාන්නම්. .
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal