කතරගම~මිත්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH

    apita nam kataragama deviyo inne trip yanna. api ewa wala yanne mas kala, atal aran photo ganna witarai bn. ubala wage mityadryshtikayo nevei.

    ඕනේ නැහැ යන්න මට නම් කැබිලිත්තේ.. කතරගමයේ..:D
    හැම සතිඅන්තෙම අපි ගල්කිස්සේ..:P:P
    හද එළියේ..:rofl::rofl:
    මෙහෙ මෙහෙමයි අපි කාලේ ගෙවන්නේ... :P
    "කො" යන්න , "ල" යන්න , පැත්තෙන් "ඹ" යන්න:D:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නියමයි මේක තමයි ඇත්ත ඔය හින්දු දෙවියෝන්ගේ ගොන් පාර්ට් ගොඩාක් තියනවා
    කතරගම දෙය්යා ගේ හොර ගෑනිත් දෙයක් නේ අර වල්ලිඅම්මා කියන එකී බැරිද දන්නේ නෑ අපිටත් සෙට් කරගන්න

    ඥාණසාර කියන සංඝ බේබද්දගේ පුකට වැ‍ඳෙගෙන ඉන්න තොපි වගේ හිවල්ලු එවෙන් දෙවිවරුන්ගේ මිත්‍යාව ගැන කතා කරන එක විහිලුවක් පොන්ස්. උඹට ගෑනියෙක් ඕනිනම් වල්ලි අම්ම නෙවෙයි ඔය බලුසේනාවේ ඉන්න හොර ගනයෙක් රෑට ගේන ගෑනියෙක් ඉල්ලගෙන ගහපියකො.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....

    MLSK kiyannet sahitya saha darshanaya wena kara ganna bari ektara pudgalayek.

    Ubala kina deval mata therenava bunz. Samahara buddhagame deval matath eka velavata hithaganna baha meva aththatama vnada kila. eth ithin mona karannada bunz. dan budun pirinavanpala dan aurudu kiyada. eth ko eva oppu karaganna bari vnane. ithin ai api oya maththe inne. eth oya deval aththa kila mata eka velavakata hithenava. loke dan issara vage neme machan dan godak venas. issara buddi mattame minissu neme inne dan godak venas. Olympic gaththath eda dipu speed eka neme ada itavada vegen duvanava. ehev eke minisa enna ena diyunu venava. ada apita meka vihiluvak vnata. thava aurudu 5000 kadai ova simple deval venna puluvan machan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Po****kta ridila :lol:
    hodatama rewennama ridila :rofl::D

    qrf6hc.png
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ ඕෆ්ටොපික් .. කිසිම අදාලත්වයක් නැති දේවල් ගහන. හැමදේටම දේශපාලනෙයි අරවයි මේවයි ඇදගෙන ත්‍රෙඩ් කුණුගොඩවල් කරන වලි ඇති කරන ලේ පුච්චන එකාව ඉග්නෝ කළානම් හරි.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ඥාණසාර කියන සංඝ බේබද්දගේ පුකට වැ‍ඳෙගෙන ඉන්න තොපි වගේ හිවල්ලු එවෙන් දෙවිවරුන්ගේ මිත්‍යාව ගැන කතා කරන එක විහිලුවක් පොන්ස්. උඹට ගෑනියෙක් ඕනිනම් වල්ලි අම්ම නෙවෙයි ඔය බලුසේනාවේ ඉන්න හොර ගනයෙක් රෑට ගේන ගෑනියෙක් ඉල්ලගෙන ගහපියකො.

    මචන් උඹ මෙතන චොර නොකර පලයන්, මෙතන එකෙක්වත් කුණුහරප නොකිය ලස්සනට ත්‍රෙඩ් එකක් අරන් යනවා අනික් උන්ගේ මතවාද වලට මතවාදීව උත්තර දීල. එකෙක් වත් මරාගන්න යන්නෙ නෑ. ගොන් පාට් නොදා පලයන්. උඹල වගේ නිහීනයෝ ඉන්නකල් බුද්ධිමය සංවාදයක් ජීවිතේට කරන්න බෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අනික් කාරණය මචන් බෞද්ධ සාහිත්‍ය කියවලා ඇවිත් දර්ශනය ගැන කරන තර්කවලට ඒවා අදාල කරගන්න හදනවා. බෞද්ධ සාහිත්‍ය කියන්නෙ එකක් බෞද්ධ දර්ශනය කියන්නේ තව එකක්. ජාතක කතා අරන් කියනවා පිළිගන්නලු සර්ව බලධාරී දෙයය්යා. :rofl:

    අනික ඔය මම කිව්ව දේවල්වලටත් ඔලුව වනලා සහතික ඇත්ත කියන බෞද්ධයො ඉන්නවා. ඒ අය කියන්නෙ මචන් දෙවියො ඉන්නවා. අසුවල් දෙවියො කියන්නෙත් ඒ වගේ උසස් තලේක ඉන්න පුද්ගලයෙක්. ඒ නිසයි අපි අසුවල් දෙවියා වඳින්නේ කියලා කියනවා.

    ඒත් ඒ අයත් මේකෙ නිවැරදි තත්ත්වය හරියටම පිළි අරන් ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ අයගෙන් ඇහුවොත්

    මේ... ඔය වඳින අසුවල් දෙවියා ඉන්නවනෙ. ඉතිං ඔය දෙවියා බුද්ධ ධර්මයට අනුව මගේ බිරිඳ, දරුවා, සහෝදරී වෙලා හිටියා කියලා පිළිගන්නවද ? එහෙමත් නැත්තං කවදා හරි ඔය දැන් උඹලා පවුල් පිටින් ගිහින් දේවාලෙ ගිහින් වඳින අසුවල් දෙවියා ඉදිරියට සංසාර ගමනෙ ගියොත් මගෙ දරුවා, මගෙ අම්මා, මගෙ බිරිඳ වෙනවා කියන එක පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒක පිළිගන්නවා නම් බෞද්ධයා. නැත්තං මිනිහා ඇඟට ගොඩවෙන්න පුළුවනි. නැත්තං වස් වදී කියයි. බණී. ඕකයි ඇත්ත.

    බෞද්ධ සාහිත්‍ය බෞද්ධ දර්ශනය/ධර්මය පටලව ගත්ත පිරිසක් ඉන්නේ.
    තමන්ගේ වසියට ඕවා වෙනස් කරගන්නව. දේව ආත්ම භවයන් තියන අය නැවත පින් රැස් කරගන්න මනුස්සය භවයකට එන්න ඕනී. මම දන්න තරමින් බෞද්ධ ධර්මයේ කියන දේව කියන අයට අපට ඔහොම පිහිට වෙන්න බෑ.. එහෙම පුලුවන් නම් තිසරණයක් ඕනි කරන්නේ නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ubala kina deval mata therenava bunz. Samahara buddhagame deval matath eka velavata hithaganna baha meva aththatama vnada kila. eth ithin mona karannada bunz. dan budun pirinavanpala dan aurudu kiyada. eth ko eva oppu karaganna bari vnane. ithin ai api oya maththe inne. eth oya deval aththa kila mata eka velavakata hithenava. loke dan issara vage neme machan dan godak venas. issara buddi mattame minissu neme inne dan godak venas. Olympic gaththath eda dipu speed eka neme ada itavada vegen duvanava. ehev eke minisa enna ena diyunu venava. ada apita meka vihiluvak vnata. thava aurudu 5000 kadai ova simple deval venna puluvan machan.

    itin machan ubata therenne nedda minissu diyunu wenna dewiyangen nemei widyan kiyala :D

    awurudu 100kata kalin mehema internet tibbe naha
    awurudu 500kata kalin JET tibbe naha ;)

    mewa okkoma minissu hoyagattu dewal , thakshanaye diyunuwa hariyata pawichchi karana minissu oni :D

    miracles oni nam minissunta karanna puluwan ;)
    ]JET PACK 1k pite ellagattot apitat piyabanna puluwan :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන් උඹ මෙතන චොර නොකර පලයන්, මෙතන එකෙක්වත් කුණුහරප නොකිය ලස්සනට ත්‍රෙඩ් එකක් අරන් යනවා අනික් උන්ගේ මතවාද වලට මතවාදීව උත්තර දීල. එකෙක් වත් මරාගන්න යන්නෙ නෑ. ගොන් පාට් නොදා පලයන්. උඹල වගේ නිහීනයෝ ඉන්නකල් බුද්ධිමය සංවාදයක් ජීවිතේට කරන්න බෑ.

    නෑ බොස් ඥාණසාරලා වගේ බේබදු සංගයාගෙන් බණ අහන එවුන් හින්දු දෙවිවරුන්ගේ මිත්‍යයාව ගැන තර්ක කරන්න එනකොට කටවහගෙන ඉන්න ටිකක් අමාරුයි.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ridunada pute ?
    apita nam kataragama deviyo inne trip yanna. api ewa wala yanne mas kala, atal aran photo ganna witarai bn. ubala wage mityadryshtikayo nevei.
    Buddha dharmaye ena deviyo wenas, eka gana wenama thread ekak dala kata karanna puluwan passe, anit eka buddha dharmaye ena deviyonta puda pooja pawat wanna kiyala naha.

    buddha dharmaye ena deviyo pansil rakina bawuddhayanta namas kara karanawa kiyala tamai tiyenne.

    oya kataragama wage ayata puda puja karanne manasikawa watunu weak personals like u

    Man hoda buddagama karayek machan... eth man koi thana giyath a than vala garuthve thila enne...

    man budunva pana vage garu karanava machan...
    ubata hodakma vei...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Man hoda buddagama karayek machan... eth man koi thana giyath a than vala garuthve thila enne...

    man budunva pana vage garu karanava machan...
    ubata hodakma vei...

    budu hamuduruwonta apit pana denna unat ready. eet kohewat yana imaginary kataragama, vishnu wage deviyanwa api ganan ganne naha.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ තියෙන්නෙ අර මම දැම්මා කියුව කතරගම දෙවියො ගැන මගෙ පුද්ගලික මතය.

    කතරගම දෙවියෝ කියන කෙනාටම දකුණු ඉන්දියාවෙ මුරුගන් කියනවා මම දන්න තරමින්. මේ අය විශාල අත්පා හිස් සංඛ්‍යාවක් තියෙන විකෘති වුනු දේවල් විදිහටයි මම දකින්නෙ. මොකද මනුෂ්‍ය රූපයේ ප්‍රකෘති තත්ත්වය තමා අත් දෙකත් දෙපයත් එක ඔළු ගෙඩියක් නාසය කට සහ ඇස්ගෙඩි දෙක සහිතව පිහිටා තිබීම.

    අත් හයක් පාද දෙකක් සමගව තිබෙනවා නම් ඒක විකෘති තත්ත්වයක් වෙනවා. එතකොට සැත්කමක් මගින් අපි ඒවා ඉවත් කරනවා. අනික් කාරණය අත් පා විශාල සංඛ්‍යාවක් සහිත උනොත් ඒ මාංශ පේශි දරාගන්න බැරුව පුද්ගලයාගේ කශේරුකාවේ පටන් පාද දක්වා හානි වී ආතරයිටීස් සමාන රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙලා දැඩි වේදනාවකට ලක් වෙන්න සිද්ධ වීමේ දැඩි අවධානමක් තිබෙනවා.

    ඔළුගෙඩි එකට වඩා තිබෙනවා නම් සහ ඒවා ක්‍රියාත්මක වෙනවා නම් පැහැදිලිව පුද්ගලයො දෙන්නෙක් හෝ කීපදෙනෙක් වෙනවා. පහුගිය කාලෙ සැත්කම් කරලා එහෙම වෙන් වෙනේන ගියා දෙන්නෙක් රුධිර වහනයෙන් මය ගියා මතක ඇති. ඉතින් මෙහෙම කෙනෙක් අවම වශයෙන් ඔළු ගෙඩි දෙකක් සමග ඉපදුනොත් යමෙක් අපි අනේ පිං වන්ත දරුවෙක් කියලා සතුටු වෙනවාද ? නැත්තං වඳිනවද ?

    එහෙමක් නැත්තං අනේ පවු කියලා සැත්කමක් කරලා වෙන් කරනවද ? මේවා තේරුම් ගත යුතුයි. බෞද්ධ ධර්මයට අනුව පින් කළාම අත් පා ඇතුව සර්ව සම්පූර්ණව මනුශ්‍ය ආතමභවයක් ලබාගන්නට පුළුවන්. නැතුව පුණ්‍ය මහිමය වැඩි වෙන තරමට අත් පා වැඩිව උපදිනවා කියා බුද්ධාගමේ කියා නැහැ. එහෙම උපදිනවා නම් බුදු වෙන භවයේ සිද්ධාර්ථ කුමාරයා රැස් කරගෙන තිබූ පින් අනුව එතුමා උත්පත්තිය ලැබිය යුත්තේ කිනම් අත් පා සංඛ්‍යාවක් සමගද කියා කිසිවෙක්ට සිතාගත නොහැකියි. ඉතින් ප්‍රකෘති තත්ත්වයෙන් තොරව විකෘති තත්ත්වයෙන් උපත ලබනවා නම් ඒ පාප කර්මයක් නිසා මිස පුණ්‍ය කර්මයක් නිසා නොවෙයි. එසේ දුක්ඛිත තත්ත්වයට පත් වෙන්නට පාප කර්ම කළ අයෙක්ට වැඳුම් කිරීමට මම කැමැති නැහැ.

    තව මතයක් තියෙනවා මට යුද්ධයේ නම මතක නැහැ.* ඒ යුද්ධෙදි ප්‍රසිද්ධ වුනු සෙන්පතියො තමයි මේ අද විකාශය වෙලා දෙවිවරු බවට පත්වෙලා තියෙන්නෙ කියලා. ඔය කාරණා නිසා මම කතරගම දෙවියන් වඳින්නේ නැහැ. ඔය ගැන හොයන්න ගියෙත් නැහැ ඉහත කාරණා නිසා ඵලයක් නැති හේතුවෙන්.

    සබැඳිය http://www.elakiri.com/forum/showpost.php?p=15515522&postcount=193

    _____________________________________
    * සුරාසුර යුද්ධය.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    මූ හරියට බැනල තියෙන්නෙ අර ගාමිනීද කව්ද කියල නෙත් එෆ් එම් එකට බනින එකා ... මේ ඌද දන්නෙ නෑ ....ඌත් එල කිරි එකේ ඉන්න වද දන්නෙ නෑ ... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මූ හරියට බැනල තියෙන්නෙ අර ගාමිනීද කව්ද කියල නෙත් එෆ් එම් එකට බනින එකා ... මේ ඌද දන්නෙ නෑ ....ඌත් එල කිරි එකේ ඉන්න වද දන්නෙ නෑ ... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මරු ඩයල් තමයි මේකෙ ඉන්නේ :rofl::rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔහොම උනුත් ඉන්න ඕනි බන් ආතල් එකක් ගන්න ......අර නෙත් එකේ ගාමිනියා ව බයිට් කරල ආතල් ගන්නෙ .....
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    budu hamuduruwonta apit pana denna unat ready. eet kohewat yana imaginary kataragama, vishnu wage deviyanwa api ganan ganne naha.

    Uba Bana kina de vihiluvakata ganna epa macha... ubava yaha magata aran thama ubata pana vnath denne budun...

    uba hithana tharam hamadema sarala naha machan... vachanen vnath varadi deval kiyanna epa... mata okata kenthi naha.. kenthi yanneth naha.. mokada man uba vage novena nisa... uba oya nodanuvath kamata kiyana deval bunz... mata ova mona kila kiyannada... pau kila kiyannai thiyenne...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාසි කොල,රත්තරන් ඉල්ලන දේවාල වල
    දෙයියන් වැඩ නොසිටී විහිලුවටවත් බොල
    දෙවියන් වෙනවානම් මිනිහට වඩා උසස් මල
    මොන දෙයියෙක්ද කපුවන් ගැට කපන කල