තේරවිලි...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?
    උන් මැච් එක බලන්න ගියේ ground එකටද?
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?

    ඇ බොල ඕන මැච් එකක් පටන් ගන්න ඉස්සෙල්ල ලකුණු 0 යි නේ :P:P:P:P:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අරූ ඊළඟ මැච් එක පටන් ගන්න කලින් කලින් මැච් එකේ ලකුණු කියන්න ඇති. නැත්තම් කොහොමද...
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?

    කොහොමත් ෆුට් බෝල් මැච් වල ලකුණු දෙන්නේ නැනේ බන් අරු කියන්නැති 0 කියල මොකද ගෝල් ගාන නෙමේනේ අරු කියනවා කියල තියෙන්නේ ? :confused:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    match eka patan ganna kalin lakunu gana binduwane bola side dekama. :frown:............................ 0 uththaraya
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කොහොමත් ෆුට් බෝල් මැච් වල ලකුණු දෙන්නේ නැනේ බන් අරු කියන්නැති 0 කියල මොකද ගෝල් ගාන නෙමේනේ අරු කියනවා කියල තියෙන්නේ ? :confused:

    axe-man.jpg

    මම කිව්වා ඩො
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇ බොල ඕන මැච් එකක් පටන් ගන්න ඉස්සෙල්ල ලකුණු 0 යි නේ :P:P:P:P:P

    අරූ ඊළඟ මැච් එක පටන් ගන්න කලින් කලින් මැච් එකේ ලකුණු කියන්න ඇති. නැත්තම් කොහොමද...

    :P:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොහොමත් ෆුට් බෝල් මැච් වල ලකුණු දෙන්නේ නැනේ බන් අරු කියන්නැති 0 කියල මොකද ගෝල් ගාන නෙමේනේ අරු කියනවා කියල තියෙන්නේ ? :confused:

    :yes:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    පිට තියෙන විසි කරලා ඇතුලේ තියෙන එක උයනවා ..... ඊට පස්සේ පිට තියෙන එක කාලා ඇතුලේ තියෙන එක විසි කරනවා මොනවද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පිට තියෙන විසි කරලා ඇතුලේ තියෙන එක උයනවා ..... ඊට පස්සේ පිට තියෙන එක කාලා ඇතුලේ තියෙන එක විසි කරනවා මොනවද?

    kos da ban? nethnam polos?
     
    Last edited:

    V8G7JTkl.jpg