තේරවිලි...

Dec 3, 2012
3,788
159
0
Purgatory
ekath lesi ban............

10l eken 3l eka 2parak fill karala 7l ekata alanwa
dan 10l wala 4i 7wala6i 3l empty
10l walin 3 ltr eka fill karanwa athakota
10l wala 1i 3l wala 3i 7l wala 6i..
dan 3l walin 7l eklata 1l danwa full wenna 3l wala balance 2l...
passe 7l eka ahemama 10l wlata alnawa...
3l eke 2l eka 7 ekata danawa...
dan 3l empty 7l eke 2l and 10l 8i
dan 10 eken 3 ekata full karala 7ekata dammama 5i.........

affa


ඕකම මටත් හිතුනා. කිව්වෙ නෑ ටයිප් කරන්ඩ කම්මැලි නිසා
2jd5938.jpg

 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මේක සල්ලි දීලා ගන්නේ කන්න කියලා ....... ඒ උනාට කන්නේ නෑ මොකක්ද ?
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ලේසි කිව්වේ ආතල් එකට මොලේ කහඹිලියා ගෑවුනා වගේ ඇති කට්ටියට :lol: lol: lol:
    rep dunna ube moleta.

    athiyantham umbawath kiwa mata tikak thiyena bawata ela ela....
    thwa dapan............. :lol::lol::lol:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පාරවල් 2ක් තියෙනවා.පාරවල් දෙකට මුරකරුවො දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් බොරුමයි කියන්නෙ අනිත් එක්කෙනා ඇත්තමයි කියන්නෙ. එක පාරක් තමන්ට යන්න ඕන හරි පාර.
    අනිත් එක වැරදි පාර.තමන්ට එක ප්‍රශ්ණයක් තමන් කැමති එක්කෙනෙක්ගෙන් අහලා පාර හොයාගන්න
    වෙනවා.මොකක්ද අහන ප්‍රශ්ණය