oya kiyana okkoma thiyana brand new ekak nam 10000 ta ganna amaru wei.
pahala likk eke okkoma brand tika thiyanawa. danata lankawe price ekath ekka.
oyama hoda ekak thora gaththoth thama hoda.
http://www.ideabeam.com/mobile/brands/
මේ සයිට් එක හුගාක් වැදගත් වුනා මට ස්තුතියි අයියේ.
මේ ෆොන් එක හොදයි ද ? Sony Xperia Miro Rs. 22,900 මගේ ගාණට ගන්න පුලුවන් වෙයි ද ?




