මගේN500

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
oya kiyana okkoma thiyana brand new ekak nam 10000 ta ganna amaru wei.
pahala likk eke okkoma brand tika thiyanawa. danata lankawe price ekath ekka.
oyama hoda ekak thora gaththoth thama hoda.

http://www.ideabeam.com/mobile/brands/

මේ සයිට් එක හුගාක් වැදගත් වුනා මට ස්තුතියි අයියේ.
මේ ෆොන් එක හොදයි ද ? Sony Xperia Miro Rs. 22,900 මගේ ගාණට ගන්න පුලුවන් වෙයි ද ?
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
Nokia 500 eke 2nd hand market eka nil madam... S40 neda OS eka.. oka hithana ganata denna amarui.. honda 4n ekak ganna tawa ganak danna wei... sony ekak ganna puluwan wei.......... GSMARENA.com eke balanna.......

ඔව්, ඒ වර්ගයේ එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ :yes:
 

Max_r

Well-known member
  • May 10, 2007
    12,798
    1
    15,479
    113
    අස්සයා මැටියෙන් වෙන්නත් ඕනෙ කඩුල්ලෙන් පනින්නත් ඕනෙ :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ සයිට් එක හුගාක් වැදගත් වුනා මට ස්තුතියි අයියේ.
    මේ ෆොන් එක හොදයි ද ? Sony Xperia Miro Rs. 22,900 මගේ ගාණට ගන්න පුලුවන් වෙයි ද ?

    miro ekata wada U eka hodai rs 500k withara wadi wewi.android os eka nam latest neme enne but 4.0 officially update kara ganna puluwan.http://www.gsmarena.com/sony_xperia_u-4437.php
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔව්, ඇත්ත ඒ වුනාට මම ඒ අයගෙන් ගත්ත හින්දා අපිට සහනයක් දෙයි කියලා මම හිතනවා.

    මේතයි..ඔයා එයාලාගෙන් ගත්ත එක ඇත්ත...එතකොට එයා කලේ බිස්නස් එකක් විතරයි..ඔයාගේ දුක සැප වත් අනේ මෙයාගේ අතේ තියෙක්නේ මේ ගාන, අපි හොද එකක් දෙන්න ඕන කියලා තවදාක්වත් හිතන්නේ නෑ බිස්නස් එකේදී.. :no:

    ඔයා එයාලගේ එක සේල්ස් එකක් විතරයි සිස්..

    බලන්න උත්සහයක් දාලා කරගන්න පුලුවන් නම් ගොඩ ;)
     

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    06-nokia-lumia-510-231012.jpg


    Lumia 510 ekak ganna! games thiyenawa godak