

මම නම් කියන්නෙ ඔනා කියලා නමුත් 10 PM වලින් පස්සේ
ඒත් ප්රශ්නේ කියන්නෙ අපි කිවුවා කියලා උන් ඕක අයෙමත් දායිද![]()
sunday 10n passe danna set karala tiyenne .

seasons9යම download කරල බැලුවා
+ දැන්නම් TV බලන්නෙම නෑ
ඒ හින්දා ඕන නෑ
ade pattane kawada idalada![]()


. un owa pennane natte profit nathi nisalu pajatha diyani walatalu sahenna profit tynne 


අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
eka man passe hariyatama kiyannam.man me hena gemak denawa bun . roswel ekat danna kiwwa ewa sara wadilu dan, yako issara pennaddi sara adu welada danna. un owa pennane natte profit nathi nisalu pajatha diyani walatalu sahenna profit tynne
![]()

nisa tv balillath epa wela thiyanne balapan issara giya ewa ewa mathak wenakota adenawa 
හැබැයි x files වල ප්රධාන තේමාව තමයි පිටසක්වල ජීවින්ගේ සහ ලෝකයේ බලවත් රාජ්යන් හා අතර ඇති සම්බන්ධය . ඕක download කරගෙන බලන්න 
ow ban oya awajathaka diyaniyonisa tv balillath epa wela thiyanne balapan issara giya ewa ewa mathak wenakota adenawa
![]()
Seasons 9 ක් දානවා කියන්නේ ලේසි නෑ ඉතින්.හැබැයි x files වල ප්රධාන තේමාව තමයි පිටසක්වල ජීවින්ගේ සහ ලෝකයේ බලවත් රාජ්යන් හා අතර ඇති සම්බන්ධය . ඕක download කරගෙන බලන්න
![]()
dan monada bun yanne . issara giyapu ewa kochchara pattada.. issara swarnawahiya kohamada? dan gooo 7i
ow ban ayemath e thathweta rupawahiniya genna puluwannam 
කොහොමද දවස ගානේ දැම්මොත්.. මාස 6ක් යයි උපරිම
ow ban ayemath e thathweta rupawahiniya genna puluwannam
![]()

අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
according to the google
http://www.ultimate-guitar.com/forum/showthread.php?t=1046190
episode name badlaa in season 08

ehema wenne kohomada bun pajatha samajayak bihi karata passe![]()

machan patan ganna dinayak danagaththoth mata kiyapan hode 