The X-Files

The X-Files රුපවහිනියෙ අය&#3

  • Total voters
    138

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    The X-Files රුපවහිනියෙ අයේ බලන්න ඕනෙද නැද්ද

    x-files1.jpg
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    seasons9යම download කරල බැලුවා
    + දැන්නම් TV බලන්නෙම නෑ

    ඒ හින්දා ඕන නෑ
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    මම නම් කියන්නෙ ඔනා කියලා නමුත් 10 PM වලින් පස්සේ :rolleyes:

    ඒත් ප්‍රශ්නේ කියන්නෙ අපි කිවුවා කියලා උන් ඕක අයෙමත් දායිද :confused:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මම නම් කියන්නෙ ඔනා කියලා නමුත් 10 PM වලින් පස්සේ :rolleyes:

    ඒත් ප්‍රශ්නේ කියන්නෙ අපි කිවුවා කියලා උන් ඕක අයෙමත් දායිද :confused:

    satdy 10n passe danna set karala tiyenne .
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    seasons9යම download කරල බැලුවා
    + දැන්නම් TV බලන්නෙම නෑ

    ඒ හින්දා ඕන නෑ

    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ade pattane kawada idalada :)

    eka man passe hariyatama kiyannam.man me hena gemak denawa bun . roswel ekat danna kiwwa ewa sara wadilu dan, yako issara pennaddi sara adu welada danna :angry::angry::angry: . un owa pennane natte profit nathi nisalu pajatha diyani walatalu sahenna profit tynne :growl::growl::growl:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ

    according to the google
    http://www.ultimate-guitar.com/forum/showthread.php?t=1046190

    episode name badlaa in season 08
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    eka man passe hariyatama kiyannam.man me hena gemak denawa bun . roswel ekat danna kiwwa ewa sara wadilu dan, yako issara pennaddi sara adu welada danna :angry::angry::angry: . un owa pennane natte profit nathi nisalu pajatha diyani walatalu sahenna profit tynne :growl::growl::growl:

    ow ban oya awajathaka diyaniyo :angry::angry: nisa tv balillath epa wela thiyanne balapan issara giya ewa ewa mathak wenakota adenawa :(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Seasons 9 ක් දානවා කියන්නේ ලේසි නෑ ඉතින්. :dull: හැබැයි x files වල ප්‍රධාන තේමාව තමයි පිටසක්වල ජීවින්ගේ සහ ලෝකයේ බලවත් රාජ්‍යන් හා අතර ඇති සම්බන්ධය . ඕක download කරගෙන බලන්න :)
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    Seasons 9 ක් දානවා කියන්නේ ලේසි නෑ ඉතින්. :dull: හැබැයි x files වල ප්‍රධාන තේමාව තමයි පිටසක්වල ජීවින්ගේ සහ ලෝකයේ බලවත් රාජ්‍යන් හා අතර ඇති සම්බන්ධය . ඕක download කරගෙන බලන්න :)

    කොහොමද දවස ගානේ දැම්මොත්.. මාස 6ක් යයි උපරිම
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ

    ඔව් ඔව් මතකයි... ඉන්දියාවෙ airport එකේ ඉදල සුද්දෙකුගේ ඇඟ ඇතුලට ගිහිල්ල ඇමරිකාවට එන්නේ... පට්ට episode එක....

    according to the google
    http://www.ultimate-guitar.com/forum/showthread.php?t=1046190

    episode name badlaa in season 08

    මෙන්න බඩු :cool:
     
    • Like
    Reactions: smother