The X-Files

The X-Files රුපවහිනියෙ අය&#3


  • Total voters
    138

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,734
    2,591
    113
    Kadawatha, Sri Lanka
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
    he he.. ammooo
    mage yaluwek kivva uge thava yaaluwek x files balanavalu. oya episode eka giyalu davasata pahuwada kattiya shop ekakata gihin. eke idan ena gaman higaa kana buwek dekala aru wage. muu ke gahala pana epaa kiyala duwala ban :D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    aniwa aye giyoth aye balanawa
    man laga dvd set ekama thiyenwa
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    rupawahinieken episode 5.6 withara danne na.un etika magaharala 8.9n aye patan ganne
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔව් ඔව් මතකයි... ඉන්දියාවෙ airport එකේ ඉදල සුද්දෙකුගේ ඇඟ ඇතුලට ගිහිල්ල ඇමරිකාවට එන්නේ... පට්ට episode එක....





    මෙන්න බඩු :cool:

    අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් ... +8
    මම ඕක හෙව්වා කාලයක් ..
    මම වගේ හොයපු එඋන් ඉන්නවා ඒ කියන්නේ :rofl: :rofl:
     
    • Like
    Reactions: randext86

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    according to the google
    http://www.ultimate-guitar.com/forum/showthread.php?t=1046190

    episode name badlaa in season 08

    අෆ්ෆා උබද හොයල කිව්වේ .. තැන්ක්ස් මචන් .
    ඕකට බයවෙනවා බන් අම්බානෙක. ටිකක් පොඩි කාලේ බැලුවේ .
    ඉස්සර ගියෙත් රෑ 10.30 විතරනේ , එදා වහිනවා බන් කන පැලෙන්න . පන ගැහි ගැහි බැලුවේ :rofl: :rofl: .


    මෙන්න ඉන්නවා ඩයල් එක
    Screenshot001.jpg
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    he he.. ammooo
    mage yaluwek kivva uge thava yaaluwek x files balanavalu. oya episode eka giyalu davasata pahuwada kattiya shop ekakata gihin. eke idan ena gaman higaa kana buwek dekala aru wage. muu ke gahala pana epaa kiyala duwala ban :D
    :lol:

    මමත් බය උනා බන් එකට, එත් හරියට කතාව මතක නැ . FUP නැත්නම් දැන්ම download කරලා බලනවා
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    අෆ්ෆා උබද හොයල කිව්වේ .. තැන්ක්ස් මචන් .
    ඕකට බයවෙනවා බන් අම්බානෙක. ටිකක් පොඩි කාලේ බැලුවේ .
    ඉස්සර ගියෙත් රෑ 10.30 විතරනේ , එදා වහිනවා බන් කන පැලෙන්න . පන ගැහි ගැහි බැලුවේ :rofl: :rofl: .


    මෙන්න ඉන්නවා ඩයල් එක
    Screenshot001.jpg

    :cool::cool::cool:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මචන්ලා සෙනසුරාදා රාත්‍රී 11. 00 ට පෙන්නනවා ........ :yes: :cool:

    appa me par yana welawa hari na.:(
    hiru eke patta film tikak yanwa
    anith eka 11 ra wadi ban.
    week day ekaka 10.00 time eka thamai maxxa
     

    sn3kr

    Junior member
  • Dec 5, 2008
    180
    0
    16
    Horana
    seasons9යම download කරල බැලුවා
    + දැන්නම් TV බලන්නෙම නෑ

    ඒ හින්දා ඕන නෑ

    Uba 2weniyata kiwwa ekanam eththa ban,Issara kochcahra TV beluwada api,Den PC nisa eka netima welane.Mamanam Sport balanakota arenna balannema ne ban.Hithalama tikak TV balanna one,Uba kiwwamai mata eka hithata awe :P :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මරු thread එක යකෝ. බලන් ගියාම මන් වගේ මොංගල් එවුන් තව ඉඳලා තියෙනවා නේ...
    එල එල