machan patan ganna dinayak danagaththoth mata kiyapan hode
![]()
aniwa .rupawahinye dala digtama pennana eka nam mata sure na bun mathaka athine chandayak ehema tibboth ethanin passe kathawa iwarai



machan patan ganna dinayak danagaththoth mata kiyapan hode
![]()



aniwa .rupawahinye dala digtama pennana eka nam mata sure na bun mathaka athine chandayak ehema tibboth ethanin passe kathawa iwarai![]()

he he.. ammoooඅඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ

aniwa aye giyoth aye balanawa
man laga dvd set ekama thiyenwa![]()
![]()
![]()
![]()
![]()
rupawahinieken episode 5.6 withara danne na.un etika magaharala 8.9n aye patan ganne

ඔව් ඔව් මතකයි... ඉන්දියාවෙ airport එකේ ඉදල සුද්දෙකුගේ ඇඟ ඇතුලට ගිහිල්ල ඇමරිකාවට එන්නේ... පට්ට episode එක....
මෙන්න බඩු![]()

according to the google
http://www.ultimate-guitar.com/forum/showthread.php?t=1046190
episode name badlaa in season 08
.
he he.. ammooo
mage yaluwek kivva uge thava yaaluwek x files balanavalu. oya episode eka giyalu davasata pahuwada kattiya shop ekakata gihin. eke idan ena gaman higaa kana buwek dekala aru wage. muu ke gahala pana epaa kiyala duwala ban![]()

අෆ්ෆා උබද හොයල කිව්වේ .. තැන්ක්ස් මචන් .
ඕකට බයවෙනවා බන් අම්බානෙක. ටිකක් පොඩි කාලේ බැලුවේ .
ඉස්සර ගියෙත් රෑ 10.30 විතරනේ , එදා වහිනවා බන් කන පැලෙන්න . පන ගැහි ගැහි බැලුවේ![]()
.
මෙන්න ඉන්නවා ඩයල් එක
![]()



මචන්ලා සෙනසුරාදා රාත්‍රී 11. 00 ට පෙන්නනවා ........![]()

මමත් බය උනා බන් එකට, එත් හරියට කතාව මතක නැ . FUP නැත්නම් දැන්ම download කරලා බලනවා


seasons9යම download කරල බැලුවා
+ දැන්නම් TV බලන්නෙම නෑ
ඒ හින්දා ඕන නෑ
