මචන්ලා.....මගේ ලග ගිටාර් එකක් තියනවා.එක කැඩිලා ගන්ඩ දෙයක් නැ,,,,,එක හදා ගන්ඩ තැනක් දන්න එකේක් ඉන්නවා නම් පොඩි පි.ම්. එකක් දපල්ලාකො....
නිකන් ලබුනේ....මට ගිටාර් පුරුදු වෙන්ඩ තමයි ඔක හදන්නේ...
නිකන් ලබුනේ....මට ගිටාර් පුරුදු වෙන්ඩ තමයි ඔක හදන්නේ...