EK Photography contest

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
6oOC7ur.jpg

පින්තූර නම් මම අරගන්නවා නැත්තෙ නැහැ. ගොඩක් ගන්නෙ අපෙ ඉන්නවා දක්ෂ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඌ තමයි ගන්නෙ. හැබැයි ඌගෙ ජොබ් එක නෙවෙයි හොබිය තමා පින්තූර ගැනිල්ල. ඌ වෙනුවෙන් මට ඉදිරිපත් වෙන්ට පුළුවන්නම් කියාපල්ලා මම දාන්නම් පින්තූර. මොකද උගෙ ඒවා තමයි හොඳ. මට ඌත් එක්ක හැරෙන්නවත් බෑ.

මේ දෙරණෙ කරපු වැඩසටහනක් අස්සෙ ගත්තු එකක්. ඌ පින්තූරෙ ගන්න හැදුවෙ තරුණ කෙල්ලො ටිකගෙ මෙයා අත වනන්ට ගත්තා. ලොල්. හරි නැති නිසා ඒක පැත්තක තියලා මෙයාගෙ ගත්තෙ. මූණට මේකප් තට්ටුවක් දාලා. මූණ සුදුයි අත් කලුයි. ලොල්. ඌ ෆොටෝෂොප් කරනකොට හිනාවෙනවා කිය කිය. පවු ඉතින්.
 
kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඇෆ්ගන් වල බැග්රැම් බේස් එකෙදි මම ගත්තෙ

    15046_558010017594974_1687367088_n.jpg

    1005335_558010084261634_1128572271_n.jpg
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    6oOC7ur.jpg

    පින්තූර නම් මම අරගන්නවා නැත්තෙ නැහැ. ගොඩක් ගන්නෙ අපෙ ඉන්නවා දක්ෂ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඌ තමයි ගන්නෙ. හැබැයි ඌගෙ ජොබ් එක නෙවෙයි හොබිය තමා පින්තූර ගැනිල්ල. ඌ වෙනුවෙන් මට ඉදිරිපත් වෙන්ට පුළුවන්නම් කියාපල්ලා මම දාන්නම් පින්තූර. මොකද උගෙ ඒවා තමයි හොඳ. මට ඌත් එක්ක හැරෙන්නවත් බෑ.

    මේ දෙරණෙ කරපු වැඩසටහනක් අස්සෙ ගත්තු එකක්. ඌ පින්තූරෙ ගන්න හැදුවෙ තරුණ කෙල්ලො ටිකගෙ මෙයා අත වනන්ට ගත්තා. ලොල්. හරි නැති නිසා ඒක පැත්තක තියලා මෙයාගෙ ගත්තෙ. මූණට මේකප් තට්ටුවක් දාලා. මූණ සුදුයි අත් කලුයි. ලොල්. ඌ ෆොටෝෂොප් කරනකොට හිනාවෙනවා කිය කිය. පවු ඉතින්.

    naki achchi kenek ne meya dan:lol::lol:
    dapan dapan machn kamak na balanna asai:yes:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    When is the deadline ?

    Photo 1 - Ahaetulla nasuta (ඇහැටුල්ල)
    9335976352_b28c3e1c07_c.jpg
     
    Last edited: