පින්තූර නම් මම අරගන්නවා නැත්තෙ නැහැ. ගොඩක් ගන්නෙ අපෙ ඉන්නවා දක්ෂ ෆොටෝග්රැෆර් කෙනෙක් ඌ තමයි ගන්නෙ. හැබැයි ඌගෙ ජොබ් එක නෙවෙයි හොබිය තමා පින්තූර ගැනිල්ල. ඌ වෙනුවෙන් මට ඉදිරිපත් වෙන්ට පුළුවන්නම් කියාපල්ලා මම දාන්නම් පින්තූර. මොකද උගෙ ඒවා තමයි හොඳ. මට ඌත් එක්ක හැරෙන්නවත් බෑ.
මේ දෙරණෙ කරපු වැඩසටහනක් අස්සෙ ගත්තු එකක්. ඌ පින්තූරෙ ගන්න හැදුවෙ තරුණ කෙල්ලො ටිකගෙ මෙයා අත වනන්ට ගත්තා. ලොල්. හරි නැති නිසා ඒක පැත්තක තියලා මෙයාගෙ ගත්තෙ. මූණට මේකප් තට්ටුවක් දාලා. මූණ සුදුයි අත් කලුයි. ලොල්. ඌ ෆොටෝෂොප් කරනකොට හිනාවෙනවා කිය කිය. පවු ඉතින්.


ow man thamai







