SLT හෙලා දකිමි.!

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    SLT ආයතනය හෙලා දකිමි.!

    25Gb පැන්නම ඉන්ටර්නෙට් limit එක සැර වැඩියි...මෙහෙම කරන එක සාධාරණද ? :no:

    දිනෙන් දින තාක්ශණයත් සමග දියුණුවන ලෝකයේ අපිද ඉදිරියට යාමට කැමැත්තෙමු.සල්ලි මත පදනම් වූ වාණිජමය වයාපාරයක් වූ SLT ආයතනය මෙසේ අන්ලිමිටඩ් කියා පසු කලෙක ලිමිට් කර ලබා දෙන 25 Gb දත්ත ප්‍රමාණය ගෝලීයකරණය වූ අද සමාජයට ඇති ද?:rolleyes:

    තවද ලංකාවේ සාධාරණ අන්තර්ජාල සේවා සපයන ආයතනයක් නොමැති කම ගැන බලවත් කණගාටුව.

    powerd by : www.Aluth.com
    logo.png
     
    Last edited:

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    :yes::yes: 64kbps වලට අඩු කරන එක නම් අසාධාරණයි. 16Mbps 8Mbps කොච්චර ස්පීඩ් දුන්නත් වැඩක් නැ
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    SL wala broadband monopoly eka run karanne mun,ekai hethuwa.mun mechchara natanne na honda competition ekak tibba nam munta.ape karumeta ehema na :dull:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    25GB පැකේජ් එක ගත්තනම් එක 25GB තමා. අසාධාරණයි කියන්න බෑ උඹලට.
    අසාධාරණයි කියන්න තිබුනේ‍ 512 අන්ලිමිටඩ් ලයින් ලිමිට් කරපු දවස් වල. slt කාරයා
    16Mbps, 8Mbps සිපිඩ් පෙන්නලා උඹලව ඇන්දුවා. දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්ට තමා වෙන්නේ :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland

    ඔව්ව ඉතින් අපි කියනකොට කවුරුත් ගනන් ගත්තෙ නෑනෙ. මම තාම පාවිච්චි කරන්නෙ 512 එක. SLT බල්ලො ඒක 64 ලයින් එකක් බවට පත් කරා:angry::angry::angry: ASSචර්ය
    ගොඩක් එවුන් ස්පිඩ් එක පෙන්න පෙන්න ත්‍රෙඩ් දැම්ම 25 පැන්නාම හොට ඇනෙනකොට තමා ඔව්ව පත්තු වෙලා මාසෙ අන්තිම දවස් ටිකේ කෙදිරි ගාන්නෙ.
    :lol::lol:
     
    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    ada mama 60gb walata chanege una...menna bole payak 2k giye na slow kala para hatta...ai kiyala ahuwama kiyanawa 60gb walata eka dawasakata denne 2 gb lu me mase end nisa ehema lu wenna ....pada talk..ona nam gb ekak add ara gannalu...mun dan salli mattema marenna lasti
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland
    ada mama 60gb walata chanege una...menna bole payak 2k giye na slow kala para hatta...ai kiyala ahuwama kiyanawa 60gb walata eka dawasakata denne 2 gb lu me mase end nisa ehema lu wenna ....pada talk..ona nam gb ekak add ara gannalu...mun dan salli mattema marenna lasti

    :lol::lol::lol::lol::lol:

    :no::no:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    reputation_neg.gif
    SLT හෙලා දකිමි.! 08-31-2013 09:25 AM ගොනෝ..ඌ අහන්නේ අද කාලෙට 25gb ඇතිද කියලා...ආවා 1st page එක&

    රිදිලා :lol: ඕක ත්‍රේඩ් එකේ qt කරලා කියන්න තරම් කොන්ද පණ නැද්ද පොන්ස්? ලොල් :rofl: අද කාලෙට 25gb මදි වෙන්නේ ඒ දවස් වල ස්පිඩ් පස්සේ දුවපු නිසා කියලා තේරෙන්නැදද් පොන්සි?