මචං ල මචිලා උබලා අහන/අහපු හොද සිංදු ටිකක් කියපන්කො..ලින්ක් එක හරි නම හරි දාපන්...Collection එකක් හද ගන්න බං...සිංහල/English/හින්දි කමක් නැ හොද ඒවා..පරණ අලුත් ඒවා අවුලකුත් නැ.උබල දාන්න ඒවා දාපන් හොද ඒවා තෝරලා ගමු...
සිංදු අහන්නේ නැති උන් බම්ප් එකක් දාල පල..
එල එල තැන්ක්ස් කිව්වා.....උබ සිංහල/හින්දි අහන්නෙම නැද්ද? 


