If the phone is to do just the everyday stuff, like Facebook, twitter, texts music...etc go for a Lumia. If you're an advance user who need everything on the phone go for android samsung. If you care about budget, got for a xperia



ඔයා ෆෝන්ස් මොඩ්ල් 3ක් ගැන නෙවෙයිනේ අහන්නේ මේ....... මේ අහන්නේ බ්රෑන්ඩ් 3ක් ගැනනේ........ ඉතිං සාර්ථක උත්තරයක් හම්බෙන්න තියෙන ඉඩ අඩුයි මගේ අදහස නම්.......
ඔයා හිතාගෙන ඉන්න ෆෝන් මොඩ්ල් 3ක් ගැන හරි......
ඔයා වියදම් කරන්න සුදානම් මුදලට මෙච්චරයි ඒ ගානට ගන්න පුළුවන් ඔය බ්රෑන්ඩ් වල ෆෝන්ස් මොනවද කියලා හරි.......
ඔයා ෆෝන් ඒකෙන බලාපොරොත්තු වෙන දේවල් මේ මේ දේවල් තියෙන ඔය බ්රෑන්ඩ් වල හොඳ මොඩ්ල්ස් මොනවද කියලා ඇහුවනම් හරි වඩා සාර්ථක උත්තරයක් හම්බවේවි........
kathwa nam aththa machan......man thama phones balanna giye ne ban....budget eka 50ta aduwen...samsung galaxy s ekakata yanna bene e ganata...sony xperia eka hari nokia lumia 620 deken thamai thoranna wenne mata pena widiyata.....