කෙල්ලෙක්ට ට්‍රයි
මගේ හිතට වද දෙන දෙයක් එලකිරියේ දාන්න හිතුන බන්, මේ වගේ දෙයක් දාල උබලගේ අදහස් අහන පලවෙනි වතාව මේ.
මම මචන් හැමදාම කොලඹ යනව , උදේ හතට විතර තියන Train එකක තමා යන්නේ. හැම සෙනසුරාදම කෙල්ලෙක් එනව මචන්ල අම්ම එක්ක, (අම්ම වෙන්න ඕන, ටිකක් ඒකි වගේ) හැමදාම අම්ම එක්ක තමා එන්නේ, කෙට්ටු කෙල්ලෙක්. මුලදි මට එච්චර interest එකක් තිබ්බේ නෑ, දැන් දැන් තදටම තියනව, දැන් මාස 3k වගේ ඇති දැකල, එදයින් පස්සේ හැමසෙනසුරාදම දකිනව.

මට හොදටම sure ඒකි දන්නව මම ඒකි දිහා බලනව කියල එහෙම, වැඩේ කියන්නේ අම්ම නිසා මුකුත් කරගන්න බෑ. ඒකිත් බිම බලාගෙනමයි ඉන්නේ අම්ම ඉන්න වෙලාවට, හැබැයි හොරෙන් මගේ දිහා බලනව කියල මම දැකල තියනව. මම පේන්න නැති වෙලාවට තමා බෙල්ල කරකවල බලන්නේ,

දැන් මාස දෙකක ඉදන් ඒකි එක්ක කතාකරන්න පොටක් පාදගන්න බන් ට්‍රයි කරන්නේ,Train එකට නැග්ගම එක්කෝ අම්ම ලග ඉන්නව , මම මේකි ගාවටම යනව හැමදාම, ගිහින් පාඩුවේ ඉන්නව බන්, අම්ම ඉන්නවනේ මගුල. මේකි තව පොඩි කෙල්ලෙක් වගේ, AL කරපු ගමන් වගේ.
මරදානෙන් බහිනව , මට පස්සෙන් යන්න හිතෙන්නෙත් නෑ බන් කොහෙ යනවද බලන්න , අම්මත් ඉන්න එකේ මම චා වෙනව නේ.

දැන් බන් සති ගානක් මම යනව උදේට, මේකි බලනව පොඩ්ඩක්, මමත් බලනව, පස්සේ මම නැගල මේකි ගාවට යනව සෙනග හිටියොට් බෑ, දුර ඉදන් බලන් ඉන්නව, හැබැයි ඒකි බලන්නේ නෑ මට පේන්න නම්. පස්සේ බැහැල යනව.

චාන්සස් එනව බන් එකපාරට , එත් මම ගට ගන්නකොට එක්කෝ ඒකි බැහැල නැත්තම් අම්ම ඇවිල්ල.

අදත් බන් මම එනකොට උදේ ඒකි ටිකට් ගන්නව, මාව තාත්තා ඩ්‍රොප් කරන්නේ station එකට, මේකි ටිකට් අරන් යනව මම එනකොට, බිම බලාගෙන නේ යන්නෙත්, මමත් ටිකට් පෝලිමට යනකොට මේකි මාව පාස් කරල නතර වෙලා මන් දිහා බලන් හිටියා බන්,

මට ඒ වෙලාවේ කතා කරන්න තිබ්බ අයියෝ දැන් තමා හිතෙන්නේ, මොකද අම්මා මේකිට ටිකට් ගන්න දීල station ඇතුලට යනව. ඒක තමා නම වත් අහගන්න ඔන්ලි වේ, අද මිස් උනා අය්යෝ

එපාවෙනව බන්. ෆෝන් නම්බර් එක දෙන්නත් හිතෙනව කොලේක ලියල, ඒකටත් තව සතියක් ඉන්න එපැයි.

උබලටත් මේ වගේ experience ඇති නේ, පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ.

dannema nathuwa lift wela..