කෙල්ලෙක්ට ට්‍රයි

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කෙල්ලෙක්ට ට්‍රයි

මගේ හිතට වද දෙන දෙයක් එලකිරියේ දාන්න හිතුන බන්, මේ වගේ දෙයක් දාල උබලගේ අදහස් අහන පලවෙනි වතාව මේ.

මම මචන් හැමදාම කොලඹ යනව , උදේ හතට විතර තියන Train එකක තමා යන්නේ. හැම සෙනසුරාදම කෙල්ලෙක් එනව මචන්ල අම්ම එක්ක, (අම්ම වෙන්න ඕන, ටිකක් ඒකි වගේ) හැමදාම අම්ම එක්ක තමා එන්නේ, කෙට්ටු කෙල්ලෙක්. මුලදි මට එච්චර interest එකක් තිබ්බේ නෑ, දැන් දැන් තදටම තියනව, දැන් මාස 3k වගේ ඇති දැකල, එදයින් පස්සේ හැමසෙනසුරාදම දකිනව. :):):)

මට හොදටම sure ඒකි දන්නව මම ඒකි දිහා බලනව කියල එහෙම, වැඩේ කියන්නේ අම්ම නිසා මුකුත් කරගන්න බෑ. ඒකිත් බිම බලාගෙනමයි ඉන්නේ අම්ම ඉන්න වෙලාවට, හැබැයි හොරෙන් මගේ දිහා බලනව කියල මම දැකල තියනව. මම පේන්න නැති වෙලාවට තමා බෙල්ල කරකවල බලන්නේ,:frown::frown::frown:

දැන් මාස දෙකක ඉදන් ඒකි එක්ක කතාකරන්න පොටක් පාදගන්න බන් ට්‍රයි කරන්නේ,Train එකට නැග්ගම එක්කෝ අම්ම ලග ඉන්නව , මම මේකි ගාවටම යනව හැමදාම, ගිහින් පාඩුවේ ඉන්නව බන්, අම්ම ඉන්නවනේ මගුල. මේකි තව පොඩි කෙල්ලෙක් වගේ, AL කරපු ගමන් වගේ.

මරදානෙන් බහිනව , මට පස්සෙන් යන්න හිතෙන්නෙත් නෑ බන් කොහෙ යනවද බලන්න , අම්මත් ඉන්න එකේ මම චා වෙනව නේ. :no::no::no::no:

දැන් බන් සති ගානක් මම යනව උදේට, මේකි බලනව පොඩ්ඩක්, මමත් බලනව, පස්සේ මම නැගල මේකි ගාවට යනව සෙනග හිටියොට් බෑ, දුර ඉදන් බලන් ඉන්නව, හැබැයි ඒකි බලන්නේ නෑ මට පේන්න නම්. පස්සේ බැහැල යනව. :(:(:(

චාන්සස් එනව බන් එකපාරට , එත් මම ගට ගන්නකොට එක්කෝ ඒකි බැහැල නැත්තම් අම්ම ඇවිල්ල. :sorry::sorry::sorry:

අදත් බන් මම එනකොට උදේ ඒකි ටිකට් ගන්නව, මාව තාත්තා ඩ්‍රොප් කරන්නේ station එකට, මේකි ටිකට් අරන් යනව මම එනකොට, බිම බලාගෙන නේ යන්නෙත්, මමත් ටිකට් පෝලිමට යනකොට මේකි මාව පාස් කරල නතර වෙලා මන් දිහා බලන් හිටියා බන්, :):):):)
මට ඒ වෙලාවේ කතා කරන්න තිබ්බ අයියෝ දැන් තමා හිතෙන්නේ, මොකද අම්මා මේකිට ටිකට් ගන්න දීල station ඇතුලට යනව. ඒක තමා නම වත් අහගන්න ඔන්ලි වේ, අද මිස් උනා අය්යෝ :(:(:(:(:(


එපාවෙනව බන්. ෆෝන් නම්බර් එක දෙන්නත් හිතෙනව කොලේක ලියල, ඒකටත් තව සතියක් ඉන්න එපැයි. :dull::dull::dull::dull::dull:

උබලටත් මේ වගේ experience ඇති නේ, පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ. :):)

 
  • Like
Reactions: Lomax

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ayya/uncle mama senasuradata shishathwe class yanawa kiyay.:lol:

    Next week eke kohoma hari katha karapiya. kawda danne.. param parawen ena ledakata beheth ganna yanawada kiyala..:lol:

    ne ne.. katha karapiya. amma hitiyata moko, ey amma umbata gahannda.. ahapiya hema saturday ma koheda yanne kiyala..
     
    • Like
    Reactions: C h o p p e

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට කෙල්ලව ට්‍රයි කරන්න බැරි නම් උඹ කෙල්ලගෙ අම්මාව ට්‍රයි කරපන්.
    එතකොට බැරි වෙන එකක් නෑ. හදට එම් කරලා ගැහුවා නම් තමයි බං තැඹිලි ගෙඩියට හරි වදින්නේ.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ayya/uncle mama senasuradata shishathwe class yanawa kiyay.:lol:

    Next week eke kohoma hari katha karapiya. kawda danne.. param parawen ena ledakata beheth ganna yanawada kiyala..:lol:

    ne ne.. katha karapiya. amma hitiyata moko, ey amma umbata gahannda.. ahapiya hema saturday ma koheda yanne kiyala..

    ade amma innakota katha karanakota eki katha nokara idi ban? mata ehema hithenawa. :):):lol::lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹට කෙල්ලව ට්‍රයි කරන්න බැරි නම් උඹ කෙල්ලගෙ අම්මාව ට්‍රයි කරපන්.
    එතකොට බැරි වෙන එකක් නෑ. හදට එම් කරලා ගැහුවා නම් තමයි බං තැඹිලි ගෙඩියට හරි වදින්නේ.

    අම්ම වයසයි නේ බන්, බැරල් එක වගේ , දෙයි මට දෙකට කැඩෙන්න. ලොල් :lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ade amma innakota katha karanakota eki katha nokara idi ban? mata ehema hithenawa. :):):lol::lol:

    anna ethanadi thamay mole pawichchi karanna oni, issella ammata talk karapan, hinawak daala.. mehema kiyapan.."mama dekala thiyanawa hema saturday ma me train eke yanaw".. kiyala talk ekata alla ganin.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අහ් උබේ බෑන් ලිෆ්ට් උනාද? :)

    :yes: dannema nathuwa lift wela..

    matath oya lede tiyanawa kellanta hitha giyata ahanna hitenne na,
    eka hinda man kerenna FB innawanam ekige nama hoyan frnd kenek wela ahanawa..
    ehema hita giya kellek hitiya kalin office eke,
    eki add keregena man ahuwa..
    muladi kamatten hitiya,passe eki adi madi kela..math amaruwen hitha hadagena hitiya itin..dan 8months wage..

    thread dalath athi man eki gana..
    thama fb innawa,,
    indala hitala hay kerenawa.:rofl::rofl:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    anna ethanadi thamay mole pawichchi karanna oni, issella ammata talk karapan, hinawak daala.. mehema kiyapan.."mama dekala thiyanawa hema saturday ma me train eke yanaw".. kiyala talk ekata alla ganin.

    අඩේ ඔව් නේද බන්. සිරා. ඒත් දැන් පරක්කු වැඩී බන් අම්ම දන්නව මම කෙල්ලට පැනි හලනව කියල :(:(
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අඩේ ඔව් නේද බන්. සිරා. ඒත් දැන් පරක්කු වැඩී බන් අම්ම දන්නව මම කෙල්ලට පැනි හලනව කියල :(:(

    umbe awulak neththam, eeka awulak ganna epa. horen katha karala nondi wenawata wada kelinma amma through giyoth lesiy, hebey first day oniwata wada katha karannath epa, koheda yanne? koheda inne? issara indalama mehe da? umba gena ketima keti wistharayak ahuwoth witharak.. me nangi monawada karanne? mokak hari course ekak karanawada.. ee hondatama ethi.. next day.. kata pura hina wela.. good morning.. kiyala.. ammatay duwatay dennatama eka sere katha karapan.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    reputation_neg.gif
    කෙල්ලෙක්ට ට්‍රයි 08-31-2013 03:46 PM diazkolla +6k da +7kda danne na

    dafuq
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    hari,,

    හරි මම උඹට දෙන්නමි එළ අයිඩියා එකක්.. හැබැයි පුතේ එකක් මතක තියා ගනින්:frown::frown:..මේ සුර සැප විද විද නමි කෙල්ලෙක් දා ගන්න බැ:rofl:. එකට කටිටක් කන්නම වෙනවා. ඒක නිසා කාපන් පොඩි කටිටක්.. අවුලක් නැ. මොකද කටිටක් කන්නේ නැතුව තොට ඔය කෙල්ල දා ගන්න වෙන්නේ නැති බව මගේ ශේෂඨ මොළයට වැටහෙන නිසා:lol::lol:.

    හරි දැන් ඉස්සෙල්ලා කියපන් තෝ සෙනසුරාදා කොයි මගුලෙද යන්නේ කියලා. වැඩට යනවනමි වෙන සෙනසුරාදාවක් දා ගනින් නිවාඩු. හැබැයි ඉක්මනට. මොකද නැත්තන් වෙල දුෂ්ඨයෙක් බහි.:P:P දාගෙන එකි බැහැලා යන තැනින් උඹත් Follow පාරක් දිලා බලාපන් මෙකි කොහේටද යන්නේ කියාල. අනිවා ඔය යන තැන තියෙනවා. අමිමා මිස් වෙන පොටි එකක්:lol:. පළවෙනි දවසේම කථා කරන්න යන්නේ නැතිව පොඩිඩක් හොයපන්..අමිමාව මිස වෙන තැන්. ඊට පස්සේ හරියටම බලාගෙන වරෙන් මෙකි කොහේටද යන්නේ මොනවද කරන්නේ කියන එක. හරි. ගිහිල්ලා නිකන් ගෝතයා වගේ බුමිබගෙන එන්නේ නැතිව. :no::no:

    ඊළගට තව දවසක් කොහෝම හරි නිවාඩු දාගෙන පල:). කරන්න දෙයක් නැ මල්ලි.කෙල්ලෙක් දා ගන්න කටිටක් කාපන්:baffled::baffled:. නැත්තන් ඉතින් එකිව අමතක කරලා දාපන්. හරි තව දවසක් සෙටි වෙලා යාලුවෙක් එක්ක පල. පුලුවන්නමි තනියමම පල:yes:. එක වඩාත් හොදයි. ගිහිල්ලා එකිට අමිමව මිස් වෙන තැනක් තියෙනවනමි පට ගාලා කථාවක් දාපන්. අනිවා ඒක ක්ලාස් යනවනමි ක්ලාස් ඉවර වුනාම සමහර විට චාන්ස් එකක් පැදෙන්න පුලුවන්. හැබැයි කෙල්ල යාලුවොත් එකක් එනන්ත් ඉඩ තියනවා. එහේම වුනොත් තෝ බය වෙන්න එපා:no::no:. කෙලින්ම පල ගිහිල්ලා බොහෝම වැදගත් විදියට කථා කරපන්. නිකන් පාතාලයෙක් වගේ ටොක් කරන්නේ නැතිව. හරිද එහේනම මෙක කරලා වරෙන්. ඉතුරැ ටික ඊට පස්සේ මම කියන්නනමි. මට Private Massage එකක දාපන් තොට තව උපදෙස් අවශ්‍ය නමි. :rofl::rofl:

    මෙයට Bus Love and Train Love පිළිබදව අතිවිශේෂඥ මාහාචාර්යය මම:lol::lol::lol:
     

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මගේ හිතට වද දෙන දෙයක් එලකිරියේ දාන්න හිතුන බන්, මේ වගේ දෙයක් දාල උබලගේ අදහස් අහන පලවෙනි වතාව මේ.මම මචන් හැමදාම කොලඹ යනව , උදේ හතට විතර තියන Train එකක තමා යන්නේ. හැම සෙනසුරාදම කෙල්ලෙක් එනව මචන්ල අම්ම එක්ක, (අම්ම වෙන්න ඕන, ටිකක් ඒකි වගේ) හැමදාම අම්ම එක්ක තමා එන්නේ, කෙට්ටු කෙල්ලෙක්. මුලදි මට එච්චර interest එකක් තිබ්බේ නෑ, දැන් දැන් තදටම තියනව, දැන් මාස 3k වගේ ඇති දැකල, එදයින් පස්සේ හැමසෙනසුරාදම දකිනව. :):):)මට හොදටම sure ඒකි දන්නව මම ඒකි දිහා බලනව කියල එහෙම, වැඩේ කියන්නේ අම්ම නිසා මුකුත් කරගන්න බෑ. ඒකිත් බිම බලාගෙනමයි ඉන්නේ අම්ම ඉන්න වෙලාවට, හැබැයි හොරෙන් මගේ දිහා බලනව කියල මම දැකල තියනව. මම පේන්න නැති වෙලාවට තමා බෙල්ල කරකවල බලන්නේ,:frown::frown::frown: දැන් මාස දෙකක ඉදන් ඒකි එක්ක කතාකරන්න පොටක් පාදගන්න බන් ට්‍රයි කරන්නේ,Train එකට නැග්ගම එක්කෝ අම්ම ලග ඉන්නව , මම මේකි ගාවටම යනව හැමදාම, ගිහින් පාඩුවේ ඉන්නව බන්, අම්ම ඉන්නවනේ මගුල. මේකි තව පොඩි කෙල්ලෙක් වගේ, AL කරපු ගමන් වගේ.මරදානෙන් බහිනව , මට පස්සෙන් යන්න හිතෙන්නෙත් නෑ බන් කොහෙ යනවද බලන්න , අම්මත් ඉන්න එකේ මම චා වෙනව නේ. :no::no::no:දැන් බන් සති ගානක් මම යනව උදේට, මේකි බලනව පොඩ්ඩක්, මමත් බලනව, පස්සේ මම නැගල මේකි ගාවට යනව සෙනග හිටියොට් බෑ, දුර ඉදන් බලන් ඉන්නව, හැබැයි ඒකි බලන්නේ නෑ මට පේන්න නම්. පස්සේ බැහැල යනව. :(:(:(චාන්සස් එනව බන් එකපාරට , එත් මම ගට ගන්නකොට එක්කෝ ඒකි බැහැල නැත්තම් අම්ම ඇවිල්ල. :sorry::sorry::sorry:අදත් බන් මම එනකොට උදේ ඒකි ටිකට් ගන්නව, මාව තාත්තා ඩ්‍රොප් කරන්නේ station එකට, මේකි ටිකට් අරන් යනව මම එනකොට, බිම බලාගෙන නේ යන්නෙත්, මමත් ටිකට් පෝලිමට යනකොට මේකි මාව පාස් කරල නතර වෙලා මන් දිහා බලන් හිටියා බන්, :):):):)මට ඒ වෙලාවේ කතා කරන්න තිබ්බ අයියෝ දැන් තමා හිතෙන්නේ, මොකද අම්මා මේකිට ටිකට් ගන්න දීල station ඇතුලට යනව. ඒක තමා නම වත් අහගන්න ඔන්ලි වේ, අද මිස් උනා අය්යෝ :(:(:(:(:(එපාවෙනව බන්. ෆෝන් නම්බර් එක දෙන්නත් හිතෙනව කොලේක ලියල, ඒකටත් තව සතියක් ඉන්න එපැයි. :dull::dull::dull::dull::dull:උබලටත් මේ වගේ experience ඇති නේ, පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ. :):)

    උබ කොච්චර බලන් හිටියත් කෙල්ල උඹගේ පස්සෙන් ඇවිත් ගේ බලා ගෙන උබට නම්බර් එක දෙන්නෙ නැහැ මචන්. ඒක නිසා උඹටම තමා පොඩ්ඩක් පස්සෙන් ගිහින් කට්ට කාලා කෙල්ල ඉන්න තැනක් හොයා ගන්න වෙන්නෙ. පොඩ්ඩක් ගිහින් බලපන් එහෙ තව අඳුරන ඩයල් ඉන්නවා නම් උන්ගෙන් ටිකක් අහපන්. යාළුවෝ නැත්තම් යාලු කම් හදා ගෙන හොයපන්. තව කොහෙ හරි යන තැනක් හොයා ගන්න එක ගේමක් නැහැ ටිකක් මහන්සි උනොත්. අම්ම හැම තැනම එන්නෙ නැහැ නෙ බන්? ට්‍රේන් එකේ උබ වගේ අවලං හැත්ත ජැක් ගහන නිසා තමා අම්ම එනවා ඇත්තෙ. ඒක අවුලක් කර ගන්න දෙයක් නැහැ ඉතින්. අම්ම එහෙ මෙහෙ වෙන කල් ඉඳල විසිටින්ග් කාර්ඩ් එකක් දියන්. කාර්ඩ් එකක් නැත්තම් ගහලා හරි දියන්. කොහොම හරි කට්ට කාලා ඉක්මනට දා ගනින් වෙන එකෙක් උස්සන්න කලින්
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබ කොච්චර බලන් හිටියත් කෙල්ල උඹගේ පස්සෙන් ඇවිත් ගේ බලා ගෙන උබට නම්බර් එක දෙන්නෙ නැහැ මචන්. ඒක නිසා උඹටම තමා පොඩ්ඩක් පස්සෙන් ගිහින් කට්ට කාලා කෙල්ල ඉන්න තැනක් හොයා ගන්න වෙන්නෙ. පොඩ්ඩක් ගිහින් බලපන් එහෙ තව අඳුරන ඩයල් ඉන්නවා නම් උන්ගෙන් ටිකක් අහපන්. යාළුවෝ නැත්තම් යාලු කම් හදා ගෙන හොයපන්. තව කොහෙ හරි යන තැනක් හොයා ගන්න එක ගේමක් නැහැ ටිකක් මහන්සි උනොත්. අම්ම හැම තැනම එන්නෙ නැහැ නෙ බන්? ට්‍රේන් එකේ උබ වගේ අවලං හැත්ත ජැක් ගහන නිසා තමා අම්ම එනවා ඇත්තෙ. ඒක අවුලක් කර ගන්න දෙයක් නැහැ ඉතින්. අම්ම එහෙ මෙහෙ වෙන කල් ඉඳල විසිටින්ග් කාර්ඩ් එකක් දියන්. කාර්ඩ් එකක් නැත්තම් ගහලා හරි දියන්. කොහොම හරි කට්ට කාලා ඉක්මනට දා ගනින් වෙන එකෙක් උස්සන්න කලින්

    ෆෝන් නම්බර් එක නිකන් දුන්නොත් චා ද බන්? අම්ම මිස් වෙන තැන් තියනව බන් :):):)
     

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    ෆෝන් නම්බර් එක නිකන් දුන්නොත් චා ද බන්? අම්ම මිස් වෙන තැන් තියනව බන් :):):)
    වඩේ කාපු පරිප්පු වැටුන කොලේකට නැතුව ලස්සනට ලියලා දියන්, දෙනවා නම්! අම්ම දුරදි හරි දැක්කොත් උබ ගේ කාර්ඩ් කුඩු හැබැයි