මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ
පට්ට යකෝ.. හිනා කාල මැරෙනව..


මටත් ඔය සීන් එකම වෙලා තියනව පොඩි කාලෙ
ඒක නම් කියන්න පුළුවන් තත්වයක් තියනව මෙතන

ඔන්න මට අම්බානෙක චූ බරක් හැදිල තියෙන්නෙ.. ඔන්න ගියා මෙන්න ගියා..
ඔන්න කොහේදෝ හෙන දුරක ගිහිං..
ඒ ගෙදර බාත්රූම් කෑල්ලට රිංගල (හොදට මතකයි) ජුන්ඩයියා එලියට එහෙම අරගෙන.. අම්බෝ ලිහිල් කරන්න පටන් ගත්ත බර.. හම්මා.... දැනුන සනීපෙ..
ටික වෙලාවකින් කලිසම තෙතයි තෙතයි වගේ හැගීමක් එනව..
අම්මි ගහයි.. ඇස් ඇරල බැලින්නම් ඒක හීනයක් යකෝ.. ඇදෙන් එකයි චූ නාල..
හරි සන්තෝසයි..
දුවල ගිහිං නෑව.. රෑ දෙකහමාරට විතර.. ෂවර් එකේ සද්දෙට ගෙදර කස්ටිය අහනව ඔය නානවද ඈ.. කියල..

සැටියෙ ශේප් එකේ නිදාගත්ත.. උදේ ප්‍රධාන මාර්තුකාව ඕක..

කොච්චර සතුටුද කියනව නම් රෙදි නැහැ..



