SL X-Files 2 (Buthayek Set Karaganima)

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කාසි බුතයා ගන්දබ්බ යන් හරහා බුතාත්මයකට

    කාසි බුතයා කරලා කාපු පරිප්පුවට පස්සෙ හිතගෙන හිටියෙ ආයි කවදවත් ඔය වගෙ වැඩ කරන්නෙ නැහ කියල, එත් මාස 2ක් වත් ගියෙ නැහැ රිටිගල ආර්න්යයෙ ඉදල ආපු බුවා සෙට් උනාට පස්සෙ ආයිත් අතගැහුව ගන්දබ්බයො අල්ලන වැඩකට, එකටත් පස්සෙ අපිට ඔන උනෙ බුතයෙක් අල්ල ගන්න, මොකද ගන්දබ්බයො කියන්නෙ කිසිම බලයක් නැති කොට්ටාසයක්. එත් බුතයො කියන්නෙ වැඩක් කරගන්න පුලුවන් ජාතියෙ කොටසක්,

    බුතාත්ම ගොඩක්ම ගවසෙන්නෙ සොහොන් පිට්ටනි වල, එකට හෙතුව තමයි කෙනෙක් මැරුන දවස ඉදලම ඒ මනුස්සයගෙ ප්‍රෙතාත්මය ජීවිතෙට තියෙන අසාවෙන් නැවත මල සිරුර තුලට රින්ගා එය පන ගන්වන්න උත්සාහ කිරිම. එවිට ප්‍රෙතාත්මය තෙරුම් ගන්නෙ නැහැ එය කල නොහක්කක් කියල, මිනිය සොහොනට ගෙනියනකන්ම ඒ බව තෙරුම් ගන්නෙ නැහැ ප්‍රෙතාත්මය, සොහොනෙ මිනිය වැල්ලුවට පස්සෙත් ගන්දබ්බ අවදිය වෙනකන්ම නැවත මිනිය තුලට රින්ගාගෙන පරන ජීවිතයම පටන් ගන්න උත්සාහ කිරිමක් කරනවා.

    බුත අවදිය පින් පව් තන්හව වගෙ දෙවල් මත කාලය තිරනය වෙනවා, ගොඩක්ම මිල මුදල් තමන්ගෙ නෑදැයින් පිලිබදව අසාවෙන් හිටි පුද්ගලයන් බොහො කල් බුතයන් වී සිටිය හැකියි.

    බුතයෙක් ගන්දබ්බයෙක් වීමට ගතවන කාලය තප්පරයක් වෙන්නත් පුලුවන්, අවුරුදු 1000ක් වෙන්නත් පුලුවන්, සමහර විට හැමදාම බුතයෙක් වී සිටින්නත් පුලුවන්.(නිදන් වලට ආසවෙන් එවාවල ඉන්න බුතයන්)

    බුතයෙක් අල්ලා ගැනිම සදහා එක ක්‍රමයක් කියලා නැහැ, ඒ ඒ බුතයන්ගෙ රුචිකත්වය මත අපි අනුගමනය කරන්න ඔනි ක්‍රමය වෙනස් වෙනව,

    අපි මේ පාර අනුගමනය කරෙ ආහාර පාන යොදාගෙන ඒ සදහා රුචිකත්වයක් දක්වන බුතයෙක් අපි ලගට ගැනිම.ඒ සදහා විස්ශෙසයෙන් ආහාර සකස් කරන්න ඔනි, තෙල් බැදුම් පුලුටු , විසෙසයෙන් උරු මස් තෙල් දාලා වගෙ ආහාර වලට බුතයන් ආකර්ශනය කරන්න ගොඩක් ලෙසියි.

    අපෙ කතා නායකය ට අවස්ය විදියට ඔක්කොම බඩු ලැස්ති කරා

    පල්ලෙහ තියෙන්නෙ ඒ ලිස්ට් එක,

    1: බැදපු උරු මස් කිලො 1

    2: ගල් බොතල් 1 (මුරකාරයට)

    3. ගොල්ඩ් ලීෆ් පැකෙට් 1 ( මුරකාරයට)

    4. කට්ට කුමන්ජල්

    5. රතු මල් වට්ටියක්

    6. ගොක් කොල අට්ටාලයක්

    බැස්ස කට්ටියම බඩු ටිකත් අරගෙන රවතාවත්තෙ කනත්තට, දැන් අපෙ එකම අරමුන බුතයෙක් සමග සන්නිවෙදනය කිරිම, එච්චරඉ, බුතයෙක් ලවා වැඩ ගැනිම වගෙ දෙයක් අපිට අවස්ය නැති නිසා අපි ඒ අදහස අත ඇරිය.

    පලවෙනි දවස,...

    රැ 11.30 ට විතර අපි අපෙ ගොක් කොල අට්ටාලෙ රාවතාවත්තෙ කනත්තෙ අරලිය ගහ ලග තියලා බැදපු උරු මස් එකෙ තියලා කට්ට කුමන්ජල් අට්ටාලෙ යටින් පත්තු කරලා සැරසුනා වැඩෙට, මේ වැඩෙ රාවතාවත්ත කනත්තෙ කරනවා කියන්නෙ අවදානම් වැඩක් මොකද පොලිසියෙන් නිතරම සොදිසියෙන් ඉන්නෙ කනත්තෙ ගන්ජා ගහන නිසා කොල්ලො

    මේ වැඩෙ කරද්දි ඒ සදහා ම පාවිච්චි කරන මන්තර වගයක් තියෙනවා, අතිතයෙ රජ ගොල්ලො පාවිච්චි කරපු ඒ අයගෙන් පැවත එන, එවා දන්නෙ අපෙ කතා නායකය විතරයි, කොහොම හරි ගොක් කොල තට්ටුව හරි ගස්සල දොල පිදෙනි තියල පටන් ගත්ත මතුරන්න,

    පොර මතුරනවා, වටෙ පිටෙම සද්ද මොහොතකට නතර වෙලා අපි වෙනමම ලොකයක් කරා මනසින් අදෙනවා, ඒ මැතිරිල්ල විනඩි 20ක් විතර ගියතැන පොර මතිරිල්ල මදකට නතර කරා,

    ඉට පස්සෙ අපිට කිව්වා බුතාත්ම ගොඩක් අපි දිහා දැන් බලන් ඉන්නෙ අපි දැන් කාව හරි කෙනෙක් එක්ක කුලුපග වෙන්න ඔනි කියලා,

    එදා දවසෙම බුතාත්ම අපි දිහා බලන් හිටිය විතරයි, එත් අපි දැනන් හිටිය මේ වැඩෙට දින කීපයක් යන බව, ඊලග දවසට ඉතුරු ටික තියල අපි ගෙවල් වලට ආව.

    වැඩෙ අත්කරගත් සර්තකත්වය ගැන කට්ටිය සතුටින් හිටියෙ, මොකද අපි හිතුවට වඩා ඉක්මනට වැඩෙ සාර්තක වන ලකුනු පෙන්න තිබ්බ,

    අම්බො ඉතුරු ටික හෙට දාන්නම් පතිචාර බලලා, උබලට මෙව දිරවනවද දන්නෙ නැහැ නෙ..

    දවස් කිපයක් ම අපි ඔය විදිහට කරා අපෙ කතානයකය දැන් මහා පිම්මක් පනින්න යන්නෙ, ඒ කියන්නෙ මතුරන හම වෙලවකදිම අපි දිහා පෙරේත කමේ බලන් ඉන්න එක භුතයෙක් තොරාගෙන එයාට අරාධනවක් කරන එක.

    දවස් කීපයක් පිලිටු පිදෙනි එක්ක මතුරල බුතයො ගොඩක් අපි වටෙ වට වෙල හිටියෙ, ඔන්න අද අපි යන්නෙ එයින් එක්කෙනෙක් තොරගෙන ආරදනාවක් කරන්න.

    ආරදනව කරාම බුතයා අපිට කැමති වෙනවා නම් එය දැන ගන්න දෙවල් ඔනි, ඒකට පාවිච්චි කරන්නෙ වතුර පුරොපු විදුරුවක්

    ඔන්න අපි බුතයෙක්ට අඩ ගහුවා, වතුර පුරොපු විදුරුව වතුර උතුරල යනව කියන්නෙ බුතයා අපි කියන දේ ඇහුව කියන එක,

    එක අඩගැසිමකින් පස්සෙ වතුර පිරුන විදුරුව උතුරල ගියා, මෙහෙම කියනවට වඩා ඒක බලන් ඉනන කොට තමයි තේරෙන්නෙ, ඇගේ මවිල් කෙලින් වෙනවා මතක් වෙදිදිත්.

    ඊලග ට අපේ බුවා කිව්වා තියලා තියෙන පිලි ආහරයට ගන්න කියලා, ටික වෙලාවක් යද්දි උරු මස් ටික පරන පුස් කාපු ගද ගහන ජරා වක් බවට පත් උනා

    ඊලගට පොර ඇහුවෙ දැන් මෙයාව ගෙදර ගෙනියමුද කියලා, හැමොම විරුද්ද උනා වැඩේට මොකද කට්ටිය ඇති වෙන්න බය වෙලා හිටියෙ.

    අපි ගෙවල් බලා ආව ආයිත් පාරක් ඇස් දෙකටම දැකලා ඔප්පු උනා බුතයො කියලා කට්ටියක් ඉන්නවා කියලා

    හැමොම විස්වාස කරන්න අකමැති දෙයක් බුතයො කියන්නෙ, මම කැමති ආස අය ඉන්නවනම් වැඩෙට සෙට් කරගෙන ආයිත් කරන්න

    මොකද කට්ටිය කියන්නෙ ??????????

    (පොඩ්ඩක් කෙටි කරා මච්න් මොකද වැඩ අස්සෙ වෙලා නැහ, සමවෙන්න ඔනි කිව්වා ඒකට)
     
    Last edited:
    • Like
    Reactions: tasmanian devil

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    :eek: videos nadda? :P

    video dapan

    විඩියො කරන්න මටත් උවමනවා තිබ්බා එත් එවා සෙට් කරගතොත් වැඩේ හබක් වෙයි කියලා අතැරලා දැම්ම, එහෙන් මෙහෙන් ගත්තු පොටො වගයක් තියෙනවා, මම දාන්නම්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විඩියො කරන්න මටත් උවමනවා තිබ්බා එත් එවා සෙට් කරගතොත් වැඩේ හබක් වෙයි කියලා අතැරලා දැම්ම, එහෙන් මෙහෙන් ගත්තු පොටො වගයක් තියෙනවා, මම දාන්නම්

    dapan balanna :)
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    2lmvqyr.jpg
     
    • Like
    Reactions: kandahar