How to Use Dialog DVB Kit For Free LyngSat

padmathilaka

Member
Feb 17, 2008
124
7
0
meka ehema balanna baha meva encrypt karala thiyenne:angry:

කොහොමත් ඩයලොග් ටීවී බොක්ස් වලින් ෆ්‍රී ටු එයර් චැනල් බලන්ඩ බැහැ. සොෆ්ට්වෙයාර් වලින් එව්වා බ්ලොක් කරලා තියෙන්නේ. ඔය කියන කතා සම්පුර්ණයෙන්ම බොරු. වෙන රට වල රිසීවර් වලින් බලන්න පුළුවන් කම තිබුන සන් ඩිරෙක්ට් වල වගේ එකට පරණ සොෆ්ට්වෙයාර් දාගන්ඩ ඕන. සමහර මොඩල් වල පුළුවන් නමුත් අලුත් අප්ඩෙට් එකක් අපුවහම කරපු ඔක්කොම නැති වෙනවා. අනිත් එක ෆොක්ස් ටෙල් වල බීම ෆූට් ප්‍රින්ට් එක ලංකාවට නැහැ ඒක කවදාවත් ගන්න බැහැ. අපි ඉන්නේ ෂිතිජය ට මෙහායින් ඔය කියන සැටලයිට් එකට
Optus C1/D1 තියෙන්නේ 156 E වල එක අපිට එන්නේ නැහැ අපිට එන එව්වා පටන් ගන්නේ 142 E වලින්. අනිත් එක ඩයලොග් වල එන්ක්‍රිප්ශන් ක්‍රමය ඉර්ඩිටෝ කියන ක්‍රමය එතකොට ඉර්ඩිටෝ නැත්නම් නිකන් පෙන්නන එව්වා විතරයි බලන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. අපිට සිග්නල් තියෙන එව්වගෙන් ඉර්ඩිටෝ තියෙන්නේ sun direct වලයි videocon වලයි විතරයි. ඒ ගොල්ලන්ගේ බොක්ස් මොඩල් වෙනස් එතකොට මෘදුකාංග අප්ඩේට් වෙන්නේ නැහැ.
 
Last edited:

padmathilaka

Member
Feb 17, 2008
124
7
0
කාට හරි වැඩිපුර ප්‍රශ්න තියෙනවනම් මගේ බ්ලොග් එකට ඇවිත් බලන්න

padmathilaka-wanigasekara.blogspot.com
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොහොමත් ඩයලොග් ටීවී බොක්ස් වලින් ෆ්‍රී ටු එයර් චැනල් බලන්ඩ බැහැ. සොෆ්ට්වෙයාර් වලින් එව්වා බ්ලොක් කරලා තියෙන්නේ. ඔය කියන කතා සම්පුර්ණයෙන්ම බොරු. වෙන රට වල රිසීවර් වලින් බලන්න පුළුවන් කම තිබුන සන් ඩිරෙක්ට් වල වගේ එකට පරණ සොෆ්ට්වෙයාර් දාගන්ඩ ඕන. සමහර මොඩල් වල පුළුවන් නමුත් අලුත් අප්ඩෙට් එකක් අපුවහම කරපු ඔක්කොම නැති වෙනවා. අනිත් එක ෆොක්ස් ටෙල් වල බීම ෆූට් ප්‍රින්ට් එක ලංකාවට නැහැ ඒක කවදාවත් ගන්න බැහැ. අපි ඉන්නේ ෂිතිජය ට මෙහායින් ඔය කියන සැටලයිට් එකට
    Optus C1/D1 තියෙන්නේ 156 E වල එක අපිට එන්නේ නැහැ අපිට එන එව්වා පටන් ගන්නේ 142 E වලින්. අනිත් එක ඩයලොග් වල එන්ක්‍රිප්ශන් ක්‍රමය ඉර්ඩිටෝ කියන ක්‍රමය එතකොට ඉර්ඩිටෝ නැත්නම් නිකන් පෙන්නන එව්වා විතරයි බලන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. අපිට සිග්නල් තියෙන එව්වගෙන් ඉර්ඩිටෝ තියෙන්නේ sun direct වලයි videocon වලයි විතරයි. ඒ ගොල්ලන්ගේ බොක්ස් මොඩල් වෙනස් එතකොට මෘදුකාංග අප්ඩේට් වෙන්නේ නැහැ.

    Machan, danne nethi nisa ahanne.. ethakota lankawedi apita oya paid channels ekak wath horata balanna berida? api hithamu loku dish ekak hari set karala?Mokak hari widiyak eththema nedda?mama kiyanne discovery, Nat geo, animal planet, sports channels, movie channels..
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    Machan, danne nethi nisa ahanne.. ethakota lankawedi apita oya paid channels ekak wath horata balanna berida? api hithamu loku dish ekak hari set karala?Mokak hari widiyak eththema nedda?mama kiyanne discovery, Nat geo, animal planet, sports channels, movie channels..
    lankavedi paid channels horata balanna puluvan,encrypt eka decrypt karanna oni,ekata galapena receiver enava .namuth me tread eke mulinma daala thiyenne lankavata ahuvennevath nathi(foot print ) nathi satellite.
    me channels lankave balanna oni nam dialog tv,peo tv vage ekak aran pay karanna,aduvata vade karaganna oni dish tv vage indian ekak try karanna colombo vala ona tharam than thiyenava (masekata 700~800 ganakin shape venna puluvan).
    lankava paththata thiyena free tv (FTA) eva melo rahak naha :angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lankavedi paid channels horata balanna puluvan,encrypt eka decrypt karanna oni,ekata galapena receiver enava .namuth me tread eke mulinma daala thiyenne lankavata ahuvennevath nathi(foot print ) nathi satellite.
    me channels lankave balanna oni nam dialog tv,peo tv vage ekak aran pay karanna,aduvata vade karaganna oni dish tv vage indian ekak try karanna colombo vala ona tharam than thiyenava (masekata 700~800 ganakin shape venna puluvan).
    lankava paththata thiyena free tv (FTA) eva melo rahak naha :angry:

    lankawe gedara dish tv thiyanawa, masekata 1100 k gewanawa, mama beluwe eeka nethuwa wede karaganna puluwanda kiyala. so, umba kiyana widihata okata merila wedak nehe needa?
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    lankawe gedara dish tv thiyanawa, masekata 1100 k gewanawa, mama beluwe eeka nethuwa wede karaganna puluwanda kiyala. so, umba kiyana widihata okata merila wedak nehe needa?

    කරන්න පුළුවන් ඒ කට යන වියදම සල්ලි දීල බලන වියදමට වඩා වැඩියි. ඔයිට වඩා හොදයි සල්ලි දීල බලන එක. දකුණු ආසියාවට තියෙන හොදම චැනල් වල එකතුව තියෙන්නේ ඩිෂ් ටීවී වල ඊළගට තියෙන්නේ ඩයලොග් වල. කුණු ඉන්දියන් චැනල් වල බලන්ඩ දෙයක් නැහැ උන්ගේ මාගුල් වෙළද දැන්වීම් තමයි වැඩිපුර ඒ මදිවට රෑට උන්ගේ ටෙලි මර්කටින්ග් ඇඩ් යනවා. පට්ට චාටර්. ගන්ඩ එපා. දිඅලොග් එකෙත් යන්නේ ගොඩක්ම ඉන්දියන් මාගුල් තමයි. අර hbo ටික විතරයි හොද. ඉන්දියන් එව්වනම් වැඩක්ම නැහැ.
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    encrypt karanne kohomada bn

    encrypt කියන්නේ පරිගණක වැඩසටගනකින් එන දත්ත වෙනස් කරලා එවන එක, එකට key එකක් දාල වෙනස්කරනවා, අනිත් එක තමයි මේ key එක තප්පර 10 ක් ඇතුලත වෙනස් කරනවා එතකොට අර encryption method එක දැනගෙන හිටියට වැඩක් නැහැ key එකත් දැනගෙන ඉන්ඩ ඕන ඔය key එක එවන length එකකුයි එවන cycle එකකුයි තියෙනවා receiver එකේ තියෙන සොෆ්ට්වයර් එකට ඕක අදුනගන්ඩ පුළුවන්. අපිටත් අදුනගන්ඩ තිබුන ඔය අල්ගොරිතම් එක දන්නවනම්. ප්‍රශ්නේ අල්ගොරිතම් එක වෙනස් කරනවා වගේම කොම්ප්ලේක්ස් එකක්. ඔය එන්ක්රිප්ෂන් කරන සමාගම් ගොඩක් තියෙනවා එව්වා තමයි irdeto, conax, nds , තව ගොඩක් එව්වා තියෙනවා. ඕක ඉගෙන ගන්නවානම් කරන්ඩ පුළුවන්.
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ube blog ekata yanna apita wena wada na ne:rofl:

    මේක දාල තියෙන්නේ ඉගෙනගන්ඩ උනන්දුවක් තියෙන අයට විතරයි අපතයන්ට නොවෙයි. අපතයෝ නොආවට කමක් නැහැ.
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේක දාල තියෙන්නේ ඉගෙනගන්ඩ උනන්දුවක් තියෙන අයට විතරයි අපතයන්ට නොවෙයි. අපතයෝ නොආවට කමක් නැහැ.

    blog eka baluwa machan basic idea ekak awa...
    thawa detailed widiyata yanna puluwannam ela............

    3G signal ganna tikanam maru,.