machan danata line aka kapapu dialog tv walata meka karanna puluwanda,

meka ehema balanna baha meva encrypt karala thiyenne![]()
කොහොමත් ඩයලොග් ටීවී බොක්ස් වලින් ෆ්රී ටු එයර් චැනල් බලන්ඩ බැහැ. සොෆ්ට්වෙයාර් වලින් එව්වා බ්ලොක් කරලා තියෙන්නේ. ඔය කියන කතා සම්පුර්ණයෙන්ම බොරු. වෙන රට වල රිසීවර් වලින් බලන්න පුළුවන් කම තිබුන සන් ඩිරෙක්ට් වල වගේ එකට පරණ සොෆ්ට්වෙයාර් දාගන්ඩ ඕන. සමහර මොඩල් වල පුළුවන් නමුත් අලුත් අප්ඩෙට් එකක් අපුවහම කරපු ඔක්කොම නැති වෙනවා. අනිත් එක ෆොක්ස් ටෙල් වල බීම ෆූට් ප්රින්ට් එක ලංකාවට නැහැ ඒක කවදාවත් ගන්න බැහැ. අපි ඉන්නේ ෂිතිජය ට මෙහායින් ඔය කියන සැටලයිට් එකට
Optus C1/D1 තියෙන්නේ 156 E වල එක අපිට එන්නේ නැහැ අපිට එන එව්වා පටන් ගන්නේ 142 E වලින්. අනිත් එක ඩයලොග් වල එන්ක්රිප්ශන් ක්රමය ඉර්ඩිටෝ කියන ක්රමය එතකොට ඉර්ඩිටෝ නැත්නම් නිකන් පෙන්නන එව්වා විතරයි බලන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. අපිට සිග්නල් තියෙන එව්වගෙන් ඉර්ඩිටෝ තියෙන්නේ sun direct වලයි videocon වලයි විතරයි. ඒ ගොල්ලන්ගේ බොක්ස් මොඩල් වෙනස් එතකොට මෘදුකාංග අප්ඩේට් වෙන්නේ නැහැ.
lankavedi paid channels horata balanna puluvan,encrypt eka decrypt karanna oni,ekata galapena receiver enava .namuth me tread eke mulinma daala thiyenne lankavata ahuvennevath nathi(foot print ) nathi satellite.Machan, danne nethi nisa ahanne.. ethakota lankawedi apita oya paid channels ekak wath horata balanna berida? api hithamu loku dish ekak hari set karala?Mokak hari widiyak eththema nedda?mama kiyanne discovery, Nat geo, animal planet, sports channels, movie channels..

encrypt karanne kohomada bnmeka ehema balanna baha meva encrypt karala thiyenne![]()
lankavedi paid channels horata balanna puluvan,encrypt eka decrypt karanna oni,ekata galapena receiver enava .namuth me tread eke mulinma daala thiyenne lankavata ahuvennevath nathi(foot print ) nathi satellite.
me channels lankave balanna oni nam dialog tv,peo tv vage ekak aran pay karanna,aduvata vade karaganna oni dish tv vage indian ekak try karanna colombo vala ona tharam than thiyenava (masekata 700~800 ganakin shape venna puluvan).
lankava paththata thiyena free tv (FTA) eva melo rahak naha![]()
lankawe gedara dish tv thiyanawa, masekata 1100 k gewanawa, mama beluwe eeka nethuwa wede karaganna puluwanda kiyala. so, umba kiyana widihata okata merila wedak nehe needa?
encrypt karanne kohomada bn
කාට හරි වැඩිපුර ප්රශ්න තියෙනවනම් මගේ බ්ලොග් එකට ඇවිත් බලන්න
padmathilaka-wanigasekara.blogspot.com

ube blog ekata yanna apita wena wada na ne![]()
මේක දාල තියෙන්නේ ඉගෙනගන්ඩ උනන්දුවක් තියෙන අයට විතරයි අපතයන්ට නොවෙයි. අපතයෝ නොආවට කමක් නැහැ.
මේක දාල තියෙන්නේ ඉගෙනගන්ඩ උනන්දුවක් තියෙන අයට විතරයි අපතයන්ට නොවෙයි. අපතයෝ නොආවට කමක් නැහැ.

මේක දාල තියෙන්නේ ඉගෙනගන්ඩ උනන්දුවක් තියෙන අයට විතරයි අපතයන්ට නොවෙයි. අපතයෝ නොආවට කමක් නැහැ.