ඤාණසාර හිමිට අරක්කු නඩු නවයක්
ඤාණසාර හිමිට අරක්කු නඩු නවයක්
September 2, 2013 at 10:14 am | lanka C news
ඤාණසාර හිමිට අරක්කු නඩු නවයක්
ජාතීන් අතර අසමගිය පතුරුවන බොදුබල සේනාව වහා තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත්සභා මන්ත්රී (එ.ජ.නි.ස) නීතීඥ මේජර් අජිත් ප්රසන්න මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ දකුණු පළාත්සභා ශ්රවණාගාරයේ පැවති දකුණු පළාත්සභා රැස්වීමේදීය.
එහිදී අදහස් දැක්වූ මන්තී්රවරයා,
”ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පසුගියදාක රැස්වීමකදී මට කන්ගැට්ටා කියලා තිබුණා. මම යුද්ධයෙන් තුවාල වූ පුද්ගලයෙක්. ආබාධිත රණවිරුවෙක්. යුද්ධයේදී 26,000ක් රණවිරුවන් ජීවිත පූජා කළා.මේ කාලේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කොහෙද හිටියේ. දළදා මාළිගාවට කොටි ගහන කොට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරන කොට කතා කළේ නැති ගලබොඩඅත්තේ ajith-prasannaඥානසාර හාමුදුරුවෝ දැන් බොරුවට කතා කරනවා” යනුවෙන් පැවසීය.
”මේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ එන්නේ ජාතික සමගිය විනාශ කරන්න. මේ චීවරධාරියා මේ එන්නේ මීළග ඡන්දයේදී පාර්ලිමේන්තුවට වඩින්න. මේ ගලබොඩඅත්තේ ඥානසාර චණ්ඩියෙක් වෙලා චණ්ඩි පාට් දමනවා. මෙය ත්රස්තවාදී සංවිධානයක් නිසා වහාම තහනම් කරන්න. මාත් සමග ප්රසිද්ධ විවාදයකට එන්න කියලා මම ඔය උන්නැහේට අභියෝග කරනවා. අරක්කු බීලා නඩු නවයක් මෙයාට තියනවා. මෙහෙම වැරදි කරපු කෙනා තමයි අපිව හදන්න එන්නේ. මං කන්ගැට්ටෙක් නෙවෙයි. ආබාධිත රණවිරුවෙක්. හිටපු ගුරුවරයෙක්” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය