ඤාණසාර හිමිට අරක්කු නඩු නවයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඤාණසාර හිමිට අරක්කු නඩු නවයක්

ajith-prasanna.png

ඤාණසාර හිමිට අරක්කු නඩු නවයක්

September 2, 2013 at 10:14 am | lanka C news

ඤාණසාර හිමිට අරක්කු නඩු නවයක්
ජාතීන් අතර අසමගිය පතුරුවන බොදුබල සේනාව වහා තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත්සභා මන්ත‍්‍රී (එ.ජ.නි.ස) නීතීඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ දකුණු පළාත්සභා ශ‍්‍රවණාගාරයේ පැවති දකුණු පළාත්සභා රැස්වීමේදීය.

එහිදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා,

”ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පසුගියදාක රැස්වීමකදී මට කන්ගැට්ටා කියලා තිබුණා. මම යුද්ධයෙන් තුවාල වූ පුද්ගලයෙක්. ආබාධිත රණවිරුවෙක්. යුද්ධයේදී 26,000ක් රණවිරුවන් ජීවිත පූජා කළා.මේ කාලේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කොහෙද හිටියේ. දළදා මාළිගාවට කොටි ගහන කොට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරන කොට කතා කළේ නැති ගලබොඩඅත්තේ ajith-prasannaඥානසාර හාමුදුරුවෝ දැන් බොරුවට කතා කරනවා” යනුවෙන් පැවසීය.

”මේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ එන්නේ ජාතික සමගිය විනාශ කරන්න. මේ චීවරධාරියා මේ එන්නේ මීළග ඡන්දයේදී පාර්ලිමේන්තුවට වඩින්න. මේ ගලබොඩඅත්තේ ඥානසාර චණ්ඩියෙක් වෙලා චණ්ඩි පාට් දමනවා. මෙය ත‍්‍රස්තවාදී සංවිධානයක් නිසා වහාම තහනම් කරන්න. මාත් සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා මම ඔය උන්නැහේට අභියෝග කරනවා. අරක්කු බීලා නඩු නවයක් මෙයාට තියනවා. මෙහෙම වැරදි කරපු කෙනා තමයි අපිව හදන්න එන්නේ. මං කන්ගැට්ටෙක් නෙවෙයි. ආබාධිත රණවිරුවෙක්. හිටපු ගුරුවරයෙක්” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඕකෙ තිබ්බ කොමෙන්ට් ටික තමා මසුරන් වටින්නෙ. ලොල්. උඹත් වාසි නිවුස් දාන වෙලාවට කතා නැහැ. අනික් වෙලාවට ගූවිමලයා කිය කිය බයිනවා නේද ? ලොල්.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඕකෙ තිබ්බ කොමෙන්ට් ටික තමා මසුරන් වටින්නෙ. ලොල්. උඹත් වාසි නිවුස් දාන වෙලාවට කතා නැහැ. අනික් වෙලාවට ගූවිමලයා කිය කිය බයිනවා නේද ? ලොල්.

කොහොම වුනත් මේ හාමුදුරුවො ටිකක් බොනවා වැඩී නේද?
 
RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    කොහොම වුනත් මේ හාමුදුරුවො ටිකක් බොනවා වැඩී නේද?

    කෙවින් දන්නවද උබ මෙහෙම කොල්ලෝ එක්ක හුරතල් වෙනවා කියලා?:oo:
    අලුත් පවුල් ජීවිතක්නේ..වගකීමෙන් වැඩ කරපං :yes::)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විමලයාගේ පච සයිට් එකට මාර පුකේ අමාරුවක් තියෙන්නේ ඤාණසාර ගැන.:rofl:

    බුදු බණ දෙසන කටෙන් මත් පැන් බීලා
    ආගම් බේද වපුරයි හොඳටම වෙරි වීලා
    නඩු නවයකට ඇයිදෝ මේ ඇප දීලා
    දෙව්දත් හිමින් බුදු සසුනේ ගඳටම රීලා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බුදු බණ දෙසන කටෙන් මත් පැන් බීලා
    ආගම් බේද වපුරයි හොඳටම වෙරි වීලා
    නඩු නවයකට ඇයිදෝ මේ ඇප දීලා
    දෙව්දත් හිමින් බුදු සසුනේ ගඳටම රීලා

    උබ ඉතින් කවි කිය කිය හිටපන්.රැප් එකක් ලියල දෙන්න බැරිද?:D
     
    Athal Mohomad

    Member
    Sep 2, 2013
    9
    0
    0
    Gihin Balapalla me thiyenne ponna saarage kathaawa .
    ammata hukawa ganna hadanne naana saara lagadima .
    ponna wesige putha .
    okata podi kaale hamba pakek puke arala .
    ekayi ochchara jathika wayira pathurawanne .
    ponna wesige putha .
    oya wage ballo me ratata pawak.
    nirmala budu dhahama ponnaya winasa karanawa ,
    mahinda wesige putha lagadima muuta gema denawa kiyala Gossip sites kihipayakama dala tibuna
    kohoma unath lagadima akage ammata hikawenawa .. onna balapan man kiyanne boruda kiyala . :angry:

    http://goo.gl/COE8jw
     
    පෙරුමාල් අයියා වෙලා බෑන්
    ආපහු දෙනවලු බොල මෝඩ චූන්
    ඥාණගේ පියා කරුමෙට හම්බ මෑන්
    දිගටම බලමුකො ගොන් පාට් සීන්
     
    Athal Mohomad

    Member
    Sep 2, 2013
    9
    0
    0
    පෙරුමාල් අයියා වෙලා බෑන්
    ආපහු දෙනවලු බොල මෝඩ චූන්
    ඥාණගේ පියා කරුමෙට හම්බ මෑන්
    දිගටම බලමුකො ගොන් පාට් සීන්

    yako mama aluthen mekata awe . :D
    ube kavi lassanayi .
    4.gif

    digatama liyanna .
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකෙ තිබ්බ කොමෙන්ට් ටික තමා මසුරන් වටින්නෙ. ලොල්. උඹත් වාසි නිවුස් දාන වෙලාවට කතා නැහැ. අනික් වෙලාවට ගූවිමලයා කිය කිය බයිනවා නේද ? ලොල්.

    :rofl:

    ඇයි බන් මෙහෙම වැරදි තියෙන හාමුදුරුවරු අයින් කරල ඔය සංවිධානය හරියට කරගෙන යන්න පුළුවන්කම තියෙද්දි මෙච්චර පච වෙන්නෙ :confused: