මචන්ලා මම 40" Toshiba Smart TV එකයි 5.1 AJ Home Theater System එකයි ගෙනාවා. දැනට මම එකෙ Audio Out (Fixed) [11] එක Home Theater එකෙ AUX එකට connect කරල පාවිච්චි කරන්නෙ.
එතකොට TV එකෙන් stereo sounds අවුට් වෙලා Home Theater එකෙන් 5.1 වලට හදනව.....
එතකොට real 5.1 quality එක එන්නෙ නැහැ..
මට TV එකෙන් 5.1 OUT කරල, Home Theater එකට 5.1 IN කරන විදිය කවුරුහරි කියල දෙනවද?
TV Back panel Diagram
Home Theater Back panel Diagram