Huawei e3131 ,21mbps dongal.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    huawei-e3131-2.jpg


    machanla me dongal eka etisalat eken denawa 4000kata+ sim card price....tika dawasakata pamanai.....watinawanam pm karapalla ......:cool::cool::cool::cool::cool:
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    man langa thiyanava. supiri dongle eka. auto connect. no software.
    eth oka 3500 ta ganna puluwan. mama dekak genath anika 2000 ta wikka. (gatthu ekaata sweep ekak)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    XL8PWVv.png


    බලහන් හරියටම මොකක්ද ඔය දෙන ඩොන්ගල් model එක කියලා...ඕක නෙවෙයි හරි model එක..මොකද මම use කරන්නෙත් ඒක නිසා..:)

    XVItnur.jpg


    මෙන්න මේකයි Huawei E3131 Mobile Broadband Usb Dongle එක..බලන්න අර Etisalat site එකේ හරියට නමවත් නැහැ..නම් තුනක් තියෙන්නෙ තුන් තැනක එකම item එකට..අනික ඒක ඔය කියන model එකත් නෙවෙයි..ඒක Huawei E303 කියන model එක මම දන්න විදියට..ඕක unlock කරන්නත් බැරිද කොහෙද තාම..Mobitel උපහාර dongle එක ඔය E303 model එකමනෙ..

    මොනා උනත් Huawei E3131 Mobile Broadband Usb Dongle කියන model එකනම් සුපිරි.ඒත් එක නෙවෙයිනෙ ඔය දෙන්න හදන එක..:)