හිරු එකෙන් කරපු වැඩේ හරියි කියල මම කියන්නේ නැහැ. එක පමණ ඉක්මවා කරපු Joke එකක්. එත් ටිකක් හිතන්න සියතට ගහද්දි , සිරසට ගහද්දි , Sunday leader එකට ගහද්දි උණු නොවුන ITN හඳවත මේ සිද්දියට උණු ඇයි ?

මේක කියද්දීත් මේ නළුවා ඇයි ගැහෙන්නේ ?

FYI - දැනට වැඩිම news ratings , movies , kids programs, political programs ratings තියෙන්නේ හිරු ට . නැගී එන හොඳම teledrama ratings තියෙන්නෙත් හිරුට. කෙටියෙන් කියනවා නම් ලංකාවේ ජනප්‍රියම රුපවාහිනි නාලිකාව හිරු



