අති පණ්ඩිත උපුල් ශාන්ත සර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අති පණ්ඩිත උපුල් ශාන්ත සර්

    මේකේ උපුල් ශාන්ත සර් ගෙ පන්ති ගිය අයත් ඇති.මම නම් ගිහිල්ලා නෑ තමයි. දන්න අය කියන්නේ මෙතුමා හරිම උඩගු පුද්ගලයෙක් කියලා. රූපවාහිණී වැඩසටහන් වලින් ඒක මටත් තේරිලා තියනවා. එතුමා හොද ටියුෂන් ගුරුවරයෙක් වෙන්න පුලුවන්. ඒත් අපේ රටේ දහම් පැසැල් ගැන මේ කරණ කතාව නම් අනුමත කරන්න බෑ. බලන්න මේ විමලෙගේ සයිට්එකේ තිබුන නිව්ස් එක. ඒක අරගෙන තියෙන්නේ මවුබිම පුවත්පත එක්ක තිබුන සම්මුඛ සාකච්චාවකින්.

    ඉරිදා පෞද්ගලික පන්ති පැවැත්වීම නීති ගෙනවිත් එය නතර කලහොත් ආණ්ඩුව පෙරළා දමන බව ප්‍රකට පෞද්ගලික උපකාරක පන්තු ගුරුවරයකු වන උපුල් සාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කරයි. මවුබිම පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එසේ වුවහොත් දෙමව්පියන් තම දරුවන් දහම් පාසලට යැවීම කෙසේ වෙතත් පන්සලට දෙන දානයදම් නවතා දමනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

    රටේ අපචාර හා දුරාචාර වැඩිපුර සිදුවන්නේ පෞද්ගලික පන්ති තුල නොව ආගමික ස්ථානවලදී බව පවසන සන්නස්ගල මහතා පෞද්ගලික පන්ති නැවැත්වීම වෙනුවට හැකිනම් ඒවා නවත්වන ලෙඩ අභියෝග කරයි. එහිදී අදහස් පලකරන ඔහු “ඇතැමෙක් විශ්වාස කරන්න පුළුවන් දහම් පාසල් ගියහම දරුවෙක් හදාගන්න පුළුවන්. ඒ දරුවාගේ අනාගතය යහපත් කරගන්න පුළුවන්. දරුවාගේ ජීවිතයෙ සාරධර්ම ටික ගොඩනඟාගන්න පුළුවන් කියලා.ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් දරුවා දහම් පාසල් ගියහම විනාශ වෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ සමහර ආගමික ස්ථාන තියෙනවා. පාතාල මධ්‍යස්ථාන. ඒ වගේ දහම් පාසලකට යැව්වොත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් වගේ දරුවෙක් හදාගන්න පුළුවන්.

    ලංකාවේ ළමා අපචාර, ළමා දූෂණ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවලද ඉස්කෝලවලද මේ දෙකේම නෙවෙයි.පූජනීය ස්ථානවල. ඒක නිසා ටියුෂන් පන්තියට, පාසලට, පොලිසියට, හමුදා කඳවුරට වැඩිය නරක තැනක් විදියට පූජනීය ස්ථාන හඳුන්වන්න පුළුවන් ඉඩකඩක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ හදන්නේ මේ රට ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරන්න නෙවෙයි ආසියාවේ ආගමික ගුබ්බෑයම කරන්න. “ යනුවෙන් අදහස් පළ කර තිබේ.

    මුදලට මුවා වෙලා නිකන් දෙන, දහම් අධ්‍යාපණය හෑල්ලු කරණ එක වැරදී කියන එක තමයි මගේනම් අදහස.
    :angry:
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    man nan daham pasal giye sathi 3i,
    mata epa una,
    AL karana laminta sunday cls nawaththana eka boru wadak
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මේ පාන්කඩයා කරන්නේ උගේ බිස්නස් එක ප්‍රමෝට් කරන්න ඔකා දුං කෝච්චියක් බන් මු වැදි බන කියන්නේ කිසිම එකෙක්ට ඔනේ නෑ බෞද්ද ධර්මය ‍රැක ගන්න මේ අවු 2600 තිබ්බ අපේ සිරිත් ටික වෙනස් කරන්න ඕනේ ඔකා කුරුස කාරයෙක් කියලා ආරන්චියි මම දැකලා තියනවා කුරුසයක් බෙල්ලේ දාගෙන ඉන්නවා අනික මූ කැම්පස් එකේ කෙල්ලෙක් බඩ කරලා කේස් එකක් තියනවා මු අපචාර කරලා හැම දහම් පාසලේ ම ඒවා වෙන්නේ නෑ නේ දහම්පාසල් ගිය එකෙක් එකේ අගය දන්නවා මු අඩුම ගානේ දහම්පාසල් ගීතය වත් දන්නවාද දන්නේ නෑ

    :angry::angry::angry::angry:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපුල් ශාන්ත සන්නස්ගල...ඔහු හොද කෙසේවෙතත් ජනප්‍රිය ගුරුවරයෙක්, සහ කට ඇරල බය නැතුව හොද නිර්මාණකරුවෙක් කියල කියන්න පුළුවන් කෙනෙක්.

    මේ කාරණය නම් ඉතිං...දන්නව නේ.....

    පවතින සමාජ ආකල්ප වලට විරුද්ධව කතා කිරීම විලාසිතාවක් සහ පොරවීමට කෙටි මාර්ගයක්. මේ රටේ පොරවල් වෙන්න කෙටි ම ක්‍රම තමා පවතින සමාජ ක්‍රමවේදය විවේචනය කිරීම, ඒය විරුද්ධව කැරළි් ගහනව කියල සද්ද දැමීම.(හැබැයි පවතින ක්‍රමයෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නෙත් ඔය කියන ලොන්ත කොකටුවොම තමා!) ඔය වගේ අතලොස්සක් මේකෙත් ඉන්නව පේන්නෙ නැද්ද.මේව කැපිල පේන්න කරන වැඩ.

    කොහොමත් උපුල් ලොක්ක මෑතක දී ඇගට දැනෙන සද්දයක් දැම්මෙ ම නෑනේ. සාමාන්‍යෙයන් වසරකට වරක් උපුල් ශාන්ත සන්නස්ගල කියන පුද්ගලයා මේ රටේ යම් කතා බහකට ලක්වෙනවා. එක්කේ හාට් ඇටෑක් එකක්. නැත්තං චිත්තරපටියක්, නැත්තං ළමයෙකුට කරපු වාචික සෙක්ෂුවල් හැරස්මන්ට් එකක්, නැත්තං අඩුම තරමේ ඒලෙවල් පේපර් එක ඉස්සීමක්..................

    ළගකදි සද්දයක් ආවේ නෑ නේද? ඉතිං ආයෙ යම් මාතෘකාවක් වෙන්න ඔහු පොරටෝකක් දීලා තියනවා.....එච්චරයි.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    :yes::yes::yes::yes:

    ඒ දවස්වල "කිං බානට්" කියන කොලමේ තිබ්බ දෙයක් මතක හැටියට කියන්නම්...

    විනිසුරු - යුෂ්මතා කවුද?
    උපුල් - මම වෙළෙන්දෙක් ස්වාමීනී...
    විනිසුරු - මොනවද ඔබ වෙළදාම් කරන්නේ..?
    උපුල් - එහෙම එක දෙයක් කියල නෑ ස්වාමීනී... ටියුෂන්, තනි තටු, වැලන්ටයින්... ඔය වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් විකුණනවා...

    ඕකා කැම්පට් එකේ කොපි කරල විභාග තහනම් වෙලා හිටියා. සල්ලි වලට අම්ම පවා විකුණයි. කතාව හෙට අනිද්දා බුදු වෙන්න ඉන්නවා වගේ...

    පුදුම වැඩේ කියන්නේ ඕකගේ ක්ලාස් යන උන් ඌට මල් පහන් තියල වඳිනවා. මෙහෙමත් හරක් ඉන්නවනේ.:rolleyes:
     
    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා මූ කියන කතාවලත් ඇත්තක් තියෙනව.:P

    එවුනාට දහම්පාසල් අනිවාර්ය කරන්න ඕන
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes:

    ඒ දවස්වල "කිං බානට්" කියන කොලමේ තිබ්බ දෙයක් මතක හැටියට කියන්නම්...

    විනිසුරු - යුෂ්මතා කවුද?
    උපුල් - මම වෙළෙන්දෙක් ස්වාමීනී...
    විනිසුරු - මොනවද ඔබ වෙළදාම් කරන්නේ..?
    උපුල් - එහෙම එක දෙයක් කියල නෑ ස්වාමීනී... ටියුෂන්, තනි තටු, වැලන්ටයින්... ඔය වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් විකුණනවා...

    ඕකා කැම්පට් එකේ කොපි කරල විභාග තහනම් වෙලා හිටියා. සල්ලි වලට අම්ම පවා විකුණයි. කතාව හෙට අනිද්දා බුදු වෙන්න ඉන්නවා වගේ...

    පුදුම වැඩේ කියන්නේ ඕකගේ ක්ලාස් යන උන් ඌට මල් පහන් තියල වඳිනවා. මෙහෙමත් හරක් ඉන්නවනේ.:rolleyes:
    පොර තමයි අක්ෂරය ෆිල්ම් එක ඩීවීඩී ගහලා වික්කෙ.:rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ පොරගෙ ජීවිත කථාවත් මම දැක්ක දාලා තියෙනවා අම්මට සලකපු නැති මුදලට යටවෙච්ච මුන් මොනවද දහම් අධ්‍යාපනය ගැන දන්නෙ අපේ දෙමව්පියෝ අපිව දහම් පාසල් යවපු එක නිසා අපි අදටත් කොච්චර සතුටු වෙනවද දහම් පාසල් අධ්‍යාපනය කියෙන දේ කවදාවත් ළමයෙක් ඇති වෙනව මිසක් නැති වෙන්නෙ නෑ මට හොදට මතකයි දහම් පාසලේදී මම කරණියමෙත්ත සූත්‍රය ඉගෙන ගත්තෙ
    ධම්මේ භවේ රක්ඛති ධම්මචාරී
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දහම් පාසල් වලින් එච්චර ප්‍රයෝජනයක් නෑ. නමුත් ඉස්සර හිඟන්නො වගේ හිටපු එවුන් ටියුෂන් කරලා සල්ලි ටිකක් අතට එනකොට උන් තමයි ලංකාවේ ඉන්න පොරවල් කියලා හිතාගෙන ඉන්න එවුනුත් ඉන්නවා.සිංහල කියන්නේ මහ ලොකු සබ්ජෙක්ට් එකක්ද බන්?
    ආට්ස් කරන්නේ මැට්ටො.දක්ෂයො සයන්ස්,මැත්ස්නේ කරන්නේ.මුගේ නමත් බොරු නමක්.අර සන්නස්ගල කියන කෙනාගේ ජනප්‍රියත්වය හොරකම් කරගෙන පස්සේ දාගත්ත නමක්.ඕකගේ ඇත්ත නම මොකක හරි කියන්න බැරි කැත නමක් වෙන්න ඇති.

    :D
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ හොද ගුරුවරයෙක් (මම නම් පන්ති ගියෙ නෑ) ඒ වගේම හොද නොම්බර එකේ කතිකයෙක් කතාවෙන් ඕන දෙයක් ඕන පැත්තට පෙරලන්න පුලුවන් චරිතයක් සහ හොද ගීතරචකයෙක් ලේකකයෙක් නිශ්පාදකයෙක්.... මේ හැමදේටම වඩා හොදටම මාර්කටින් දන්න හොද වෙලෙන්දෙක්...

    මට පේන්නෙ මේක සර්ගෙ මාර්කටින් ට්‍රික් එකක් උබ මේත්‍රෙඩ් එක උනත් දැම්මෙ සන්නස්ගලගෙ මාර්කටින් පාර සාර්තක උන නිසා....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දහම් පාසල් වලින් එච්චර ප්‍රයෝජනයක් නෑ. නමුත් ඉස්සර හිඟන්නො වගේ හිටපු එවුන් ටියුෂන් කරලා සල්ලි ටිකක් අතට එනකොට උන් තමයි ලංකාවේ ඉන්න පොරවල් කියලා හිතාගෙන ඉන්න එවුනුත් ඉන්නවා.සිංහල කියන්නේ මහ ලොකු සබ්ජෙක්ට් එකක්ද බන්?
    ආට්ස් කරන්නේ මැට්ටො.දක්ෂයො සයන්ස්,මැත්ස්නේ කරන්නේ.

    :D

    එතකොට law විශයෙත් මැට්ටොද ඉන්නෙ? :angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එතකොට law විශයෙත් මැට්ටොද ඉන්නෙ? :angry:
    ඔව් උනුත් මැට්ටො තමයි.නීතියක් ඉගෙන ගන්නවා කියන්නේ අමාරු එකක්ද බන්. එකයි දෙන්නයි ඉන්නේ අඩු ගානේ නීතිය ගැන තර්කයක් කරන්න පුලුවන්.තමන් උගතෙක් කියලා පෙන්වන්න යන එවුන් නේ ඉන්නේ.තමන් උගතෙක් කියලා පෙන්වන්න යන්නේ පල් මෝඩයෙක් ඕයි.අර දත් කිඹුලා අංකල් උදාහරනයක් විදිහට ගන්න පුලුවන්.
    :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් උනුත් මැට්ටො තමයි.නීතියක් ඉගෙන ගන්නවා කියන්නේ අමාරු එකක්ද බන්. එකයි දෙන්නයි ඉන්නේ අඩු ගානේ නීතිය ගැන තර්කයක් කරන්න පුලුවන්.තමන් උගතෙක් කියලා පෙන්වන්න යන එවුන් නේ ඉන්නේ.තමන් උගතෙක් කියලා පෙන්වන්න යන්නේ පල් මෝඩයෙක් ඕයි.අර දත් කිඹුලා අංකල් උදාහරනයක් විදිහට ගන්න පුලුවන්.
    :D
    උඹට අමු තමන් උගතෙක් කියලා පෙන්නන්න දඟලන උන් ඉන්නෙ සයන්ස්,මැත්ස්වල.හරියට දත් කිඹුලා වගේ. ආට් වල එහෙම උන් නෑ. :cool:

    කොහොමටත් මැත්ස් සයන්ස්වල ඉන්නෙ හියුමන් රොබෝලා. හැබැයි පොඩ්ඩක් තෙමුනගමන් ශෝට්වෙන්න ගන්නවා. කම්පැනි ෆෝල්ට් එකක්:rofl:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම පොඩි කාලේ දහම් පාසල් ගියා.නමුත් හයේ පංතියෙන් පස්සේ දහම් පාසල් යන එක අත හැරියා.අපේ ගෙදර අල්ලපු වත්තේ පංසල තියෙන්නේ.පංසලට නම් නිතරම යනවා.ඒ හමුදුරුවො එක්ක කැරම් ගහන්න.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹට අමු තමන් උගතෙක් කියලා පෙන්නන්න දඟලන උන් ඉන්නෙ සයන්ස්,මැත්ස්වල.හරියට දත් කිඹුලා වගේ. ආට් වල එහෙම උන් නෑ. :cool:

    කොහොමටත් මැත්ස් සයන්ස්වල ඉන්නෙ හියුමන් රොබෝලා. හැබැයි පොඩ්ඩක් තෙමුනගමන් ශෝට්වෙන්න ගන්නවා. කම්පැනි ෆෝල්ට් එකක්:rofl:

    ආට් එවුන් උගතෙක් කියලා පෙන්වන්න ගියාට සමාජය ආටෝ උගතුන් කියලා පිලිගන්නේ නෑ.මොකද වැඩ බැරි හැම එකාම ආට් කරන නිසා ආට් ගැන ගම්වල මිනිස්සු දන්නවා.ඒ වගේම ආට් එක ගැන තියෙන සමාජ ආකල්පය වෙනස්.දොස්තරලත් මෝඩයො ඉන්නවා.දත් කිඹුලගෙන් ඒක පේනවා.