යාලුවනේ උදව්වක් ඔනි.. (Proxy) ගැන

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    යාලුවනේ උදව්වක් ඔනි.. (Proxy) ගැන

    යාලුවනේ උදව්වක් ඔනි .... මෙන්න මෙකයි සීන් එක

    ඔ‍ෆිස් එකෙ අලුත් ඉන්ටර් නෙට් කනෙක්ශන් එකක් ගත්තා ,:yes: මේ කනෙක්ශන් එකන් ගූගල් සර්විස් විතරක් (Gmail, Google docs,etc) යන්න යූසර්ස්ලට පුලුවන් වෙන විදියට ප්‍රොක්සියක් හදන්න බොසා කිව්වා :sorry::( (Youtube ,exe,msi,)ඩවුන්ලෝඩ් නවත්තන්න ඔනී.

    අනිත් සයිට් ඔක්කොම බ්ලොක් වෙන්නත් ඔනී :yes:

    අවුල තියෙන්නේ කොහොමද කරන එකයි මන් ISA 2006/2004 ඉන්ස්ටොල් කරා ඒත් Https: බ්ලොක් කරන්න බැ එකයි අවුල:(

    කොහොමහරි ප්‍රොක්සියක් ගහන්න ඔනි. GFI Web Monitor දාලා බැලුව එකෙ ඒත් මැශින් එක රීස්ටාර්ට් කරාම බ්ලොක් කරපුව ඔක්කොටම යන්න පුලුවන් :frown::frown: ..

    ලිනක්ස් උඩ.Squid දාන්න ට්ර්යි කරා හරියට තේරෙන් නැ මචන්ලා :sorry:. ඒ නිසා වින්ඩෝස් උඩ රන් වෙන සොෆ්ට්වෙයර් එකක් හොයල දෙන්න :yes::yes::yes:මචන්ලා ලොකු උදව්වක් .... :)
     
    • Like
    Reactions: hspa3.5

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරිය්ටම දනෙ නැහැ. ඇක්සස් පොයින්ට් එකෙන් ඒ කියන්නෙ රවුටරෙන් බ්ලොක් කරන බලපන්.
     
    • Like
    Reactions: dmtx

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ගැන මගේ දැනුමනම් බින්දුවයි......... ඒත් උදව්වක් හැටියට බම්ප් එකක දෙන්නම් කාගේ හරි ඇහැ ගැටෙන්න........ ;)
     
    • Like
    Reactions: dmtx

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Squid proxy ekak damma nam lesiyi... ubuntu dala squid eka config karala ekata Dansguradin damma nam wede goda.. Ape Kosandpol oka gena thred ekak dala thibba...
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    හරිය්ටම දනෙ නැහැ. ඇක්සස් පොයින්ට් එකෙන් ඒ කියන්නෙ රවුටරෙන් බ්ලොක් කරන බලපන්.

    ඔව් මචන් ඒත් ඩවුන්ලෝඩ් නව්ත්වනත් ඔනි :sorry:, ඇක්ස්ස් පොයින්ට් එකෙ යූර්ල් ටිකයි බන් දාන්න පුලුවන්:(

    ඔය ගැන මගේ දැනුමනම් බින්දුවයි......... ඒත් උදව්වක් හැටියට බම්ප් එකක දෙන්නම් කාගේ හරි ඇහැ ගැටෙන්න........ ;)

    ස්තුතියි මචන්

    Squid proxy ekak damma nam lesiyi... ubuntu dala squid eka config karala ekata Dansguradin damma nam wede goda.. Ape Kosandpol oka gena thred ekak dala thibba...

    ස්තුතියි මචන්, ලිනක්ස් තමා බන් සීන් එක:sorry:

    ස්තුතියි මචන්

    දන්නේ නෑ.:no:
    බම්ප්

    ස්තුතියි මචන්

    ගමgay;15554947 said:

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඔය ගැන මගේ දැනුමනම් බින්දුවයි......... ඒත් උදව්වක් හැටියට බම්ප් එකක දෙන්නම් කාගේ හරි ඇහැ ගැටෙන්න........

    උපුට ගෑනීම - SANJEE
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    ස්තුතියි මචන්

    ඔය ගැන මගේ දැනුමනම් බින්දුවයි......... ඒත් උදව්වක් හැටියට බම්ප් එකක දෙන්නම් කාගේ හරි ඇහැ ගැටෙන්න........

    උපුට ගෑනීම - SANJEE
    ස්තුතියි මචන්

    http://www.pfsense.org/

    firewall ekak daapan, Squid daanna amarunam.. Ubuntu server eke Squid enawa mama hitanne in-built

    windows walata ena Firewall 1 thiyada ban :sorry:

    BUMP thama

    ස්තුතියි මචන්

    USe OPEN DNS

    මේ සීන් එක මොකක්ද මචන් ,

    Mama DEBIAN 6 PROXY Wade Pattaaaan Gaththa Kagen wath Sup 1 na Ithin Athariya

    :sorry::(:(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය ගැන මගේ දැනුමනම් බින්දුවයි......... ඒත් උදව්වක් හැටියට බම්ප් එකක දෙන්නම් කාගේ හරි ඇහැ ගැටෙන්න........
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    ඔය ගැන මගේ දැනුමනම් බින්දුවයි......... ඒත් උදව්වක් හැටියට බම්ප් එකක දෙන්නම් කාගේ හරි ඇහැ ගැටෙන්න........

    ඔය ගැන දැනුම බින්දුවයි.. බම්ප්

    ස්තුතියි මචන්ලා