යාලුවනේ උදව්වක් ඔනී Hard Drive Enclosure ගැන
මචන්ලා මම EBAY එකෙන් item කිපයක් බැලුවා ,
මේවායින් හොද මොකක්ද කියලා පාවිචිචී කරන අය කියන්වද.. ????

500 Gb SATA Hard Disk එකක් තමා කනෙක්ට් කර ගන්න ඔනි

ලංකාවේ මෙවා ගන්නවනම් කියක් වෙයි ද....?
USD 15 වගේ තමා උපරිම බජ්ට් එක මගේ
1 ----
2.-----
3.-----
4.--