.........................
එච්චරයි. දැං තියෙන්නේ සෙල්ලම් කරන්න. ඔය Window දැනට කට්ටිය host කරපු Games ඇති. එවායින් එකකට join වෙලා සෙල්ලම් කරන්න.............

මචන් ඔතන්ට වෙනකන් හරි. සර්වර් එකකට ජොයින් උනාට පස්සෙ ගේම එකේ මල්ටිප්ලේයර් තෝරල මොඅක්ද කරන්ඩ ඕනෙ? එහෙමද කරන්නෙ?![]()
not working for me
Installed game ::Age of Empires II HD::



anna ewage games walatanam mamath kemathiy...wdi thiyaganna ewanam appiriyai..![]()
age of empires 2 gold edition eka barida
මචන් ඔතන්ට වෙනකන් හරි. සර්වර් එකකට ජොයින් උනාට පස්සෙ ගේම එකේ මල්ටිප්ලේයර් තෝරල මොඅක්ද කරන්ඩ ඕනෙ? එහෙමද කරන්නෙ?![]()
AOE 2 is the best Strategy game i've played in ma childhood
thanks macho
DL Karaganna one![]()
dan kawda online inne





පට්ටම game එකක්.වෙලාව යනවා තේරෙන් නැ.......මම නම් දැන් 1 year ඉදන් රැ එලි වෙනකම් මේක තමා ගහන්නේ.අපේනම් වෙනම සෙට් එකක් ඉන්නවා.උන් ටික සෙට් වෙලා තමා ගහන්නේ.
හැමදාම වගේ උදේ 3 වෙනකම් වගේ play කරනවා
මේ දවස් ටිකෙනම් කට්ටිය කට්ටිය වෙන වෙන වැඩ බන්.......![]()
... Lab එක වහනකම් ම සෙල්ලම් කරලා තමා යන්නේ 
උඔත් Voobly වලින්ද ගහන්නේ..... ආයිත් සෙට් වෙමු... මට නම් ලංකාවේ එවුන් Online සෙට් වෙන්නෙම නෑ.....
ඉස්සර කැම්පස් කාලේ නම් කට්ටිය එක්ක ලැබ් වල සෙල්ලම් කලා... Lab එක වහනකම් ම සෙල්ලම් කරලා තමා යන්නේ
![]()
me team gahamu. keyatda uba enne? mama dan wena un ekka gahuwa. nathi wenna kawa