ගහලම බලපංකො.. උඹට තේරෙයි ගහපු දවසක..
මට COD ප්ලේ කරලා ලංකාවෙ උන් එක්ක ඔන්ලයින් ගේම් එපා උනා..
ඇඩ්මින්ලත් Roccat දාලා ප්ලේ කරන්නෙ..
තව මොන කතාද බං..

ඒකත් එහෙමද![]()

UBata COD da Mata GTA epa wuna ban.
aruna ahaka balagena thibbath mata wadinawane.
berima thena man balu kooduwak wage hathara athe kambi wata karapu thenakata ringala hitiya.kambi wetawal walata wedi wadinne nene.
me kalaknni mata eth grenade gahuwa kiyahanko.
mata unwa mara ganna puluwan wune thunparak witharayi.
anith hema parama mama newa/

මේක ඩවුන්ලෝඩ් කරගන්න ලිංක් එකක් දියල්ලකෝ
මුල් පේජ් එකේ තියන එක වැඩ නෑ
එරර් එකක් එනෝ

Hash:
9274BF353BB49A87917C47562C2B79893EC62D1D
onna oka search karala ganin ehenm kamathi ekakin
http://www.torrenthound.com/hash/92...e-of-empires-2-Age-of-kings-v2,0-+-Conquerors
ලංකාවෙ උන් එක්ක නම් ඔන්ලයින් ගේම් අරහං බං.. හොර හැත්ත ඉන්නෙ..
Voobly වල සෙල්ලම් කරන කොට හැක් කිරිලි කරන්න අමාරුයි. බය නැතිව සෙල්ලම් කරන්න. මේ පෝස්ට් එක දැම්මේ මම උනාට, මටත් කාලෙකින් සෙල්ලම් කරන්න බැරි උනා බං. ආයිත් සෙට් වෙන්න ඕනේ.

Voobly වල සෙල්ලම් කරන කොට හැක් කිරිලි කරන්න අමාරුයි. බය නැතිව සෙල්ලම් කරන්න. මේ පෝස්ට් එක දැම්මේ මම උනාට, මටත් කාලෙකින් සෙල්ලම් කරන්න බැරි උනා බං. ආයිත් සෙට් වෙන්න ඕනේ.
අඩෝ එතන වලි දා ගන්න ගියාට, අපි මේ සාමකාමීව ගේමක් ගහන් ඉන්න කොල්ලෝ හරිය.
umaba nissan leaf eka gena post danakota mama nikan umbe thread beluwa.
ethkota thama meka dakke.

කෝ සෙට් වෙලා ගහමුකෝ
අඩෝ එතන වලි දා ගන්න ගියාට, අපි මේ සාමකාමීව ගේමක් ගහන් ඉන්න කොල්ලෝ හරිය.
හරි හරි ගහමු.

සිංහලුනේ.... AOE 3 ඩවුන්ලෝඩ් ලිංක් එකක් හොයා දියල්ලාකෝ