AOE walata wada mama asa rise of the nations gahanna. eka maxxaaa microsoft game neලංකාවෙ උන් එක්ක නම් ඔන්ලයින් ගේම් අරහං බං.. හොර හැත්ත ඉන්නෙ..

ඇයි බන් ඒ ?![]()
ගහලම බලපංකො.. උඹට තේරෙයි ගහපු දවසක..
මට COD ප්ලේ කරලා ලංකාවෙ උන් එක්ක ඔන්ලයින් ගේම් එපා උනා..
ඇඩ්මින්ලත් Roccat දාලා ප්ලේ කරන්නෙ..
තව මොන කතාද බං..
