SANDOත් ආවා වැනි වැනි ...GB පැතුමගේ ෂෝ එක අහන්න ආවා වැනි වැනි
අඩෝ මේ වැනි වැනි ඉන්න වෙලාවේ තෝ රෙද්දේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් එහෙම බ්ලේඩ් තලෙන් කපලා මරනවා තෝව
පාවෙනා... නිල් වලාවේ...
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ කැළුම් සැඟවුණා දෝ...
පාවෙනා... නිල් වලාවේ...
දියඹ සැලෙන තරඟ පෙළක
අතරමං වෙලා....
පාළු නිල් දියේ තනිවෙලා
සොයන රුව ඔබේ... අප්සරාවියේ....
සොයන රුව ඔබේ... අප්සරාවියේ....
තුරුණු සිතක පැතුම් වැළඳ
ඈත පාවෙලා...
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ... අප්සරාවියේ....
පතන රුව ඔබේ... අප්සරාවියේ....
පාවෙනා... නිල් වලාවේ...

අඩෝ මේ වැනි වැනි ඉන්න වෙලාවේ තෝ රෙද්දේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් එහෙම බ්ලේඩ් තලෙන් කපලා මරනවා තෝව