2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12810_zpsa740acd7.png


    වල බහින්න නෙවෙයි සුනඛ පෝතකයෝ ,,,
    call එකක් ගැහුවනම් ටවුන් එහෙන් බැහැලා විනාඩි දහයෙන්
    ෆිට් එකේ ප්ලෙටියක්වත් ගහලා යනවනේ
    අනේ බුදු සනා.. ආපු උං ගැලරි දොලහක් ගහලා බිම හිටං වැටිලා උන්නෙ.. ඉරිදා හවසනෙ...
    හැකි ඉක්මනිං ගෙදර යන්නයි ඕනෙ වෙලා තිබුනෙ
    වමනෙ අස් කරන්නම මට පැය දෙකක් විතර ගියා.. හොද වෙලාවට අපේ බසය නෙවෙයි :love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අනේ නිකං පලයං යකෝ :angry::angry:
    කොරියන් කියලා ලොකුද අහ්? :rofl:


    අනේ හෙට බොට කකුලට උණු උණු
    දුං දාන බලු බෙට්ටකුයි
    ගොම බෙට්ටකුයි
    කකුල් දෙකටම පෑගිය...
    :angry::angry::angry::angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    images

    මෙම ගීතය ඔබ වෙත් ගෙන අවේ දයාසිරි ජයසේකර වෙතින් !
    (මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි )