ඔයා ස්ත්රී ලිංග නිසා ඕක පගර නැට්ටි කියලා වෙනස් කරමු වයෝවෘද යෙහෙලිය.
ඔබේ මෙන් නොව පුරස්චාර්වක දාර්වක කෘන්තක රදනක ආදී දන්තයන්ගෙන් 32ක් ම අඩු නැතිව මා සතුව ඇත. ඔබට බොරු බොල්ලෑ දත් කුට්ටමක් අවැසි නම් මා හිතවත් දත් කිඹුලා හමුවන්න.
මාගේ වාග් විලාශය නුසුදුසු යැයි ඔබ සිතීම කණගාටුදායකය. වසර හතලිහක කාලයකට හෝ ඔබ මට වැඩිමහල් වීම නිසා ඉවසමි.- වයෝවෘද යෙහෙලිය![]()
Eeek kata karana keta thuuu witarak
Me harakge kara kiyawanna enawata honda padama




බෑ බෑ දැං ඉවර වෙන්න යන්නෙ 



