ලැප්ටොප් HELP

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    මචන්ලා,

    මන් හා හා පුරා කියලා laptop එකක් ගන්න කියලා බැලුවේ. මේ Laptop එක හොදයිද?

    VOSTRO 5460

    Vostro+5460.jpg

    P1090347.jpg

    3rd Generation Intel® Core™ i5-3337U processor (3M Cache, up to 2.7 GHz)
    Windows 8, English (64bit)
    14.0 inch LED Backlit Display with Truelife and HD resolution (1366 x 768)
    4GB DDR3 1600MHz (4GBx1)
    500GB 5400rpm Hard Drive with 32GB mSATA SSD
    Nvidia GeForce GT630M 2GB DDR3
    1 Yr Ltd Hardware Warranty, InHome Service after Remote Diagnosis
    1.54kg2

    මේක ගන්න ඉන්නෙ Thailand වලින්. Thai Bhat 22,990 (LKR 104,000k wage) VAT refund වෙන නිසා Bhat 1500 (LKR 7000) වගේ refund වෙනවා...

    Republic Of Gamers ගනන් වැඩ්යි, Quosmio එකත් ගනන් වැඩියි (URAJසහෝ තමා quosmio එකේ price කිව්වේ)... මේක GAMING වලට ගොඩක් පාවිච්චි කරන්න shape ද? COD-GHOSTS, KOMPLETE EDITION, Assasins Creed-4 වගේ ගහන්න ඕනෙ :D

    දන්න කෙනෙක්ට reach වෙන්න Bump එකක් හරි දාල යන්න :)
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    උබට වින්ඩෝස් 8 ජෙනුයින් ඕනේමද? ඒක නැතුව ගන්න පුලුවන් නම් තව ටිකක් අඩුවට ගන්න පුලුවන් උබට මම හිතන්නේ.
    එතකොට උබට ඔයිට ව්අඩා හොද ලැප් එකකට යන්න පුලුවන්.

    ඩිස්ප්ලේ එක 15 15.5 වගේ එකක් ගනින්. රැම් එක 6ගිගා හෝ ++ උනොත් හොදයි.
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    උබට වින්ඩෝස් 8 ජෙනුයින් ඕනේමද? ඒක නැතුව ගන්න පුලුවන් නම් තව ටිකක් අඩුවට ගන්න පුලුවන් උබට මම හිතන්නේ.
    එතකොට උබට ඔයිට ව්අඩා හොද ලැප් එකකට යන්න පුලුවන්.

    ඩිස්ප්ලේ එක 15 15.5 වගේ එකක් ගනින්. රැම් එක 6ගිගා උනොත් හොදයි.

    You must spread some Reputation around before giving it to suuraya again.:sorry::sorry:

    Thanks machan...රැම්, HDD වැඩි කරලා ගන්න කියල තමා බන් බැලුවෙ...Genuine නන් ඕනෙ නෑ බන්..CRACK තියන නිසා :Pමන් දැන් දුවන්නෙත් Crack එකකින් තමා
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    You must spread some Reputation around before giving it to suuraya again.:sorry::sorry:

    Thanks machan...රැම්, HDD වැඩි කරලා ගන්න කියල තමා බන් බැලුවෙ...Genuine නන් ඕනෙ නෑ බන්..CRACK තියන නිසා :Pමන් දැන් දුවන්නෙත් Crack එකකින් තමා

    ඕකේ OS ඉන්ස්ටෝල් කරන්න SSD එකකුත් ගැහුව නම්:rolleyes:
    ඕවට මෙච්චර customize කරන්න පුලුවන්ද මන්දා :rolleyes:
    Acer එකෙ touch Display එනවා. පොඩ්ඩක් බෙල්ල දාහාපන් ඒවටත්.වින්ඩෝස් 8 වලට මරු
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    ultra thin,sleek book oya wage laptop wala thiyenne internal battery ekak,apita replace karanna ba

    thankq machan..Uba qwamai meter une..meke battery eka replace karanna mulu back plate ekama galawannone :( haiyoooooo....:baffled:
     
    member01

    Junior member
  • May 6, 2009
    205
    9
    18
    Sri lanka
    Machan games gahanna sleek ultrabook ekak aran hari yanne na neda ? Vosto kiyanne Dell wala business class notebook ekak. Games gahanna nun honda VGA ekak and Ram eka witarak tibila madi. Games hondata gahanawa nun loku full HD wage display ekak, adu gaane 7200rpm HDD ekak, i7 processor ekak and honda cooling system ekak tiyenna ona. Eewat ekka ena lap tamai Gaming models kiyanne.

    Umbata ROG, Dell XPS, Qosmio wage model ekakata afford karanna bari nun Gateway, MSI, Gigabyte wage wena brand ekaka gaming lap ekak balapan. Natnun Asus wala tiyena Entertainment model ekak ganin(N56 wage)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    100% agreed. :yes:

    Dell vostro kiyanne business class laptop ekak. gaming lap ekak neme.. spec eka hoda unata machan hama lap ekama gaming walata optimize karala na.
    try Alienware...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අල වගේද ගෝවා කියලා..... මෙන්න මේක කොහොමද බලපන්..... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1574923

    මම හිතන්නේ ඔය සයිස් එක, පොඩි වැඩි සහ, ඕකේ Air Flow එක මදි වෙයි...... :( ඒ කියන්නේ ලැපේ ආයුෂ අඩුයි...... :(

    ඔය මම දීපු ලින්ක් එක බලපන්..... අනික ඔය ඩෙල් Vostro 5460 කවුද මෙහේ කරන ඒජන්ට්.....?? Hand Carry බඩු නම් ගන්න එපා පුතෝ..... වොරන්ටි අවුලක් ආව දවසට, මාස ගණන් බලාගෙන ඉන්න වෙයි හොදේ....... :D
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඌරාජ් අය්ය දිව දික් කොරනව එළකිරියෙ හැම තැනම. :baffled:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    අල වගේද ගෝවා කියලා..... මෙන්න මේක කොහොමද බලපන්..... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1574923

    මම හිතන්නේ ඔය සයිස් එක, පොඩි වැඩි සහ, ඕකේ Air Flow එක මදි වෙයි...... :( ඒ කියන්නේ ලැපේ ආයුෂ අඩුයි...... :(

    ඔය මම දීපු ලින්ක් එක බලපන්..... අනික ඔය ඩෙල් Vostro 5460 කවුද මෙහේ කරන ඒජන්ට්.....?? Hand Carry බඩු නම් ගන්න එපා පුතෝ..... වොරන්ටි අවුලක් ආව දවසට, මාස ගණන් බලාගෙන ඉන්න වෙයි හොදේ....... :D

    මෙහෙන් නෙමේ බන් ගන්නේ...Thai walin.... බොහොම ස්තූතියි උදව්වට...Tawa podden naanawa :(