මචන්ලා,
මන් හා හා පුරා කියලා laptop එකක් ගන්න කියලා බැලුවේ. මේ Laptop එක හොදයිද?
VOSTRO 5460
3rd Generation Intel® Core™ i5-3337U processor (3M Cache, up to 2.7 GHz)
Windows 8, English (64bit)
14.0 inch LED Backlit Display with Truelife and HD resolution (1366 x 768)
4GB DDR3 1600MHz (4GBx1)
500GB 5400rpm Hard Drive with 32GB mSATA SSD
Nvidia GeForce GT630M 2GB DDR3
1 Yr Ltd Hardware Warranty, InHome Service after Remote Diagnosis
1.54kg2
මේක ගන්න ඉන්නෙ Thailand වලින්. Thai Bhat 22,990 (LKR 104,000k wage) VAT refund වෙන නිසා Bhat 1500 (LKR 7000) වගේ refund වෙනවා...
Republic Of Gamers ගනන් වැඩ්යි, Quosmio එකත් ගනන් වැඩියි (URAJසහෝ තමා quosmio එකේ price කිව්වේ)... මේක GAMING වලට ගොඩක් පාවිච්චි කරන්න shape ද? COD-GHOSTS, KOMPLETE EDITION, Assasins Creed-4 වගේ ගහන්න ඕනෙ
දන්න කෙනෙක්ට reach වෙන්න Bump එකක් හරි දාල යන්න

Last edited:

මන් දැන් දුවන්නෙත් Crack එකකින් තමා