ඈමරිකාවට තියෙන ඒකම අබ්යොගය තමා බන් ආසියාව.උන් ලංකාව අල්ල ගත්තොත් ආසියාවම උන්ගේ අතේ.මොකද ආසියාවේ ඉතාමත් වෑදගත් තෑනක තමා ලංකාව තියෙන්නේ.උන් මෙහේ අල්ල ගත්තොත් ආසියාවේ පමනක් නෙමෙයි ලොකයේම ප්රදාන නෑව් මාර්ග ටික උන්ගේ අතේ.එන්න ඒ හේතුව නිසා තමා රුසියාව වගේම චිනයත් ඈමරිකාව අපට විරුද්දව ගන්න තීරන වලට විරුද වෙන්නෙ.දෑන් චීනා හම්බන්තොට වරාය හෑදුව.බෑරි වෙලාවත් ලොක යුද්දයක් ඈති උනොත් ඈමරිකන් නෑව් ආසියාවට ගහලා හමාරයි.මොකද උන්ට එන්න තියෙන එක ප්රදාන මාර්ගයක තමා හම්බන්තොට තියෙන්නේ.චීන නෑව් එතන ගාල් කලොත් ඈමරිකාව අනාතයි.